බෙල්ල -උරහිස

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Me dawas wala godak ewunta eka eka jaathiye pains enawa ban..

    Math ekka inna anik, eka sathiyata dawas 4k gym yana eka, uuth kediri gaga innawa agata amarui kiyala, pereda scots gahuwe na kiwwa konda ridenawa kiyala..
    mage nangi papuwe amarui kiyala beheth ganna giya, balapuwa sema kiyala duma allanna kiwwalu
    ammatath e case ekama awa..

    ane manda ban, apahu covid variant ekak wath awillada danneth nane..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .
    අඩෝ මටත් වෙලා ඉන්නේ සතියක් දැන් . නිදාගන්න බෑ බෙල්ල හරවන්න බෑ නිකං යකඩ පොල්ලක් බෙල්ල අස්සේ වගේ .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    aniwa ban, maath check kara ganna one..
    Screenshot (1006).png



    දැන් කරගෙන ආවේ

    location? meet a good physiotherapist. nothing can do from pain killers
    එකනේ බන් .ගොඩක් තැන් වල ඕක වෙන්නේ
    ------ Post added on Nov 24, 2023 at 11:38 AM

    ඇයි බං උන් එහෙම?
    pain killer ගත්තම බඩ දැවිල්ල
    ------ Post added on Nov 24, 2023 at 11:38 AM

    unuwathuren poddak thawapan ,samaharawita uba nidaganna widiyata belle amaruwa enawada danne na, hugak welawata nidaganna iriyawwata enawa wennath puluwan, poddak thawala balapan aduwenne nathnam Orthopedist surgeon or neuro surgeon kenek hambawela balapan.
    තවල සතියක් විතර බලලා යනවා
    ------ Post added on Nov 24, 2023 at 11:39 AM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එක පැත්තක විතර ද කැක්කුම එන්නෙ? නැත්නම් බෙල්ල දෙපැත්තෙයි, උරහිස් දෙකෙයිම ද?
    දකුණු පැත්තේ බන්

    අඩෝ මටත් වෙලා ඉන්නේ සතියක් දැන් . නිදාගන්න බෑ බෙල්ල හරවන්න බෑ නිකං යකඩ පොල්ලක් බෙල්ල අස්සේ වගේ .
    ඔව් බන් ...ගොඩක් උන්ට තියෙනවා වගේ . මාර අමාරුයි
    ------ Post added on Nov 24, 2023 at 11:41 AM

    මට ඕක තිබුනා ඒලෙවල් කාලෙ. ක්ලාස් ගියාම වාඩි වෙලා ඉදලා. ගොඩක් වාඩි වෙලා හිටියම ඕක එනවා මට. :(
    මමනම් back රෙස්ට් පුටු වල ඉන්නේ
    ------ Post added on Nov 24, 2023 at 11:41 AM

    කොලර් එකක් දාන්න වෙයිද?
    යන්න වෙයි වගේ බන් specialist කෙනෙක් ලගට .
    ------ Post added on Nov 24, 2023 at 11:42 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මටත් සීනි ප්‍රෙශර් හයි ට්‍රයිග්ලිසරයිඩ් (මස් කන්නෙ නැති නිසා කොලෙස්ටරෝල් එච්චර නෑ)
    මානසික අවුල් නිසා ඒවත් ශාරිරිකව බලපානව
    මට ටෙස්ට් කරන්න සල්ලි නෑ. බේත් ගන්න සල්ලි නෑ
    මට ඕනෙත් නෑ.
    මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි. ඊට පස්සෙ මම සියදිවි නසා ගන්නව. ඒක තමා මගේ ටාගට් එක
    වෙන මොනා කරන්නද ඉතිං...
    සියදිවි නසා ගන්න දවසට මේකෙ ත්‍රෙඩ් එකක් දානව :yes: