බෙල්ල -උරහිස

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බෙල්ලේ ඉදන් උරහිසට මාර pain එකක් එනවා ඇතුලෙන්. පිටින් ඇල්ලුවට රිදෙන තැනක් නෑ . doc ට කිව්වම pain killer විතරයි දුන්නේ . මේ pain එක තිබ්බ අය ඉන්නවද . දැන් මාසයක් විතර .
    ගොඩක් වෙලා ඉදගෙන හෝ නිදාගෙන හෝ වියායාම කරන වැරදි ඉරියව් නිසා වෙන්න පුලුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,350
    113
    කෑගල්ල
    උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් සීනි ප්‍රෙශර් හයි ට්‍රයිග්ලිසරයිඩ් (මස් කන්නෙ නැති නිසා කොලෙස්ටරෝල් එච්චර නෑ)
    මානසික අවුල් නිසා ඒවත් ශාරිරිකව බලපානව
    මට ටෙස්ට් කරන්න සල්ලි නෑ. බේත් ගන්න සල්ලි නෑ
    මට ඕනෙත් නෑ.
    මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි. ඊට පස්සෙ මම සියදිවි නසා ගන්නව. ඒක තමා මගේ ටාගට් එක
    වෙන මොනා කරන්නද ඉතිං...
    සියදිවි නසා ගන්න දවසට මේකෙ ත්‍රෙඩ් එකක් දානව :yes:
    උබ නම් බොරුවට උබේ ජිවිතේ නාස්ති කර ගන්නේ අත පය හතරත් තියන් .

    ගොඩක් වෙලා ඉදගෙන හෝ නිදාගෙන හෝ වියායාම කරන වැරදි ඉරියව් නිසා වෙන්න පුලුවන්.
    නිදා ගන්න එකේද දන්නේ නෑ බන් . ව්‍යායාම නම් දැන් නවත්තලා අවුරුද්දක් වගේ .
    ------ Post added on Nov 24, 2023 at 11:47 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ නම් බොරුවට උබේ ජිවිතේ නාස්ති කර ගන්නේ අත පය හතරත් තියන් .
    අත පහ හතර තිබුණට ඒව හරියට කෝඩිනේට් කරගන්න බැරිනං මොකද කරන්නෙ
    අතපය හතර නිකං පේන්න තියෙනව. මොලේ ඇතුලෙ තියෙන ස්නායු ෆෝල්ට් එක කාටවත් පේන්නෙ නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
    job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අත පහ හතර තිබුණට ඒව හරියට කෝඩිනේට් කරගන්න බැරිනං මොකද කරන්නෙ
    අතපය හතර නිකං පේන්න තියෙනව. මොලේ ඇතුලෙ තියෙන ස්නායු ෆෝල්ට් එක කාටවත් පේන්නෙ නෑ
    හරි බන් . උබ ලොකු responsible ඒවාට නොයා normal වැඩක් කරපංකෝ . එක එක රස්සා තියෙන්නේ . උබට ඕනේ කමක් නෑ බන් . නැත්තම් උබ මෙලහකටත් උබ දෙයක් හොයාගෙන .

    ඒක තමා හේතුව
    මේසෙ උස් කරපං
    hospital එකේ බන්. ඒ ඉරියව් වෙනස් කරන්න බෑ .
    ------ Post added on Nov 24, 2023 at 11:54 AM
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපි ඉතිං මේ ලෝකෙ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වුණ අයනෙ :(

    මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි...
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,350
    113
    කෑගල්ල
    job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
    එහෙනම් ඉතින් හරි පුතේ. මොනවා හරි වෙනස් කරලා බලහං. අත් දෙක එල්ලන් ඉන්නේ නැතිව වැල මිට ලඟට එනකන්වත් මෙසේ තියන හිටපන්. Counter එකකනම් ඉන්නේ නිතර අත ඉහළ පහළ කරන්න වෙනවා. ඒවගේ උන්ට හොඳටම තියනවා ඕක. ටික කාලෙක වෙන තැනකට මාරු වෙලාවත් බලහං
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපි ඉතිං මේ ලෝකෙ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වුණ අයනෙ :(

    මං ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි...
    උබට තියෙන්නේ confidence නැති කම .
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට තියෙන්නේ confidence නැති කම .
    මොකුත් කරගන්න බැරිනං කොන්ෆිඩන්ස් එක විතරක් තිබුණම ඇතිද බං :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1700807429378.png

    ----------------------------------------------------------------------------
    මෙයාට කොමෙන්ට් කොරද්දි ඇයි අනුරාධට තරහා යන්නෙ....?
    ?
    ----------------------------------------------------------------------------
    1700807561738.png

    1700807716504.png
     
    • Wow
    Reactions: Naughtykolla48

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනම් ඉතින් හරි පුතේ. මොනවා හරි වෙනස් කරලා බලහං. අත් දෙක එල්ලන් ඉන්නේ නැතිව වැල මිට ලඟට එනකන්වත් මෙසේ තියන හිටපන්. Counter එකකනම් ඉන්නේ නිතර අත ඉහළ පහළ කරන්න වෙනවා. ඒවගේ උන්ට හොඳටම තියනවා ඕක. ටික කාලෙක වෙන තැනකට මාරු වෙලාවත් බලහං
    counter එකක තමයි බන් . හදලා තියෙන විදියට ඉන්න අමාරුයි පහසු විදියට බන් .අනික බන් ගොඩක් වේගෙන් කරද්දී පහසු බල බල ඉන්න බෑ . නැත්තම් ඉතින් පෝලිමේ උන් ගහයි .

    View attachment 219691

    ----------------------------------------------------------------------------
    මෙයාට කොමෙන්ට් කොරද්දි ඇයි අනුරාධට තරහා යන්නෙ....?
    ?
    ----------------------------------------------------------------------------
    View attachment 219692
    මම අනුරාධ කියලද උබ ඔය කියන්න යන්නේ :D
    ------ Post added on Nov 24, 2023 at 12:06 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    counter එකක තමයි බන් . හදලා තියෙන විදියට ඉන්න අමාරුයි පහසු විදියට බන් .අනික බන් ගොඩක් වේගෙන් කරද්දී පහසු බල බල ඉන්න බෑ . නැත්තම් ඉතින් පෝලිමේ උන් ගහයි .

    මම අනුරාධ කියලද උබ ඔය කියන්න යන්නේ :D
    ------ Post added on Nov 24, 2023 at 12:06 PM
    මලිත්ට ගැහුවම චංචලා අඬන්නෙ මොකද කියලා බැලුවෙ ආයිබෝං...!!
    හික්...හික්...හික්....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    physio the rapist කෙනෙක් ගාවට ගිහිල්ල බැලුවෙ නැද්ද?
    තාම ගියේ නෑ බන් . තව ටිකක් බලලා යනවා .

    Xray ekak aran balanna wei cervical spondylosis wage nam painkillers physiotherapy thama karanna wenne
    පොඩි විස්තරයක් කියපන්කො එක ගැන. spine එකේනම් pain එකක් නෑ
    ------ Post added on Nov 24, 2023 at 12:26 PM