බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අලින්ට පුක දෙනවට අපෙ උන්ට හොද වැඩේ....
    අලි පයිය ලොකු නිසා අපේ උන්ට හරියට වටිනව...

    පෙරහැරේ පූසෝ ගෙනියමුද?:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි.

    උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න. :yes:
    දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෙරහැර නැතිකාලෙටවත් උන්ට නිදහසේ ඇවිදලා කරලා ඇතින්නියක් එක්ක ජින්කි ජිකා කරලා ඉන්න දෙන්න බැරි මොකෝ :oo:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න. :yes:
    දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව :lol:

    haha sirawata.:lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හාමුදුරුවෝ මහන උනාට ඇතා මහන වෙලා නැනේ. තිරිසන් සත්තු එක්ක සෙල්ලම් නරකයි කියන්නේ ඔන්න ඕකටයි

    නිවන් සුවම ලැබෙන්න ඕනේ
    :yes::yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම ආසම කරන සතෙක් වගේම නිවාඩුවක් සෙට්වුන ගමන් අලි බලන්න යන එකෙක්..... අලි ඉන්න ඕන අලි එක්ක මිසක් මිනිස්සු එක්ක නෙමෙයි......... පොඩි අලිපැටියෙක්ගෙන් හරි හොඩවැල් පාරක් කන්න ඒක දරාගන්න පුළුවන් තවත් අලිපැටියෙක්ම වෙන්න ඕන........ ආදරේට ෂොට් එකක් දුන්නත් අතක් පයක් කැඩෙන ශක්තියක් උන්ට තියෙන්නේ........ කැලෑ සත්තු නිසා මෙයාට හයියෙන් ගහන්න ඕන මෙයාට ටිකක් හෙමින් ගහන්න ඕන කියලා කතා උන්ලග නෑ. මිනිස්සු හෙන්ඩුවෙන් ඇනල සතා බයකරන් හෙන්ඩුව පෙන්න පෙන්න කන්න දෙනවා...... මේවා වැඩියෙන් කතාකරොත් වෙන්නේ අවස්ථාවාදීන් ෆෝම් වෙන එක.

    අලිබලන එකා මැරෙන්නේ අලියා ගහලා...... ගස් නගින එකා මැරෙන්නේ ගහෙන් වැටිලා....
    මහන උන එකා මැරෙන්නේ අලියා ගහලා........ පන්සලේ අලියා මැරෙන්නේ නිවන් දැකලා......

    නිවන්සුව....

    අලිබලන එකා මැරෙන්නේ අලියා ගහලා...... ගස් නගින එකා මැරෙන්නේ ගහෙන් වැටිලා....
    මහන උන එකා මැරෙන්නේ අලියා ගහලා........ පන්සලේ අලියා මැරෙන්නේ නිවන් දැකලා......

    :confused::confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න. :yes:
    දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව :lol:

    අකිලයා හොඳ එකා......හැබැයි උඹ කියන කතාව නම් ඇත්ත :lol: මූට defend කරන්න බැරි දෙයක් නෑ :lol:......windows phone ත්‍රෙඩ් වල පොර ඉස්සර කියපුව පොඩ්ඩක් බලපන්කො :D

    :no: උන්ට කරදර කරනවට මම කැමති නෑ... :rolleyes:

    හරි එහෙනම් උන්ට බලන් ඉන්න කියල අපි පෙරහැරේ යමු :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉස්සර නම් අලි ඇත්තු කියන්නේ මහත් තෙද බල ඇති ජාතියක්. දැන් ඉන්නේ *න්නයෝ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :yes::yes:

    කොහොමත් අපේ පන්සල්වල අලි ඇත්තු පෙරහැරවල් වලට ගන්න රැල්ලක් තියෙනවා.ඇතෙක් බැරි නම් අලියෙක්.ඒත් බැරිනම් අලි පැටියෙක්.
    නුවර පෙරහැර සහ කැළණි පෙරහැරට විතරක් අලි ඇතුන් ගෙනියන්න අවසර දුන්නනම් හොඳටම ඇති.
    පන්සල් නෙවෙයි මෙහෙ පොඩි පොඩි දේවාල වල පෙරහැර යන්නත් දැන් අලියෙක් නැතුව බැරිවෙලා. :(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පෙරහැර නැතිකාලෙටවත් උන්ට නිදහසේ ඇවිදලා කරලා ඇතින්නියක් එක්ක ජින්කි ජිකා කරලා ඉන්න දෙන්න බැරි මොකෝ :oo:

    කිල්ලට අහුවෙනවා ඇති. :rolleyes:
    පෙරහැර තියන එකෙත් ඉවරයක් නැහැ නේ. පයින් ගෙනියන අලින්ට ඒවාට යන්න එන්නම සති ගණන් යනවා ඇති.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අකිලයා හොඳ එකා......හැබැයි උඹ කියන කතාව නම් ඇත්ත :lol: මූට defend කරන්න බැරි දෙයක් නෑ :lol:......windows phone ත්‍රෙඩ් වල පොර ඉස්සර කියපුව පොඩ්ඩක් බලපන්කො :D

    හරි එහෙනම් උන්ට බලන් ඉන්න කියල අපි පෙරහැරේ යමු :yes:

    ඉසුරුක මල්ලි මොකෝ වෙන්නේ:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කලිං දැම්මෙ අලිය ගහල කියලනෙ ? දැන් මොකද ලෙස්සල වැටිල කියන්නෙ ? :eek:

    ඇතා ගහල කිව්වොත් ඇත්තු හිරකරන් වදහින්සා දෙනවට විරුද්දව කස්ටිය කෑකෝ ගහයි කියල වෙන්ඩ ඇතිබන් ඒ...