බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කමාන්ඩෝ උන්ට වඩා SF LRP උන් ( මහසෝන් බලකායෙ උන්) නේද ලංකාවෙ ආමි එකේ ඉන්න සුපිරිම වැඩ්ඩො කියෙන්නෙ? උන්ගෙ ට්‍රේනිං එකලු අමාරුම එක. උන් තුන් දෙනාගෙ wolf packs ගිහිං කොටින්ගෙ 15/20 ඉන්න පොයින්ට් ඉදන් ගලවනවා කියලනෙ කියන්නෙ?
    LRP includes best from commandos and SF. Commandos tamai generally waddo 1.5 years training.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Commando hari SF dial ekak thamai, policiyen nan kade athule idapu unui pare giyapu unui thami marenne

    100M+


    STF එකෙත් බදු සල්ලි වියදම් කරලා පුහුණු කළ උන් ඉන්නවා.
    ------ Post added on Jan 22, 2024 at 6:08 PM

    ඉස්සර(1970-1994) 2.50 මිනි මරුවොන්ට සින්දුත් ලිව්වා ලංකාවේ මෝඩයෝ ,
    දැනුත් ටික ටික පොන්න මිනි මරුවෝ වීරයෝ හදනවා වගේ .
    පොන්න media කාරයෝ page කාරයෝ

    PSD eken thibba kiyala kathawak yanawa.

    hariyatama danne @2osama thamai

    කෙලින්ම පොලිස් සින් එකක් තමයි බන්.
    ටෙරාඅලස් සහ වේසබන්දුවගේ ගේම් මේවා.

    මම කියන්නේ වෙඩි තියපු එකාව අගය කරන එක නෙමෙයි

    මෙහෙම එලොව යවන්න පුදුම උවමානාවක් තිබිල තියෙනවා... නැත්තම් එක ටාගට් එකක් විතරයිනේ ගන්නේ ඔතන

    මෙකෝ ඔක්කොටම ගහලනේ

    බොහොම පොඩි දේවල් ටිකක් විතරක් කියන්නම්

    ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇත ,

    අපේ ජන බල පක්ෂය යනු බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මැතිවරණයට තරඟ කළේ එම පක්ෂයෙනි.

    උඹලට මතකද අපේ ජන බල පක්ෂයේට ලැබුන එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය බෙදාගන්න බැරුව වලියක් ගියා

    ඊට පස්සේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් ඉස්සුවා කියලා කතාවක් ගියා

    ඉතුරු දේවල් සහ සමන් ගැන හොයලා බලපන් .....................
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    බොහොම පොඩි දේවල් ටිකක් විතරක් කියන්නම්

    ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇත ,

    අපේ ජන බල පක්ෂය යනු බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මැතිවරණයට තරඟ කළේ එම පක්ෂයෙනි.

    උඹලට මතකද අපේ ජන බල පක්ෂයේට ලැබුන එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය බෙදාගන්න බැරුව වලියක් ගියා

    ඊට පස්සේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් ඉස්සුවා කියලා කතාවක් ගියා

    ඉතුරු දේවල් සහ සමන් ගැන හොයලා බලපන් .....................
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඊට පස්සේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් ඉස්සුවා කියලා කතාවක් ගියා
    මේ ඉන්නේ ඒ හාමුදුරුවෝ ඇවිල්ල.
     
    • Like
    Reactions: hi.dushan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මේ වගේ දෙයක් උනහම සාමාන්‍යයෙන් කෑගහන, ට්විටර් මැසේජ් ගහලා දෙවනත් කරන සෙට් එකක්ම හිටියා නේ?? දැන් නම් මීක් නෑ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    88-89 ටෑර් සෑයවල් මතක් වුනා. තෙල් ටික තියෙනව ගෑස් ටික තියෙනව ලයිට් තියෙනව බෙහෙත් තියෙනව. තව මොනාද අඩුපාඩු. දැන් නම් චන්දයක් ඕනේ නෑයි කියල හිතිල තියෙන්නෙ බන්
    wow! wow! wow!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,994
    113
    Mother Earth
    උබලට වෙන අගයන්න දේවල් නැද්ද බන් මේ පාරවල් වල මරාගන්න ඒවට දාන්නේ. ආන් එකෙක් දාලා තිබ්බ. පස් දෙනාට පතුරම්ම 60කට එහා තියලා කියල. රේද්දේ දක්ෂ කම්
    මටත් හිතුනේ මේක. මිනී මැරුවොන්ට credit දෙන්නෙ මූද දන්නෙත් නෑ උන්ව මැරුවේ. 🙄
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo

    මේක පාතාල කේස් එකක් කියලා බැලුම්ගල සහතිකයක් දීලත් ඉවරයි නේ ? මේ හදන්නෙ කොලොම්බියා පන්නේ පාතාල සහ රාජ්‍යය අතර ගැටුමක් හදලා ඒක රටේ බරපතල තත්වයක් වෙනකල් වර්ධනය කරලා අසාමාන්‍ය තත්වයක් නිසා ඡන්ද එහෙම කල් දාන්න වෙන්නත් බැරි නෑ...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කිසිම ඇගයීමක් නෙවෙයි.

