බෙල්ලේ ගෙඩියක්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    බෙල්ලේ ගෙඩියක්

    යාලුවනේ
    වායු ගෙඩි වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් දන්නා කෙනෙක් කියනවද ?
    ස්තුතියි
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔය Goitre එකක් බං. surgeon කෙනෙක්ට් පෙන්නපං. thyroxin ගත්තහම හරි යයි.
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18

    ඔය Goitre එකක් බං. surgeon කෙනෙක්ට් පෙන්නපං. thyroxin ගත්තහම හරි යයි.

    පෙන්නුවා බන්
    surgery එකක් කරමු කියල දවස් දෙකක්ම theater අරගෙන තව බෙහෙත් බොන්න වෙනවා කියල එලියට දැම්ම
    මගේ ඤාති අක්ක කෙනෙක්. දැන් surgery වලට බය වෙලා ඉන්නේ හොදටම