බෙහෙතක් ගැන උදව්වක්.

Dec 13, 2017
60
1
0
Machan beheth ganna wade puluwannam nawatthanna...oya anti-depressants serma ekai mara dukak mama vidinne behaeth nathara karaganna baruwa..puluwannnam beheth sathi 2 wage aran meditation wage patan ganna.anika oya bheth ekka sellam karanna epa machan doctor ekka katha karala nawathnna ! mama clonazepam masa 8 wage gattha bhomama amaruwen nawathhuwe and Nexito wala panic attacks wadi wuna eth eka eka ayata thiyen effects wenas, oya behath ganna ganna physically addiction ekak agen hadenewa eken thiyana side effect thama oya sexual dysfunction ehama eth bheth nawathuwan passe himin yatha thawaeta enewa

මට කරගන්න දෙයක් නැතිකමටමයි බෙහෙත් ගන්න ගියේ. පේන විදියට ඒක ඊට වඩා ලෙඩක් වෙයි වගේ. සති දෙකක් බිව්වා කියල අවුලක් වෙන එකක් නැ නේද?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කිව්වෙ බං.

    දැන් උඹ කියල තියෙන්නෙ exam වගයක් තියෙනව ඒකට මූණ දෙන්න අමාරු නිසා බෙහෙත් ගන්නෙ කියල. බෙහෙත බීල exam එක කරන්න පුලුවන්නං කරපං බං. බඩු යන එකට වඩා ඒක වැදගත් :yes:
     
    Dec 13, 2017
    60
    1
    0
    දැන් උඹ කියල තියෙන්නෙ exam වගයක් තියෙනව ඒකට මූණ දෙන්න අමාරු නිසා බෙහෙත් ගන්නෙ කියල. බෙහෙත බීල exam එක කරන්න පුලුවන්නං කරපං බං. බඩු යන එකට වඩා ඒක වැදගත් :yes:
    ඔව් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියේ. මේ බෙහෙත මාසයක්ම බොන්න කිව්වා. ඒ බොනකම්ම ශුක්‍රාණු කේස් එක හරියන්නෙ නැති වෙයි නේද බං? බෙහෙත් නැවැත්තුවාම හරි යයිනේ? :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියේ. මේ බෙහෙත මාසයක්ම බොන්න කිව්වා. ඒ බොනකම්ම ශුක්‍රාණු කේස් එක හරියන්නෙ නැති වෙයි නේද බං? බෙහෙත් නැවැත්තුවාම හරි යයිනේ? :(

    නැවැත්තුවාම හරියනව බං. එහෙම නැත්තටම නැති කරල දාන්න බෙහෙත් දෙන්න බෑ දන්න තරමිං :no: