අයියෝ සල්ලි :(
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 42 අගනගරේ කිට්ටුව Jun 30, 2014 #44 urajdrlk said: කන්ටේනර් සීල් නේද....?? අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....?? Click to expand... ඕං බලාපිය ටිකිරි මොලේක තරම....... කන්ටේනර් එක 100% ම සීල් නෑ බං...... රබර් බීඩින් අස්සෙන් ඕනපදම් වතුර ලීක් වෙනවා......... මේකනම් පැලට් එකක තියලා ලෝඩ් කරලා තියෙන්නේ....... ඒත් සමහර එව්වා එන්නේ පැලට් නැතුව....... එව්වා මම අහලා තියෙන හැටියට ජියර් නියුට්රල් කරලා කන්ටේනර් එක ඇතුලට යවලා ගැටගහනවා අඩ එහෙම තියලා.........
urajdrlk said: කන්ටේනර් සීල් නේද....?? අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....?? Click to expand... ඕං බලාපිය ටිකිරි මොලේක තරම....... කන්ටේනර් එක 100% ම සීල් නෑ බං...... රබර් බීඩින් අස්සෙන් ඕනපදම් වතුර ලීක් වෙනවා......... මේකනම් පැලට් එකක තියලා ලෝඩ් කරලා තියෙන්නේ....... ඒත් සමහර එව්වා එන්නේ පැලට් නැතුව....... එව්වා මම අහලා තියෙන හැටියට ජියර් නියුට්රල් කරලා කන්ටේනර් එක ඇතුලට යවලා ගැටගහනවා අඩ එහෙම තියලා.........
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Jun 30, 2014 #45 හොද වෙලාවට මේක දැක්කේ..මම ඕඩර් කරන්න හැදුවේ එකක්... අපරාදේ යකෝ කාර් එක...ලුණු වතුර නිසා ගන්නම දෙයක් නැතුව ඇති..සර්කිට් ඔක්කොම කලවිලාම යන්න ඇති...
හොද වෙලාවට මේක දැක්කේ..මම ඕඩර් කරන්න හැදුවේ එකක්... අපරාදේ යකෝ කාර් එක...ලුණු වතුර නිසා ගන්නම දෙයක් නැතුව ඇති..සර්කිට් ඔක්කොම කලවිලාම යන්න ඇති...
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jun 30, 2014 #46 ow ow ban order kara api me kala adala innet hari amaruwen , e unata benz ekak order kara ban nattam hari nane
ow ow ban order kara api me kala adala innet hari amaruwen , e unata benz ekak order kara ban nattam hari nane
TDI110 Well-known member Dec 7, 2010 4,336 351 83 Jun 30, 2014 #48 Uraj badaa maami adagenama naala tiyenne oya...........
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Jun 30, 2014 #49 SkullVamp said: na ban sir kenek. e unata car ekathu karana eka hobby eka Click to expand... gu giya sinhalayooo. adoo mu akage porakne.. kawda yakoo me sir? adamai ahuwe? muta kari salliyakne aththe benz 20k collect karanna.
SkullVamp said: na ban sir kenek. e unata car ekathu karana eka hobby eka Click to expand... gu giya sinhalayooo. adoo mu akage porakne.. kawda yakoo me sir? adamai ahuwe? muta kari salliyakne aththe benz 20k collect karanna.
A amilaxp Member Dec 1, 2006 2,370 302 0 Jun 30, 2014 #50 Epic fail pons! This is Argentina. & see the left hand drive. http://www.carcrushing.com/waterlogged-sls-amg/ Click to expand...
Epic fail pons! This is Argentina. & see the left hand drive. http://www.carcrushing.com/waterlogged-sls-amg/ Click to expand...
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Jun 30, 2014 #52 Oka order karapu ekata gaana refund karanna athi machan ... eka hinda uta aulak na ithin... Shipping company ekata thama man hithanne gewanna wenne ..
Oka order karapu ekata gaana refund karanna athi machan ... eka hinda uta aulak na ithin... Shipping company ekata thama man hithanne gewanna wenne ..
ABACUS Well-known member Oct 18, 2009 7,494 1,381 113 පොත් මල්ල ඇතුලෙ Jun 30, 2014 #53 විනාසයි විනාසයි !!
ryanex Well-known member Jun 27, 2008 4,633 907 113 http://aboutrenewableenergy.com Jun 30, 2014 #54 owa insure karala atte
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jun 30, 2014 #55 meka lankawe nemei ohoma deyak unoth insuarance ekak hambawenawa habai mulu watinakamama dena ekak naha.refund ekata sahena kalayak yai. paw wade
meka lankawe nemei ohoma deyak unoth insuarance ekak hambawenawa habai mulu watinakamama dena ekak naha.refund ekata sahena kalayak yai. paw wade
Sonique Well-known member Oct 22, 2007 25,201 11,231 113 Forest Jul 3, 2014 #57 ikman.lk eke daala athi minor electrical failure kiyala daala wikunanna
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Jul 18, 2014 #58 දුකයි ඕයි....