බෙහෙත් ගන්න තැනක්
යාලුවනේ සෙමට බෙහෙත් ගන්න හොද තැනක් කියන්කො.
දන්න ගොඩක් තැන් වලින් ගත්තට හොදවෙන්නෑ.
ගමනක් යනකොට එහෙම හරි අමාරුයි ඔලුව රිදෙනවා. ට්‍රැෆික් එකේ එහෙම ඉන්න උනාම එපා වෙනවා.