බෙල්ලේ ඉන්නන් ඇතිවන්නේ ඇයි?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සරල අලේපයක් තියෙනවද? Ebay එකෙන් ගෙන්න ගන්න medicine ඒව තියෙනව ද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මම දන්න තරමින් සාර්ථක ප්‍රථිකාරයක් නෑ. HPV පවුලේ වයිරස් එකකින් තමයි හැදෙන්න..මතක විදිහට
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම දන්න තරමින් සාර්ථක ප්‍රථිකාරයක් නෑ. HPV පවුලේ වයිරස් එකකින් තමයි හැදෙන්න..මතක විදිහට


    HIV :shocked::shocked::shocked::shocked::shocked:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    ලොකු වෙන්න කලින් අයින් කරගන්න ඕන. මගෙත් බෙල්ලේ එනවද මන්දා :sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Doc කෙනක් ගාවට යන්න ඉන්නෝ පුච්චන්න පුලුවන් හැබැයි මම දන්න විදියට කොච්චර කරත් ආයිත් එනවා එන එක නවත්තන්න ක්‍රමයක් නෑ
     
    • Like
    Reactions: Alexb

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    Ado mageth me lagadi idan bella wate hena inno thogayak awa ne. ewa punchi punchi gedi wagyak. hebei dan nam adui. poddk
     
    • Like
    Reactions: Alexb

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    Aliexpress eke link dannako
    Code:
    https://www.aliexpress.com/item/4000263081541.html?spm=a2g0o.productlist.0.0.22644575Uq79N4&algo_pvid=9f74c3b3-1075-438f-9083-38c4b127084a&algo_expid=9f74c3b3-1075-438f-9083-38c4b127084a-26&btsid=0ab50f6115903167820741935edb0a&ws_ab_test=searchweb0_0,searchweb201602_,searchweb201603_
    mama gaththa eka hoya ganna na.oya wage ekak thamai gaththe.but me dawaswala order karanna epa.enne nathi wei
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉන්නන් ඇතිවන්නනේ හියුමන් පැපිලෝමා ⁣වෛරස් එකක් නිසා. මේ වෛරස පවුල ගොඩක් ලොකුයි. ඉතා අහින්සක වෛරස වගේම පිලිකාකාරක වෛරසත් මේ පවුලේ ඉන්නවා.

    ඉන්නෙක් අයින් කරගන්නට වෛද්‍යවරයකු හමුවන්න.
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Warts da kiyala sure da? Samahara ayage skin ekama enava eva inno neme
    neme

    Warts walata nam pharmacy eke thiyenava acid warga . Mage hari giya habai masa dekak withara dinapatha gaawa
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    අඩෝ මගෙත් ඇහැ දාරෙ ඇවිත් තිබ්බා බයේ හිටියෙ හැබැයි දැන්නම් නෑ හොඳ වෙලා, වෛරස් එකක් නිසා ඇඟේ ප්‍රතිශක්තිකරණය ඇතිවුනාම නිකන්ම හොඳ වෙනවලු නේ,
    ගොඩක්ම ඕවා එන්න හේතුව ඇඟේ ස්ථූලතාවය සහ ව්‍යායාම මදිකම