බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .
උබටනම් කොලෙස්ටරෝල්ද මන්ද . මමත් saturday check කරන්න යනවා .අඩෝ, සිරාවටම මටත් තියෙනවා..
ඒ මදිවට ඇගට පන නෑ...
නිදි මතයි වගේ දවසම
aniwa ban, maath check kara ganna one..උබටනම් කොලෙස්ටරෝල්ද මන්ද . මමත් saturday check කරන්න යනවා .
ඇයි බං උන් එහෙම?doc ට කිව්වම pain killer විතරයි දුන්නේ .
අඩෝ මටත් වෙලා ඉන්නේ සතියක් දැන් . නිදාගන්න බෑ බෙල්ල හරවන්න බෑ නිකං යකඩ පොල්ලක් බෙල්ල අස්සේ වගේ .බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .

වැඩක් නෑ මැරෙන්න ගහන්න ඕනේ ඉවරයි එතකොටකොලර් එකක් දාන්න වෙයිද?
aniwa ban, maath check kara ganna one..
එකනේ බන් .ගොඩක් තැන් වල ඕක වෙන්නේlocation? meet a good physiotherapist. nothing can do from pain killers
pain killer ගත්තම බඩ දැවිල්ලඇයි බං උන් එහෙම?
තවල සතියක් විතර බලලා යනවාunuwathuren poddak thawapan ,samaharawita uba nidaganna widiyata belle amaruwa enawada danne na, hugak welawata nidaganna iriyawwata enawa wennath puluwan, poddak thawala balapan aduwenne nathnam Orthopedist surgeon or neuro surgeon kenek hambawela balapan.
දකුණු පැත්තේ බන්එක පැත්තක විතර ද කැක්කුම එන්නෙ? නැත්නම් බෙල්ල දෙපැත්තෙයි, උරහිස් දෙකෙයිම ද?
ඔව් බන් ...ගොඩක් උන්ට තියෙනවා වගේ . මාර අමාරුයිඅඩෝ මටත් වෙලා ඉන්නේ සතියක් දැන් . නිදාගන්න බෑ බෙල්ල හරවන්න බෑ නිකං යකඩ පොල්ලක් බෙල්ල අස්සේ වගේ .
මමනම් back රෙස්ට් පුටු වල ඉන්නේමට ඕක තිබුනා ඒලෙවල් කාලෙ. ක්ලාස් ගියාම වාඩි වෙලා ඉදලා. ගොඩක් වාඩි වෙලා හිටියම ඕක එනවා මට.![]()
යන්න වෙයි වගේ බන් specialist කෙනෙක් ලගට .කොලර් එකක් දාන්න වෙයිද?