    මේ පෙන්නුවේ මේ පාහර වැඩේ කළේ කවුද කියලා අදහසක් ගන්න.
    එහෙම කිව්වට තේරුනේ නෑ බං. කෙලින්ම කියපන්කො උබ හිතන විදිහට මේක කරේ කවුද කියලා? ඒත් එක්කම උබ දන්න විදිහට දැනට ලංකාවෙ පාතාලෙ ඉන්න ලොකුම ඩයල් එක කවුද? දකුණෙ පාතාලෙ නෙවෙයි මුලු ලංකාවෙම. මධුෂ්ට පස්සෙ ඒ ප්ලේස් එක ගියෙ කාටද?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙම කිව්වට තේරුනේ නෑ බං. කෙලින්ම කියපන්කො උබ හිතන විදිහට මේක කරේ කවුද කියලා? ඒත් එක්කම උබ දන්න විදිහට දැනට ලංකාවෙ පාතාලෙ ඉන්න ලොකුම ඩයල් එක කවුද? දකුණෙ පාතාලෙ නෙවෙයි මුලු ලංකාවෙම. මධුෂ්ට පස්සෙ ඒ ප්ලේස් එක ගියෙ කාටද?
    මේකේ එහෙම පොරවල් නෑ බන්.
    මිනීමරන, කුඩු විකුණන එවුන් පොරවල් නෙවෙයි.
    අන්න ඒ පාහර සමාජෙ පාවිච්චි කරලා නීතියේ පාලනය කියන එක විහිළුවක් කරන යුනිෆෝම්කාරයෝ ගැනයි මේ කියන්නේ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මේක පාතාල කේස් එකක් කියලා බැලුම්ගල සහතිකයක් දීලත් ඉවරයි නේ ? මේ හදන්නෙ කොලොම්බියා පන්නේ පාතාල සහ රාජ්‍යය අතර ගැටුමක් හදලා ඒක රටේ බරපතල තත්වයක් වෙනකල් වර්ධනය කරලා අසාමාන්‍ය තත්වයක් නිසා ඡන්ද එහෙම කල් දාන්න වෙන්නත් බැරි නෑ...
    ow mun sahathike dila iwarai serontama kalin. mun gahanne wenama gemak
     
    • Like
    Reactions: Naughtykolla48

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මම නම් කියන්නේ මේ පාතලේ යැයි කියාගන්න එවුන්ට වෙනම වෙන් කරපු කලාපයක් නිකන් ජනගල් එකක් වගේ වට කරලා දුන්නම ආයුධ අරන් ගිහින් ටිම් බෙදිලා මරාගන්න ඉවරයි..

    අර කඩේ හිටපු අහිංසක කොල්ලා නිකන් මැරුම් කෑව මුකුත් ම දන්නේ නැතුව

    ඕනෙනම් ලයිව් Stream කරන්නත් පුළුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබ ඉපදිලත් නෑ කොහේ මතක හිටින්නද
    ඉපදෙන්න ඕනේ නැහැ බං තාත්තා කියවනවා වෙච්ච දේවල්
    තාත්තාගේ හොදම යාළුවා JVP එකෙන් ඇදිරිනිතිය දාපු දවසක Office එකේ වැඩ කරා කියලා පාරේ මරලා දැම්මා

    ආචිට්ට මැරෙන්න කඩුවකින් කොටලා තිබ්බා හේතුව මාමා පොලිසියේ වැඩකරපු එක ලු. මාමට පොලිසියෙන් අස්වෙන්න කියලා JVP එකෙන් කියලා තිබ්බා ලු ඒකාලේ . මාමාගේ පඩියෙන් තමා ඒ කාලේ ඒ ගෙදර 7 දෙනෙක් කාලා තියෙන්නේ

    ආච්චි කොහොම හරි මැරුනේ නැහැ

    ඔය වගේ කැරි වැඩ නේ කරේ ඕකුන් දැන් එනවා රට හදන්න පකයලා
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ධාවනය වන වාහනයක ඉදලා මේ විදිහට ෂොට් ගහන්න එකෙන්ම වැඩ්ඩෙක් වෙන්න ඕන.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඒ අස්සෙ සිංහල රැප් අහන සිගිති පොන්ස්ලා ටිකක් ෆෝම් වෙලා fb දාලා ලංකාවෙ පාතාලෙ උන්ව තව ටිකක් ට්‍රේන් කරලා හොද වෙපන් ටිකක් දීලා ගත්තනං ඔලිම්පිල් ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න එක නතිං කියලා 🤣🤣