බෙන්තර ගඟෙන් එහා පැත්ත

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    mata pennananth ba me paththe un.( mamth dakune tamai e unata. im racist to my own race because of this)
    උන් අමුතුම ගේමක් අරන් යන්නේ. අත දීපු එකාගේ අත කපලා ෆ්ලැට් කරලම දානවා. ඒ දවස් වල මම දවල් කෑම එක ගෙදරින් ගෙනියන්නේ. මම කියපු ඩයල් එකත් ගෙදර්න් ගේන්නේ. මූ මගේ අස්සෙමයි ඌට මම උදව් කරන නිසා. කන වෙලාවටත් මගේ පස්සෙන් එනවා එකට කන්න. දවසක් මු බලෙන්ම ඌ ගෙදරින් ගෙනාපු බත් එක මට කන්න දුන්නා එක රසයි අරකයි මේකයි කියලා. ඌ මගේ එක කෑවා. ටික කාලෙකට පස්සේ මූ ටික ටික මගෙත් එක්ක අව්ල් වෙද්දී කියලා මට කන්නත් දුන්නා කියලා. ඕන් ඔහොමයි වැඩ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උන් අමුතුම ගේමක් අරන් යන්නේ. අත දීපු එකාගේ අත කපලා ෆ්ලැට් කරලම දානවා. ඒ දවස් වල මම දවල් කෑම එක ගෙදරින් ගෙනියන්නේ. මම කියපු ඩයල් එකත් ගෙදර්න් ගේන්නේ. මූ මගේ අස්සෙමයි ඌට මම උදව් කරන නිසා. කන වෙලාවටත් මගේ පස්සෙන් එනවා එකට කන්න. දවසක් මු බලෙන්ම ඌ ගෙදරින් ගෙනාපු බත් එක මට කන්න දුන්නා එක රසයි අරකයි මේකයි කියලා. ඌ මගේ එක කෑවා. ටික කාලෙකට පස්සේ මූ ටික ටික අව්ල් වෙද්දී කියලා මට කන්නත් දුන්නා කියලා. ඕන් ඔහොමයි වැඩ.
    දකුණේ කට්ටිය කොහේ හරි සෙට් උනාම හරි එකතුයි නේද ඔය කැම්පස්වල ක්ලාස් වල එහෙම මම දැකලා තියනවා එකනම්
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    දකුණේ කට්ටිය කොහේ හරි සෙට් උනාම හරි එකතුයි නේද ඔය කැම්පස්වල ක්ලාස් වල එහෙම මම දැකලා තියනවා එකනම්
    දකුණ තමා අරුනුත් නමුත් උන් වෙනම උන් සෙට් එකක්. සත පහකට සුවර් නෑ. අම්බෝ. ඒ ටික මග ඇරලා ඉතුරු ටික හොදයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් නෑරපු බළල් පැටියෙක් වත් මෙහා පැත්තට ගේන්න එපා කියන්න හේතුව නම් ඕක නෙවේ 😂😂.
    oka කියන්න කට හදන් ආවෙ.

