නවත්තලා තිබ්බේ බන් . අයේ පටන් ගත්තා මේ pain නිසාම .uba tikak active neda? ehenan oya nidaganna eka thamai, matath enawa idala hitala oka
නවත්තලා තිබ්බේ බන් . අයේ පටන් ගත්තා මේ pain නිසාම .uba tikak active neda? ehenan oya nidaganna eka thamai, matath enawa idala hitala oka
ගොඩක් වෙලා ඉදගෙන හෝ නිදාගෙන හෝ වියායාම කරන වැරදි ඉරියව් නිසා වෙන්න පුලුවන්.බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .
උබ නම් බොරුවට උබේ ජිවිතේ නාස්ති කර ගන්නේ අත පය හතරත් තියන් .මටත් සීනි ප්‍රෙශර් හයි ට්‍රයිග්ලිසරයිඩ් (මස් කන්නෙ නැති නිසා කොලෙස්ටරෝල් එච්චර නෑ)
මානසික අවුල් නිසා ඒවත් ශාරිරිකව බලපානව
මට ටෙස්ට් කරන්න සල්ලි නෑ. බේත් ගන්න සල්ලි නෑ
මට ඕනෙත් නෑ.
මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි. ඊට පස්සෙ මම සියදිවි නසා ගන්නව. ඒක තමා මගේ ටාගට් එක
වෙන මොනා කරන්නද ඉතිං...
සියදිවි නසා ගන්න දවසට මේකෙ ත්‍රෙඩ් එකක් දානව![]()
නිදා ගන්න එකේද දන්නේ නෑ බන් . ව්‍යායාම නම් දැන් නවත්තලා අවුරුද්දක් වගේ .ගොඩක් වෙලා ඉදගෙන හෝ නිදාගෙන හෝ වියායාම කරන වැරදි ඉරියව් නිසා වෙන්න පුලුවන්.
අත පහ හතර තිබුණට ඒව හරියට කෝඩිනේට් කරගන්න බැරිනං මොකද කරන්නෙඋබ නම් බොරුවට උබේ ජිවිතේ නාස්ති කර ගන්නේ අත පය හතරත් තියන් .
job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
ඒක තමා හේතුවjob එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
හරි බන් . උබ ලොකු responsible ඒවාට නොයා normal වැඩක් කරපංකෝ . එක එක රස්සා තියෙන්නේ . උබට ඕනේ කමක් නෑ බන් . නැත්තම් උබ මෙලහකටත් උබ දෙයක් හොයාගෙන .අත පහ හතර තිබුණට ඒව හරියට කෝඩිනේට් කරගන්න බැරිනං මොකද කරන්නෙ
අතපය හතර නිකං පේන්න තියෙනව. මොලේ ඇතුලෙ තියෙන ස්නායු ෆෝල්ට් එක කාටවත් පේන්නෙ නෑ
hospital එකේ බන්. ඒ ඉරියව් වෙනස් කරන්න බෑ .ඒක තමා හේතුව
මේසෙ උස් කරපං
එහෙනම් ඉතින් හරි පුතේ. මොනවා හරි වෙනස් කරලා බලහං. අත් දෙක එල්ලන් ඉන්නේ නැතිව වැල මිට ලඟට එනකන්වත් මෙසේ තියන හිටපන්. Counter එකකනම් ඉන්නේ නිතර අත ඉහළ පහළ කරන්න වෙනවා. ඒවගේ උන්ට හොඳටම තියනවා ඕක. ටික කාලෙක වෙන තැනකට මාරු වෙලාවත් බලහංjob එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
උබට තියෙන්නේ confidence නැති කම .අපි ඉතිං මේ ලෝකෙ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වුණ අයනෙ
මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි...
මොකුත් කරගන්න බැරිනං කොන්ෆිඩන්ස් එක විතරක් තිබුණම ඇතිද බංඋබට තියෙන්නේ confidence නැති කම .

මොකුත් කර ගන්න බැරි එක නැති හින්දමොකුත් කරගන්න බැරිනං කොන්ෆිඩන්ස් එක විතරක් තිබුණම ඇතිද බං![]()
counter එකක තමයි බන් . හදලා තියෙන විදියට ඉන්න අමාරුයි පහසු විදියට බන් .අනික බන් ගොඩක් වේගෙන් කරද්දී පහසු බල බල ඉන්න බෑ . නැත්තම් ඉතින් පෝලිමේ උන් ගහයි .එහෙනම් ඉතින් හරි පුතේ. මොනවා හරි වෙනස් කරලා බලහං. අත් දෙක එල්ලන් ඉන්නේ නැතිව වැල මිට ලඟට එනකන්වත් මෙසේ තියන හිටපන්. Counter එකකනම් ඉන්නේ නිතර අත ඉහළ පහළ කරන්න වෙනවා. ඒවගේ උන්ට හොඳටම තියනවා ඕක. ටික කාලෙක වෙන තැනකට මාරු වෙලාවත් බලහං
මම අනුරාධ කියලද උබ ඔය කියන්න යන්නේView attachment 219691
----------------------------------------------------------------------------
මෙයාට කොමෙන්ට් කොරද්දි ඇයි අනුරාධට තරහා යන්නෙ....?
?
----------------------------------------------------------------------------
View attachment 219692

මලිත්ට ගැහුවම චංචලා අඬන්නෙ මොකද කියලා බැලුවෙ ආයිබෝං...!!counter එකක තමයි බන් . හදලා තියෙන විදියට ඉන්න අමාරුයි පහසු විදියට බන් .අනික බන් ගොඩක් වේගෙන් කරද්දී පහසු බල බල ඉන්න බෑ . නැත්තම් ඉතින් පෝලිමේ උන් ගහයි .
මම අනුරාධ කියලද උබ ඔය කියන්න යන්නේ
------ Post added on Nov 24, 2023 at 12:06 PM
තාම ගියේ නෑ බන් . තව ටිකක් බලලා යනවා .physio the rapist කෙනෙක් ගාවට ගිහිල්ල බැලුවෙ නැද්ද?
පොඩි විස්තරයක් කියපන්කො එක ගැන. spine එකේනම් pain එකක් නෑXray ekak aran balanna wei cervical spondylosis wage nam painkillers physiotherapy thama karanna wenne