බෙහෙත් උදවුවක් ,

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන්ලා දතක් ඉන්ට බැ රිදෙනවා .
    හැම dentala එකෙක්ම වාගේ වහලා .
    රිදිල්ල හොද කරන්ගන්ට හොද බෙහෙතක් කියන්ටකො
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,324
    113
    කෑගල්ල
    හොදට දත් මැදලා කරබු නැට්ටක් තියාගනින්. හරිගියේ නැත්තම් ෆාමසියේ තියනවා පේත්තක් උන් දන්නවා කියපුවාම. හොදට කාලා බීලා ගහපන් බඩු හරි අයේ මාස ගානකට
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හොදට දත් මැදලා කරබු නැට්ටක් තියාගනින්. හරිගියේ නැත්තම් ෆාමසියේ තියනවා පේත්තක් උන් දන්නවා කියපුවාම. හොදට කාලා බීලා ගහපන් බඩු හරි අයේ මාස ගානකට
    namak mathak nadda ban.
    karbu wade hari giye ne ban
     
    • Like
    Reactions: Ryan08

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා දතක් ඉන්ට බැ රිදෙනවා .
    හැම dentala එකෙක්ම වාගේ වහලා .
    රිදිල්ල හොද කරන්ගන්ට හොද බෙහෙතක් කියන්ටකො
    සෙමටත් දත් රිදෙනවා. විටමින් සී ගහපන්
     
    • Like
    Reactions: MaxFunMan

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    සවුත්තු වෙච්චි දත් වලින් මොළේට විසබීජ යන්න පුළුවන්. ඕකට අත්බෙහෙත් කරත් ඉක්මනට ඩොකෙකුට පෙන්නපන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,324
    113
    කෑගල්ල
    namak mathak nadda ban.
    karbu wade hari giye ne ban
    නම දන්නේ නෑ බන්. පැනඩොල් එක වගේ ඉටවඩා ලොකුයි, අන්ටිබයොටික් එකක් ද කොහෙද.උන් දන්නවාබන් කියපුවාම උන් ලග තියේන්නේ එක තමා.
     
    • Like
    Reactions: Ryan08

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තවමත් හරිගියේ නැත්තම් මේ දේවල් එකක් කරලා බලන්න

    කසිප්පු හෝ ගල් රෙදි කෑල්ලක පොඟවලා දතේ තියාගන්න
    ගොරක කැල්ලක් දතේ තියාගන්න
    කරාඹු නැට්ටක් දතේ තියාගන්න

    මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: kinkon

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    1)lunu walin kata hodanna
    2)sidhalepa pulun kallaka tiya datee tibboth moko ?


    මචන්ලා දතක් ඉන්ට බැ රිදෙනවා .
    හැම dentala එකෙක්ම වාගේ වහලා .
    රිදිල්ල හොද කරන්ගන්ට හොද බෙහෙතක් කියන්ටකො
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Mefanomic acid eka tab ekak ganna
    Et ekkama puluwan nam amoxaciline 500mg dawasata 3 parak ganna. Aye metronidazole 100mg dawasta 20arak antima 2ka antibiotics. Pharmacy walin denne nati wei. Dental ekata giyamat mulinma oya drugs tika dela tama pain eka adu unama data ekko fill karana eka hari galawana eka hari karanne