mechchara kal Apu gaman maga thamayi Ithin.....
mulinma jeppa.....somahamuduruwange siwuren jathikawadee wela...Hela urume hama hamuduru namakatamama kelewwa.... jathika wadee paksha kawe oka.....iitapasse S L gunasekarata pihiyen Anna....iita passé mahinda....sira....ranil....aluthma Billa sajith.... meeta wadiya pawala dena ekek dakkema na.....
උඹ කියන විදියට පාඨලි ඔය කට්ටියට ඇරියානම් සජිත්ට අරින එක නම් මහ කජ්ජක් නෙමෙ.
සජිත්ට බැහැ බහුතර ආකර්ෂණය ගන්න මිනිස්සුන්ගෙ
ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා සහ රනිල්ට කැමති නැහැ කියන කාරණා දෙක උඩ තමා සජිත්ට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.
දැන් අකමැති වෙන්න රනිලෙක් නැහැ.ඒක නිසා සජී පුතාට අවාසි .
සමහරක් විට චම්පික ටෙලිෆොන් එකෙම ඉඳලා සජිත්ට අරිවි ෆොන්සෙකාලා එක්ක එක්කහු වෙලා.
මොකද සජිත් මොඩයා කියලා කවුරුත් දන්නවා.
රනිල් එක්ක මල නිසා තමා සජිත්ට කට්ටිය කැමති උනෙ.
පාඨලියා අවුරුදු 55 යි නෙ තාම.
නියම වයසෙ පක්ෂෙක උපනායක කම ගන්නෙ.
පොහොට්ටුව ආණ්ඩුව කාලෙ කෙල ගද්දි චම්පික ප්‍රතිරූපය හෙමිහිට ගොඬ නගා ගනිවි .
මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපෙත් එක්ක චම්පික ලිලිපුට්ටෙක්.
මහින්ද පොහොට්ටුවෙන් අයින් උනොත් අන්න චම්පිකට ලෙසි ජන ආකර්ශණය තමන්ට ගන්න.
හිටංලා ,වීරවංශලා සේරම එක්කහු කරගන්න වෙනවා ඒ ගමනට.
මොකද රාජපක්ෂලාගෙන් මහින්දට ඇරෙන්න අනික් එකෙක්ටවත් ඔය පොහොට්ටු මන්ත්‍රීලා කැමති නැහැ .
නාමල් වගෙ මොට්ටපාලයෙක් එක්ක ගමනක් යන එකනම් තෙරුමක්ම නැහැ.
සජිත් වගෙම මොඩයෙක් තමා ඌත්.
අනික් රාජපක්ෂලාගෙ කෙරුවාවල් පේනවනෙ දැන් දැන් .
බලමු .