උගේ ආදරණීය සදාදරණීය පියාණන්ගෙ නාමෙන් චන්දෙ ඉල්ලන නිසා😁😁😂😂
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Aug 15, 2024 #21 උගේ ආදරණීය සදාදරණීය පියාණන්ගෙ නාමෙන් චන්දෙ ඉල්ලන නිසා Reactions: Solo Rider
Boniya Well-known member Sep 8, 2020 668 682 93 Aug 15, 2024 #22 සජිත්ට නෙමේ රනිල්ට දෙන්ඩ ප්රශ්නෙ ඉවරයි
pazzy12 Well-known member Feb 16, 2011 5,555 6,857 113 Gedara Aug 15, 2024 #23 bambuwathamai said: අරගලය කාලේ its was peeople vs politicians. 225 ම එලවන්න ඔනේ. දැන් - ඔක්කොම ආයි පරණ පක්ෂ වලට බෙදිලා. රනිල් පොලිං නැතිකරාලු, experienced එකෙනෙක්ට දෙන්න ඔනෙලු, 88/89.. මුන් නං හදන්න බෑ. Click to expand... 225ම එලවන්න ඕනෙ කියන ලොජික් එකේදි අනුරවත් එලවන්න ඕනෙද? නිකන් ගොබ්බ කතා නොකියා හිටහන් බන්. 225න් බාගයක් විතර හොද මිනිස්සු ඉන්නවා. දූශිත එවුන්ව තමයි එලවන්න ඔනෙ. 225 එලෙව්වා කියලා ආපහු පත් වෙන්නෙත් ඊට යට ලේයර් එකෙන් මිසක් දිව්යලෝකෙන් මිනිස්සු මෙහෙට වැඩලා නෙමේ. අනෙ උබ වගේ ගොනෙක්. අනික දූශිත එවුන් ඉන්නවා නම් උන්ට චන්දෙ දෙන්නෙ ඇයි මිනිස්සු. එතකොට වරද කාගෙද
bambuwathamai said: අරගලය කාලේ its was peeople vs politicians. 225 ම එලවන්න ඔනේ. දැන් - ඔක්කොම ආයි පරණ පක්ෂ වලට බෙදිලා. රනිල් පොලිං නැතිකරාලු, experienced එකෙනෙක්ට දෙන්න ඔනෙලු, 88/89.. මුන් නං හදන්න බෑ. Click to expand... 225ම එලවන්න ඕනෙ කියන ලොජික් එකේදි අනුරවත් එලවන්න ඕනෙද? නිකන් ගොබ්බ කතා නොකියා හිටහන් බන්. 225න් බාගයක් විතර හොද මිනිස්සු ඉන්නවා. දූශිත එවුන්ව තමයි එලවන්න ඔනෙ. 225 එලෙව්වා කියලා ආපහු පත් වෙන්නෙත් ඊට යට ලේයර් එකෙන් මිසක් දිව්යලෝකෙන් මිනිස්සු මෙහෙට වැඩලා නෙමේ. අනෙ උබ වගේ ගොනෙක්. අනික දූශිත එවුන් ඉන්නවා නම් උන්ට චන්දෙ දෙන්නෙ ඇයි මිනිස්සු. එතකොට වරද කාගෙද
1 10Seconds Active member Jul 23, 2023 190 170 43 Colombo 03 Aug 15, 2024 #24 Ranjan/Hirunikage voice cut ekema thiyana sajith ta capacitiyak na kiyala. low capacity puthano. boruwata pumbapu charithayak. matahaka nadda debate ekata polla thibba.
Ranjan/Hirunikage voice cut ekema thiyana sajith ta capacitiyak na kiyala. low capacity puthano. boruwata pumbapu charithayak. matahaka nadda debate ekata polla thibba.
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Aug 15, 2024 #25 Rahula Kasun said: Click to expand... ඔව් බන් ඔය පිස්සු හුත්තා මොනවා කරයිද මන්දා Reactions: Rahula Kasun and Solo Rider
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,969 15,461 113 New Zealand Aug 15, 2024 #26 මේ රටට තවත් ආතල් ඕනි නෑ. සිරිසේනව උබලට මතක ඇතිනේ. Reactions: Honey Bunch, Rahula Kasun and Solo Rider
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Aug 15, 2024 #27 Mahesh Wanasinghe said: මේ රටට තවත් ආතල් ඕනි නෑ. සිරිසේනව උබලට මතක ඇතිනේ. Click to expand... සිරිසේන පරාදයි සජිත් එක්ක බලපුවම Reactions: ElaBaba and Chamithacc
Mahesh Wanasinghe said: මේ රටට තවත් ආතල් ඕනි නෑ. සිරිසේනව උබලට මතක ඇතිනේ. Click to expand... සිරිසේන පරාදයි සජිත් එක්ක බලපුවම
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 Aug 15, 2024 #28 Honey Bunch said: සිරිසේන පරාදයි සජිත් එක්ක බලපුවම Click to expand... එකෙන්ම