බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0



බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති. සිය විහාරස්ථානයේ ඇතිදැඩි කරන මියන්මාර කුමාර හස්තියාට ආහාර ලබාදීමට යාමේදී ලිස්සා වැටීමෙන් නාහිමියෝ තුවාල ලබා ඇති බව විහාරස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. හදිසි අනතුරට ලක් වූ ස්වාමීන් වහන්සේගේ ඉල ඇට කිහිපයක් බිඳී ඇති බවත් උරහිසේ අස්ථි බිඳී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
උන්වහන්සේ දැනට හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවත් වැඩි දුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. හදිසි අනතුර හේතුවෙන් උන්වහන්සේගේ ජීවිතයට අවදානමක් නොමැති යැයි ද, ප්‍රතිකාර ලබාදීමෙන් උන්වහන්සේට සුවපත්භාවය ලබාදීමට හැකි යැයි ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
රත්නසිරි පතිරණ සහ
සන්ධ්‍යා කරුණාරත්න
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,105
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා නමැති ඇතාගේ පහරදීමෙන් හිමියන්
    බරපතළ තුවාල

    ලැබූ බවත් වහාම පිරිස එක්වී කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.
    විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත දන්වා තිබේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා නමැති ඇතාගේ පහරදීමෙන් හිමියන්
    බරපතළ තුවාල

    ලැබූ බවත් වහාම පිරිස එක්වී කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.
    විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත දන්වා තිබේ.
    මිට කලිනුත් පොඩි නමක් අපවත් උනා කටානේ. ඇත්තු එක්ක සෙල්ලම් නරකයි. සත්තුනේ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    අලියා ගහලා නේද බං :( කොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
    හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඇත පහර දුන්නේ නෑ කිව්වා... සුලු තුවාල කිව්වා...
    දැන් බයවෙන්න දෙයක් නෑ කිව්වා...
    දැන් කියනව අපවත්වෙලා කියල.... :confused:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලිං දැම්මෙ අලිය ගහල කියලනෙ ? දැන් මොකද ලෙස්සල වැටිල කියන්නෙ ? :eek:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ:(
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සතා සතාමයි... මල පැන්නොත් මිනිස්සු අදුරන්නේ නැ.. :(:(:(