බෙන්ස් එකක් order කලානම් නරක ආරංචියක්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කන්ටේනර් සීල් නේද....?? :rolleyes: අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්‍රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....?? :P

    ඕං බලාපිය ටිකිරි මොලේක තරම.......

    කන්ටේනර් එක 100% ම සීල් නෑ බං...... රබර් බීඩින් අස්සෙන් ඕනපදම් වතුර ලීක් වෙනවා......... මේකනම් පැලට් එකක තියලා ලෝඩ් කරලා තියෙන්නේ....... ඒත් සමහර එව්වා එන්නේ පැලට් නැතුව....... එව්වා මම අහලා තියෙන හැටියට ජියර් නියුට්‍රල් කරලා කන්ටේනර් එක ඇතුලට යවලා ගැටගහනවා අඩ එහෙම තියලා.........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොද වෙලාවට මේක දැක්කේ..මම ඕඩර් කරන්න හැදුවේ එකක්...:rofl:

    අපරාදේ යකෝ කාර් එක...ලුණු වතුර නිසා ගන්නම දෙයක් නැතුව ඇති..සර්කිට් ඔක්කොම කලවිලාම යන්න ඇති...:(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ow ow ban order kara api me kala adala innet hari amaruwen , e unata benz ekak order kara ban nattam hari nane :D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Oka order karapu ekata gaana refund karanna athi machan ... eka hinda uta aulak na ithin... Shipping company ekata thama man hithanne gewanna wenne .. :yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meka lankawe nemei ohoma deyak unoth insuarance ekak hambawenawa
    habai mulu watinakamama dena ekak naha.refund ekata sahena kalayak yai.
    paw wade