මචන් ඉස්සරහට බේකරි ප්‍රොඩක්ට් බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා. ප්‍රිමා එකේ තමයි මම හිතන්නේ කෝස් එක කරන්නේ. නැත්තම් බෙකරියක සෙට් වෙලා ඉගෙන ගන්නත් පුලුවන්. උබලගේ දන්න කෙනෙක් කරනවනම් මෙක ලාබ ගන්න පුලුවන් දෙයක්ද? නැත්තම් මෙකේ අඩුපාඩු මොනාද කියල අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් 

niwaduwak na. udeta denna nam paandara nidimaranna weanwa.