    බෙන්තර ගඟෙන් එහේ පූසෙක්වත් අපිට එපා. :lol:
    TFS
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අපි නම් ගගෙන් මෙහා, ගිය සතියෙත් ගියා බීච් එකට,බයික් එකේ විනාඩි 5 දුර.
    ඔය බළල් පටවගෙ කතාව ඇත්ත,හැබැයි ඕක වැඩි වෙන්නේ අහුන්ගල්ල පහු කරලා එහාට යද්දී.මාතර තමයි දසම කැරියෝ ඉන්නේ.හික්කඩුවේ උනුත් හොදයි.බෙන්තර උන් අලුත්ගම උන් වගේමයි වෙනසක්..කාල බිලා ආතල් එකේ ඉන්න පොරවල් ඉන්නේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි නම් ගගෙන් මෙහා, ගිය සතියෙත් ගියා බීච් එකට,බයික් එකේ විනාඩි 5 දුර.
    ඔය බළල් පටවගෙ කතාව ඇත්ත,හැබැයි ඕක වැඩි වෙන්නේ අහුන්ගල්ල පහු කරලා එහාට යද්දී.මාතර තමයි දසම කැරියෝ ඉන්නේ.හික්කඩුවේ උනුත් හොදයි.බෙන්තර උන් අලුත්ගම උන් වගේමයි වෙනසක්..කාල බිලා ආතල් එකේ ඉන්න පොරවල් ඉන්නේ.
    රත්ගම, බලපිටිය ළමයි හෙන ගණන් කාරයෝ කියනවා නේද මචන් :P
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එකපාරක් එකෙක් දකුනෙ ඉදන් එද්දි පූසෙක් පැටියෙක් කියලා හිතන් බලල් දිවියෙක් ගෙනත්, ඌ ලොකු උනාම ගමට වදයක් වෙලා සත්තුන්ට මිනිස්සුන්ට පහරදෙන නිසා. පස්සෙ ගමම එකතුවෙලා ඌව අල්ලගෙන හිටපු දිහාටම ගිහින්දාලා.
    එහෙම නැතිව ඔය පැත්තෙ ඉන්නෙ එවුන් මොලකාරයො කියන එක නෙවෙයි.
    කපටි, චාරයක් නැති , පොඩිදේටත් මරාගන්න කෙලෙහිගුනයක් නැති එවුන් බහුතරයක් ඉන්නෙ
    මේක මාත් අහල තියෙනව.
    කොළඹ පැත්තේ එකෙකුට බෙන්තර ගඟෙන් දකුණට ඉඩම් අරගෙන වගාවක් වගේ කරන්න යන එක සේෆ් ද?
    වගාවටනං මරු දකුණ...
    දෙනියාය පැත්තෙ එහෙම නැති දෙයක් නෑනෙ... තේත් තියෙනව.
    කිරියෙත් හිටිය දෙනියායෙ ගොවිමහත්තයෙක්... වැඩි විස්තර කියන්න බෑ ඉතිං...
    උගෙ වත්තම සල්ලි ආකරයක්,
    තේ, පොල්, ගම්මිරිස්, කුරුඳු වගේ හැම දේම තියෙනව...
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    "බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් නෑරපු බළල් පැටවකු වත් මෙහා පැත්තට ගේන්න එපා කියා ප්‍රකට කියමනක් තිබෙනවා."

    මේක ඇත්ත කියලා මම දැන් විශ්වාස කරනවා. මොකද මම කලින් වැඩකරපු ආයතනයේ එකෙක් වත් මට ඇරියේ නෑ. හැමෝම මට හොදින් සැලකුවා. බෙන්තර පැත්තේ මිට්ටෙක් ආවා. ලැප් එකේ කී බෝඩ් එකක්වත් හුරු නෑ. හිතලා වැඩක් කරන්න අමාරුයි. මම මගේ වැඩ කරගෙන යන ගමන් අරූ වැඩ අනාගන්න ඒවත් ලස්සනට කරලා හදලා දුන්නා මොකද නැත්නම් ලොක්කා ඌව ගෙදර යවන නිසා. අන්තිමට ඌ මට පුදුම වේදනාවක් , ප්‍රෙෂර් එකක් දුන්නේ ලොක්කට කේලම් කිය කිය. ඌටම එතන ඉන්න කියලා කුද ගහගනින් කියලා මම ආවා අපායෙන් ගැලවිලා. මාස පහයි ඌ ඉදියේත් අස් උනා තනියම වැඩ කර ගන්න බැරුව. මෝඩයට තෙරුන්නෑ උවත් ඇදගෙන ගියේ මම කියලා. අන්තිමට එතන ඌත් නෑ මමත් නෑ. ඔන්න ඔහොමයි වැඩ. දැන් නම් මම සතුටින් ඉන්නවා ස්ට්‍රෙස් නැතුව.පුදුම දුකක් මම ඌ හින්දා වින්දේ අන්තිමට අන්තිමට ගෙදර ඇවිල්ලත් නිවනක් නෑ ඔෆිස් එකෙන් කෝල්. දැන් මම සතුටින් කොල්ලනේ.. :lol::lol::lol::D
    හැමෝම ඔහොම නෑ බන්. උබ ඔය කියන විදියේ එවුන් කොහෙත් ඉන්නවා මේ ලෝකේ. එකෙක් දෙන්නෙක්ගෙන් ඉතින් මුලු ඔක්කොම ජජ් කරන්න බෑනේ. 100ක් ගත්තොත් 10ක් 20ක් වගේ ඇති. බහුතරේ ඔහොම නෑ. මන් ඉන්නෙත් බෙන්තර පාලමෙන් එහා තමයි. කෙටියෙන් කිව්වොත් ගොඩක් එවුන් ටක් ගාලා අනිත් එවුන් එක්ක සෙට් වෙනවා. උන්ට අනිත් එවුන් දුප්පත්ද පෝසත් ද බලේ තියෙන එකෙක්ද නැති එකෙක්ද එහෙම අදාලම නෑ. සෙට් වුනොත් සෙට් වුනා තමයි. බොක්කේ තියෙන දේත් ඇදලා දෙනවා. කැරිකම් කරොත් රිටර්න් එකත් ඒ විදියටම දෙනවා. කොහේ ඉදලා මොකෙක් ආවා වුනත් කන්න නොදී නම් ගෙදරින් යවන්නේ නෑ. බලෙන් හරි කවලා තමයි යවන්නේ. උබ ඔය කියන විදියේ එවුනුත් ඉන්නවා. එහෙම කියලා හැමෝම එහෙම නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බෙන්තර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
    නළල කලුයි තල්ලේ ගෝමර කැටියා
    යන එන එළකිරියෝ මග රැකගෙන හිටියා
    හිඟා නොකයි බෙන්තර කිඹුලිගේ පැටියා
    sti.JPG
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එළකිරි ළිදලග සංගමේ රැස්වෙලා වගේ. උන්ගෙ නෑයෝ ඉන්නෙ රත්ගම නම් ඉතිං උනුත් අඩු කුලේ තමයි .😂😂.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක මාත් අහල තියෙනව.

