බෙකරි බිස්නස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඉස්සරහට බේකරි ප්‍රොඩක්ට් බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා. ප්‍රිමා එකේ තමයි මම හිතන්නේ කෝස් එක කරන්නේ. නැත්තම් බෙකරියක සෙට් වෙලා ඉගෙන ගන්නත් පුලුවන්. උබලගේ දන්න කෙනෙක් කරනවනම් මෙක ලාබ ගන්න පුලුවන් දෙයක්ද? නැත්තම් මෙකේ අඩුපාඩු මොනාද කියල අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    paan walin nam loku laabak na. direct hotel, canteen walata denna puluwannam laabayk tiyenwa. kadawal walin nam aduyi. town wala dara pooranu paan walata illuma. gam wala gas paan.
    anith bakery products walin thamayi laabayk tiyenne. quality ekata karanna puluwannam hodayi business tiyeyi.
    habayi koti walige allagaththa wadak :D niwaduwak na. udeta denna nam paandara nidimaranna weanwa.
    beehive, yeast normal shop walain gannawata wada aduwata ganna puluwan ewwama wikunana set ekak innawa.
     
    නැහැ මචන්. මගේ සොප් එකකම විකුනන්න තමයි බලන්නේ. හැම දෙයක්ම. කේක් වල ඉදල. ටිකක් කට්ට තමයි.
     
    • Like
    Reactions: Amila llll

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    නැහැ මචන්. මගේ සොප් එකකම විකුනන්න තමයි බලන්නේ. හැම දෙයක්ම. කේක් වල ඉදල. ටිකක් කට්ට තමයි.
    shop eka koheda thiyenne? palatha anuwa thama ban..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    නැහැ මචන්. මගේ සොප් එකකම විකුනන්න තමයි බලන්නේ. හැම දෙයක්ම. කේක් වල ඉදල. ටිකක් කට්ට තමයි.
    ah ehenam tikak shape. habayi hoda location ekak wenna one.
    shop eka hadapu ekak tiyenwa nam awulak na. nathnam showcase ehema hadala ganna wei. hoda look ekak tibboth thamayi minissu enne. bulk orders tikak set karaganna puluwannam hodayi. school canteen wage. loku laaba enne e wage ewwagen.
    gas oven, bread mixer machine ehemath ganna wei.
    risk ekak ganna awulak nathnam karala balanna.
     
    • Like
    Reactions: manjulabw

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මචන් ඉස්සරහට බේකරි ප්‍රොඩක්ට් බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා. ප්‍රිමා එකේ තමයි මම හිතන්නේ කෝස් එක කරන්නේ. නැත්තම් බෙකරියක සෙට් වෙලා ඉගෙන ගන්නත් පුලුවන්. උබලගේ දන්න කෙනෙක් කරනවනම් මෙක ලාබ ගන්න පුලුවන් දෙයක්ද? නැත්තම් මෙකේ අඩුපාඩු මොනාද කියල අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් :yes:
    නියම වැඩක් කරපන් ..උබේ බිස්නස් එකක් කරගනන් බලපන් හරිනොගියත් ප්‍රශ්නයක් නැ උබට රට පනින්න පුලුහන් IT/eng /doc ට වැඩිය චාන්ස් වැඩි Canada වේ නම්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියම වැඩක් කරපන් ..උබේ බිස්නස් එකක් කරගනන් බලපන් හරිනොගියත් ප්‍රශ්නයක් නැ උබට රට පනින්න පුලුහන් IT/eng /doc ට වැඩිය චාන්ස් වැඩි Canada වේ නම්
    rata inne ban. awilla karanna baluwe.