බෙල්ලේ ගෙඩියක් යාලුවනේ වායු ගෙඩි වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් දන්නා කෙනෙක් කියනවද ? ස්තුතියි
A Audit Junior member Mar 8, 2012 222 14 18 Apr 23, 2018 #1 බෙල්ලේ ගෙඩියක් යාලුවනේ වායු ගෙඩි වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් දන්නා කෙනෙක් කියනවද ? ස්තුතියි
niroshansl Well-known member Feb 17, 2009 3,980 1 1,184 113 Apr 23, 2018 #2 http://www.dinamina.lk/2018/02/16/ප්රාදේශීය/49102/ඇසේ-ලෙඩ-වායු-ගෙඩි-නිට්ටාවටම-සුවයි Reactions: Audit
A Audit Junior member Mar 8, 2012 222 14 18 Apr 23, 2018 #3 niroshansl said: http://www.dinamina.lk/2018/02/16/ප්රාදේශීය/49102/ඇසේ-ලෙඩ-වායු-ගෙඩි-නිට්ටාවටම-සුවයි Click to expand... නිරෝගී වේවා !!!
niroshansl said: http://www.dinamina.lk/2018/02/16/ප්රාදේශීය/49102/ඇසේ-ලෙඩ-වායු-ගෙඩි-නිට්ටාවටම-සුවයි Click to expand... නිරෝගී වේවා !!!
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 23, 2018 #6 bumpz. ikman suwaya pathanawa
MR BOLD Banned Oct 5, 2017 1,070 169 0 Apr 23, 2018 #8 ඔය Goitre එකක් බං. surgeon කෙනෙක්ට් පෙන්නපං. thyroxin ගත්තහම හරි යයි.
A Audit Junior member Mar 8, 2012 222 14 18 Apr 23, 2018 #9 niroshansl said: http://www.dinamina.lk/2018/02/16/ප්රාදේශීය/49102/ඇසේ-ලෙඩ-වායු-ගෙඩි-නිට්ටාවටම-සුවයි Click to expand... MR BOLD said: ඔය Goitre එකක් බං. surgeon කෙනෙක්ට් පෙන්නපං. thyroxin ගත්තහම හරි යයි. Click to expand... පෙන්නුවා බන් surgery එකක් කරමු කියල දවස් දෙකක්ම theater අරගෙන තව බෙහෙත් බොන්න වෙනවා කියල එලියට දැම්ම මගේ ඤාති අක්ක කෙනෙක්. දැන් surgery වලට බය වෙලා ඉන්නේ හොදටම
niroshansl said: http://www.dinamina.lk/2018/02/16/ප්රාදේශීය/49102/ඇසේ-ලෙඩ-වායු-ගෙඩි-නිට්ටාවටම-සුවයි Click to expand... MR BOLD said: ඔය Goitre එකක් බං. surgeon කෙනෙක්ට් පෙන්නපං. thyroxin ගත්තහම හරි යයි. Click to expand... පෙන්නුවා බන් surgery එකක් කරමු කියල දවස් දෙකක්ම theater අරගෙන තව බෙහෙත් බොන්න වෙනවා කියල එලියට දැම්ම මගේ ඤාති අක්ක කෙනෙක්. දැන් surgery වලට බය වෙලා ඉන්නේ හොදටම