    වගාවටනං මරු දකුණ...
    දෙනියාය පැත්තෙ එහෙම නැති දෙයක් නෑනෙ... තේත් තියෙනව.
    කිරියෙත් හිටිය දෙනියායෙ ගොවිමහත්තයෙක්... වැඩි විස්තර කියන්න බෑ ඉතිං...
    උගෙ වත්තම සල්ලි ආකරයක්,
    තේ, පොල්, ගම්මිරිස්, කුරුඳු වගේ හැම දේම තියෙනව...
    අපේ DMAD මාමිත් ඔය පැත්තේ කියලා අහලා තියනවා :love2:

    meka waradi. bentota ganga muhudata watenne bentharin newi. alutgama moragallen
    හදන්නම් මචන්.... ස්තුතියි දැනුවත් කෙරුවට.....:love2:(y)
    ------ Post added on Oct 6, 2023 at 7:49 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    රත්ගම, බලපිටිය ළමයි හෙන ගණන් කාරයෝ කියනවා නේද මචන් :P
    ඔව් මන් උන්ව පට්ටම ලගින් ආශ්‍රය කරලා තියෙනවා,මන් කාලයක් හික්කඩුවේ ස්කොලේ ගියා.එහෙ උන් හොදයි.අපි මචං කියල කිව්වට ඒ පැත්තේ ආදරේට ෆිට් එකට කියන්නේ "වාහේ" කියලා,තව "හුකා" කැල්ලත් නිතරම කියනවා.මන් නම් හිනා වෙන්නේ නැ බන් ,මට හුරුයි,අදටත් එහෙ ගියාම යාලුවෝ සෙට් උනාම මන් කතා කරන්නේ ඒ ස්ටයිල් එකට.ගෙදර ඇවිල්ලත් දවසක් දෙකක් යනවා ආයේ පරණ තත්වෙට එන්න.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේක මාත් අහල තියෙනව.

    වගාවටනං මරු දකුණ...
    දෙනියාය පැත්තෙ එහෙම නැති දෙයක් නෑනෙ... තේත් තියෙනව.
    කිරියෙත් හිටිය දෙනියායෙ ගොවිමහත්තයෙක්... වැඩි විස්තර කියන්න බෑ ඉතිං...
    උගෙ වත්තම සල්ලි ආකරයක්,
    තේ, පොල්, ගම්මිරිස්, කුරුඳු වගේ හැම දේම තියෙනව...
    මචං මතුගම පැත්ත කොහොමද?