බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තේරෙයි.. කල්යයි.. රිදෙයි™

රටක කොන්ද වගේ තියෙන බුද්ධි අංශය මෙහෙම විනාස කරන රනිල්,රාජිත කියන අසික්කිත බල්ලො කන බොන දෙයක් විස වෙලා මැරිලම පලයන් !!!

මේව කියල වැඩක් නෑ බන් මේකෙ ඉන්නෙ වැඩිපුරම ජෙප්පොයි හම්බයොයි දෙමලුයි.උන්ට මේව කියද්දි හෙන ජුවල් යනවා උන්ගෙ ආතල් එක කැඩෙන නිසා.තව දවස් 80ක් විතර තියෙනවානෙ එතකන් ඉමු බලන්න. ඔන්න අදත් රනිල් තුමා ආණ්ඩුව විසුරැවන්න හදල සිරිසේන අප්පුහාමිට කියල. විපක්ෂය බහුතරය නිසා මිනිහ බයවෙලා.දිනසීය දුවාගන්න බෑ මුන්ට හති වැටිල ඉන්නෙ.සමහරැ රීල නාගෙන.අනේ අපේ සිංහල ජාතියට යන කල.
:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත් ඒව ගැන කතා පැත්තක තියන්නම්......
    නමුත් පැහැදිලිව ම කියන්න ඕන මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ සර් සහ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට ඒ තනතුරු වලින් ඉවත් වීම ඉමහත් පාඩුවක් සහ මේ රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් බව..............
    :yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලැජ්ජ නැතිව දින 100 ගැන කියවනව.නිදහස්පක්ශෙම තමයි කියන්නෙ දින 100 විසුරවන්න එපා කියල,
    උබ නිදහස් පක්ශෙ කකුස්සියක්වත් හොදන්න ගියපු එකෙක් නෙමෙයි
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    10410863_683676751754925_100638024436137838_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලැජ්ජ නැතිව දින 100 ගැන කියවනව.නිදහස්පක්ශෙම තමයි කියන්නෙ දින 100 විසුරවන්න එපා කියල,
    උබ නිදහස් පක්ශෙ කකුස්සියක්වත් හොදන්න ගියපු එකෙක් නෙමෙයි
    තොපිට වගේ අපිට පක්ෂ වලින් වැඩක් නෑ.. අපි ජන්දේ දුන්නේ පුද්ගලයට... ඒ දුන්නෙත් රට වෙනුවෙන්... දැන් මහින්ද නෑ නේ... දැන් ඒවා ගැන කතා කරලා තේරුමක් නෑ.. දැන් මේ වෙන දේවල් හරිද????
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඉතින් මොකද්ද මචො අපි මේ රට ජාතිය මාතෘබූමීය බේර ගන්ඩ කරන්න ඕනි?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් මොකද්ද මචො අපි මේ රට ජාතිය මාතෘබූමීය බේර ගන්ඩ කරන්න ඕනි?
    මුකුත් කරන්න එපා කොත්තමල්ලි බිබී හිටපන්
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මුකුත් කරන්න එපා කොත්තමල්ලි බිබී හිටපන්

    එතකොට උම්බ මෙක දාපු එකේ අරමුන මොකද්ද?මේ පාවදෙන ජාතිද්‍රොහී ආන්ඩුව එලවන්ඩ නෙමිද
    ?මෙ වගේ ජඩ ආන්ඩුවක් ගැන එලකිරි එකේ කොල්ලන්ට කියන්න නෙමිද?
    :eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled: