බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Eth gowwa kiwwe ban etha dalen gehuwa wedune ne kiyala

    දැන් කියන්නේ ගැහුවේ නෑ ලිස්සලා වැටුනා කියලා.
    :lol::lol:
    සතෙක් කවදාවත් ඌව බලාගන්න මිනිහට කෙලවන්නේ නෑ බන්.
    මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරන්න පුලුවන් , සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා මිනිස්සුන්ට වඩා.
    විශේශයෙන් පන්සලක ඉන්න අලි , ඇත්තු කියන්නේ මාර විදියට හික්මීමක් තියන සත්තු.

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Eth gowwa kiwwe ban etha dalen gehuwa wedune ne kiyala
    ආයේ මෙතන ඇතා හාමුදුරුවන්ට ගැහුවේ නැ, කෙනිත්තුව විතරයි වගේ ජෝක් කරලා රට්ටු හිනස්සලා වැඩක් නැ.. මොන යම් හෝ හේතුවකට කන්න දිදී ඉන්නකොට ඇතා කුලප්පු වෙලා තියෙනවා. ඕක ඉතින් මොකටද කුලප්පු උනේ කියලා හොයන්නේ නැතුව, එහෙම ඇත්තු හාමුධුරුවන්ට ගහන්නේ නැ උන් සිවුර අදුරනවා වගේ ගොන් ආතල් දීලා වැඩක් නැ. මෙතන උනේ මොකක්ද, සාහසික මනුෂ්‍ය ගාතනයකට ඇතා යොදා ගත්තද කියලා හොයනවා මිසක්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    අගම ධර්මය සතාට අදාළ නැ බන්. මාලිගාවේ කරඩුව ගෙනියන එකා උනත් මල පැන්නොත් මද කිපිච්ච කලෙක ආයේ කරඩුව කියලා නැ අහු උනොත් පාගල කිරි මුදට විසි කරයි. බුදු හාමුදුරුවෝ ආවත් ඒ වෙලාවට සොරි තමා.

    :yes:

    ජෙප්පෝ කොහොමත් බුද්ධාගමත් එක්ක පුදුම තරහකින් නේද ඉන්නේ.:yes:

    Den gihilla ethawa marapan :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් කියන්නේ ගැහුවේ නෑ ලිස්සලා වැටුනා කියලා.
    :lol::lol:
    සතෙක් කවදාවත් ඌව බලාගන්න මිනිහට කෙලවන්නේ නෑ බන්.
    මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරන්න පුලුවන් , සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා මිනිස්සුන්ට වඩා.
    විශේශයෙන් පන්සලක ඉන්න අලි , ඇත්තු කියන්නේ මාර විදියට හික්මීමක් තියන සත්තු.

    ෆක තමා.. යකෝ රජා අතාවවත් මද කිපුනහම කන්ට්‍රෝල් නැ. කොටින්ම පෙරහරට ගන්නෙත් නැ එහෙම කාලයක් අවොත්. සත්තු කියන්නේ සත්තු, උබ උබේ ළමයෙක්ව යවනවද කියහන්කෝ ගෙදර ඇතා ෂෝයි කියල උ ලගට.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් කියන්නේ ගැහුවේ නෑ ලිස්සලා වැටුනා කියලා.
    :lol::lol:
    සතෙක් කවදාවත් ඌව බලාගන්න මිනිහට කෙලවන්නේ නෑ බන්.
    මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරන්න පුලුවන් , සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා මිනිස්සුන්ට වඩා.
    විශේශයෙන් පන්සලක ඉන්න අලි , ඇත්තු කියන්නේ මාර විදියට හික්මීමක් තියන සත්තු.

    අර ඇතා වැනෙන හැටි බලපන්කො කසිප්පු ගහලා වගේ.ඌ ඉන්න විදිහේ අමුත්තක් පේනවා නේද?:confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,900
    113
    අර ඇතා වැනෙන හැටි බලපන්කො කසිප්පු ගහලා වගේ.ඌ ඉන්න විදිහේ අමුත්තක් පේනවා නේද?:confused:

    Un kohomath wani wani inne gatagahala thiyanakota. pinnawala/dehiwala zoo ehema dakala nadda
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    sathage condition thama balanna ona. ethana mokakhari hutapatayak thiyenna bari na.

    ඔව් බන් මටනම් පේන්නේ ඌ හරිම අපහසුවෙන් ඉන්නවා වගේ.හික්මීමක්නම් නැහැ.ඉන්නේ නිකන් තව එකෙක්ව බාවන්න තියෙනවනම් වගේ.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හදිසි අනතුරට ලක් වූ ස්වාමීන් වහන්සේගේ ඉල ඇට කිහිපයක් බිඳී ඇති බවත් උරහිසේ අස්ථි බිඳී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
    [/I]

    Iissala watila mechchara hariyak wenna ba :no:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Un kohomath wani wani inne gatagahala thiyanakota. pinnawala/dehiwala zoo ehema dakala nadda

    ඔව් ඒත් මූ ඊට වඩා වෙනස් බන්.මියන්මාරේ එකෙක් හින්දද දන්නේ නැහැ.:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Iissala watila mechchara hariyak wenna ba :no:
    මොන පිස්සුද බන්. ලෙස්සලා වැටිලා ඉල ඇට කැඩිලා අතක් කුඩු වෙන්න හාමුදුරුවෝ වීදුරුය.. මේ ඇතා ගහලා. ඇතා කුලප්පු කෙරෙව්වද කියලා තමා හොයන්න ඕනා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදු දහම තියෙන්නෙ අලි හුරතල් බලන්න නෙවෙයි. සසරින් මිදෙන්න. ඔබ වහන්සේ නිවන් දකිත්වා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට පේන්නෙ සිද්ධිය යට ගහන්න හදනවද කොහෙද නැත්තං NGO කාරයො ඕක අල්ලං පෙරහැරවලුත් තහනම් කරන්න මොනා හරි කරයි කියල :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ආසම කරන සතෙක් වගේම නිවාඩුවක් සෙට්වුන ගමන් අලි බලන්න යන එකෙක්..... අලි ඉන්න ඕන අලි එක්ක මිසක් මිනිස්සු එක්ක නෙමෙයි......... පොඩි අලිපැටියෙක්ගෙන් හරි හොඩවැල් පාරක් කන්න ඒක දරාගන්න පුළුවන් තවත් අලිපැටියෙක්ම වෙන්න ඕන........ ආදරේට ෂොට් එකක් දුන්නත් අතක් පයක් කැඩෙන ශක්තියක් උන්ට තියෙන්නේ........ කැලෑ සත්තු නිසා මෙයාට හයියෙන් ගහන්න ඕන මෙයාට ටිකක් හෙමින් ගහන්න ඕන කියලා කතා උන්ලග නෑ. මිනිස්සු හෙන්ඩුවෙන් ඇනල සතා බයකරන් හෙන්ඩුව පෙන්න පෙන්න කන්න දෙනවා...... මේවා වැඩියෙන් කතාකරොත් වෙන්නේ අවස්ථාවාදීන් ෆෝම් වෙන එක.

    අලිබලන එකා මැරෙන්නේ අලියා ගහලා...... ගස් නගින එකා මැරෙන්නේ ගහෙන් වැටිලා....
    මහන උන එකා මැරෙන්නේ අලියා ගහලා........ පන්සලේ අලියා මැරෙන්නේ නිවන් දැකලා......

    නිවන්සුව....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් බන් මටනම් පේන්නේ ඌ හරිම අපහසුවෙන් ඉන්නවා වගේ.හික්මීමක්නම් නැහැ.ඉන්නේ නිකන් තව එකෙක්ව බාවන්න තියෙනවනම් වගේ.:lol:
    උට මොනාහරි ඉන්ජෙක්ට් කරලද මන්දා බන්. ක්‍රිස්ටල් මෙත් වත් දීලද මන්දා කිලෝ ගානට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ඉල ඇට දෙකකට විතරක් හානි වෙලා කියල කිව්වේ බන්දුල.... වැඩේ ලොකුවට වෙලා තියෙනවා .... මෙච්චර දෙයක් වෙන්නම..

    නිවන් සුවම ලැබෙන්න ඕනේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොන පිස්සුද බන්. ලෙස්සලා වැටිලා ඉල ඇට කැඩිලා අතක් කුඩු වෙන්න හාමුදුරුවෝ වීදුරුය.. මේ ඇතා ගහලා. ඇතා කුලප්පු කෙරෙව්වද කියලා තමා හොයන්න ඕනා.
    :yes::yes::yes:
    මොකුත් නොදී කුලප්පු කරවන්ඩ පුළුවන් ඇත් ගොව්වට. දැන් අවුරුදු කීපයකට කලින් අපේ පැත්තේ පෙරහැරක එහෙම උනා. අලියෙක්ව බලාගත්ත මිනිහව ඒ අලියාගේ අයිතිකාරයෝ රස්සාවෙන් අස් කරලා. මිනිහා පෙරහැර බලන්ඩ ඇවිත් සෙනග අස්සේ ඉද්දි අලියා ඌව අඳුරගෙන හොඩ දික් කරලා ඒ මිනිහව අල්ලලා. ඒ chance එක ප්‍රයෝජනයට අරන් ඒ මිනිහා අලියාගේ හොඩේ තියෙන නිලයක් අල්ලලා අලියා කුලප්පු වෙන විදියට. ඌ කුලප්පු උන පාර මිනිස්සු බය වෙලා සී සී කඩ දුවලා එක කෙලියක් උනා. හොඳ වෙලාවට කාටවත් ගැහුවේ නෑ. හැබැයි දුවන්ඩ ගිහින් වැටිලා එහෙම තුවාල කරන් හිටියා සමහරු.