නාකි මයිනගෙ ලිස්ට් එකක් නේ මේ දාලා තියෙන්නේ.. බුරියානි වලට සිවුර පාවා දීම කියන එකෙන් කෑල්ලක් හැලුවා නෙහ්? වෙන එකක් තිබුනෙම නැද්ද දාන්න? ස්ක්‍රිප්ට් එක ආවෙ නැද්ද බන්?
@Smartm ආ මෙන්න හම්බුනා
Last edited:
නාකි මයිනගෙ ලිස්ට් එකක් නේ මේ දාලා තියෙන්නේ.. බුරියානි වලට සිවුර පාවා දීම කියන එකෙන් කෑල්ලක් හැලුවා නෙහ්? වෙන එකක් තිබුනෙම නැද්ද දාන්න? ස්ක්‍රිප්ට් එක ආවෙ නැද්ද බන්?
පාට ගැරඬින්ට බුමිතෙල් ගානවා වගේ සතුටක් කොයින්ද.....![]()

පාටලී ගේ විෂන් එක එක වචනෙකින් විස්තර කරනවානම් මුලින්ම ඔලුවට එන්නේ මොන වගේ වචනයක්ද ? මට නම් එන්නේ “අවස්ථාවාදය” වගේ වචනයක්ලංකවෙ අවාසනාවට ශක්තිමත් විපක්ෂයක් නෑ ... සජිත් පක්ෂයක් තියා පහේ පන්තියක පන්ති නායක කමට වත් සුදුසු නෑ ... අනෙ මංදා ඔකේ ඉන්න සීනියර් පොලිටිශන් ලා කොහොම ඌත් එක්ක ඉන්නවද කියල ... පාටලී කියන්නෙ වෙනම විෂන් එකකින් වෙනම ටාගට් එකකට යන පොරක් ... සජබ කියන්නෙ තාවකාලිව ගොඩ උන බස් එකක් විතරයි ...
“අවස්ථාවාදය” narakada?පාටලී ගේ විෂන් එක එක වචනෙකින් විස්තර කරනවානම් මුලින්ම ඔලුවට එන්නේ මොන වගේ වචනයක්ද ? මට නම් එන්නේ “අවස්ථාවාදය” වගේ වචනයක්
රනිල්, පාඨලී වගේ සැබෑ උගත් නායකයෙක්ට තමයි රටට ඕනෙ. හැබැයි පාඨලීට නඩුවක් තියෙනවනෙ.
චන්දෙට අවුරුදු ගාණක් තියාගෙන දැම්ම බය වෙලා රෙවාගන්න එපා පොන්ස් චන්ද දවසට ඒක බලාගනින්.සජියට කෙලවන සීන් එකක් තමයි මටත් පේන්නෙ , ෆොන්සේක පාඨලි එහෙම එනව වගේ අලුත් කස්තිරමකට,මම නම් කැමතියි හැබැයි ගුපියන්ට එතකොට නායකයො 4යි..
රනිල් සජිය අනුර පාඨලි චන්දෙ දවසට මොකටද ගුපියනේ චන්දෙ දෙන්නෙ??? අදහස් දක්කපල්ල ගුපියෙනේ..@හෙළයෙක් @dilann @malakadss @ruchira55
@SLK_sri ගේ පුකට මැහුම් කීයක් දැම්මා ද ?![]()
සජියට කෙලවන සීන් එකක් තමයි මටත් පේන්නෙ , ෆොන්සේක පාඨලි එහෙම එනව වගේ අලුත් කස්තිරමකට,මම නම් කැමතියි හැබැයි ගුපියන්ට එතකොට නායකයො 4යි..
රනිල් සජිය අනුර පාඨලි චන්දෙ දවසට මොකටද ගුපියනේ චන්දෙ දෙන්නෙ??? අදහස් දක්කපල්ල ගුපියෙනේ..@හෙළයෙක් @dilann @malakadss @ruchira55