You must spread some Reputation around before giving it to AnuradhaRa again.

You must spread some Reputation around before giving it to AnuradhaRa again.

ඔව් මචන් levocetirizine වලට කිසිම තුණ්ඩුවක් ඕනේ නෑ, ඕනම පාර්මසි එකකින් දෙනවා.
ඉතිං බං එහෙනං මොකක් කලත් අතුරු ආබාධයක් තියෙනවනෙ..
බුද්ධරාජ කල්කෙ අතුරු ආබාධ නෑ කියන්න කිසිම පරීක්ෂණයක් කල්ල නෑනෙ බං...
උඹට පේන්න අතුරු ආබාධ නෑ.. ඒ නිසා කියනව අතුරුආබාධ නෑ කියල..
මං මේ නිකමට අහන්නෙ උඹත් අර නලින්ද සිල්වා ප්‍රොපා වගේ මැරෙන්න ගියත් ඉස්පිරිතාලෙකට අරං යන්න එපා කියනවද බං ?![]()









ඉදිරියේ රාළ;18427214 said:අවුරුදු දාස් ගණනක භාවිතයෙදි අද වෙනතුරුත් කිසිම අතුරු ආබාධයක් නැතුව පාවිච්චි කරද්දිත් තවත් මොකටද පරික්ෂණ ආයිබොං ?
ඕක හරියට අඩියෙන් අඩිය ගුරුත්වාකර්ෂණය මැනලා බලන්න කියනවා වගේ කතාවක්නේ


ලංකාවෙ පාවිච්චි කරන ඒව තමා මම දාන්නෙ
පාමසි වලින් නං එහෙම නිකං බෙහෙත් දෙන්නෙ නැතෝ...
පැනඩෝල් වගේ දෙයක් නං දෙයි
එහෙම නිකං දෙන බෙහෙත් තියෙන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්
තොගේ fake වලින් ඇවිත් මගේ රෙප් කපද්දී මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.
පැය 24ක් ගියපු ගමන් මතක ඇතුව මට REP දීපන්.


ඔව් මචන් levocetirizine වලට කිසිම තුණ්ඩුවක් ඕනේ නෑ, ඕනම පාර්මසි එකකින් දෙනවා.


හ්ම් මාත් දැනගත්තෙ අදයි
ඒත් හැමෝම දෙන්නෙ නෑ මං හිතන්නෙ
එහෙම නිකං ගන්ඩ පුලුවං බෙහෙත් ලැයිතුවක් කාට හරි දාන්ඩ බැරිද ?



escitalopram
clomipramine
aripiprazole
vildagliptin
fenofibrate
metformin
triomega
මෙන්න සින්හලු මගෙ ඒවා..![]()

escitalopram
clomipramine
aripiprazole
vildagliptin
fenofibrate
metformin
triomega
මෙන්න සින්හලු මගෙ ඒවා..![]()
ඒක නම් දන්නෙ නෑ බන්..ඕවා හිතූ හැටියට ගන්න එපා බන්...ඔව් බන් ඕවයෙ සයිඩ් ඉෆෙක්ට් තියනවා.meeka nikan lilluwoth dei da? clomipramine
side effects tiyada?
ගණිතයයි ජීව විද්‍යාවයි පටලෝගන්න එපා සිඞ්හලු...
ජීව විද්‍යාවෙදි කොහෙදිවත් ගණිතයෙන් ගන්නව වගේ එක නිරීක්ෂණයක් පදනම්කරගෙන සාදාරණ අවස්ථා සඳහා ඔප්පු කල්ල බෙහෙත් දෙන්නෑ![]()
එහෙම දුන්නොත් මොනාවෙයිද දන්නෑ...
මොකෝ කියන්න බැරි , පුළුවන්.අවුරුදු දහස් ගානක් පාවිච්චි කලා කීමෙන් අවුරුදු දහස් ගානක් ටෙස්ට් කලා කියල කියවෙන්නෙ නෑනෙ..




මොකෝ කියන්න බැරි , බය නැතුව කියන්න පුළුවන්.පේන්න ලොකූ අතුරු ආබාධ නැති බව.. ඒත් එහෙම පේන්න අතුරු ආබාධ නැතුව අවුරුදු දහස් ගානක් පාවිච්චි කිරීමෙන් කිසිම අතුරු ආබාධයක් නැති බෙහෙතක් කියල කියන්න බෑ![]()
![]()
losartan-ප්‍රෙෂර්
ඒවා තියාගෙන අපේ එවුන් අතේ තියෙන තුට්ටු දෙක පෙත්තෙන් රට පැටවිල්ල තමයි "නූතන බුද්ධිමත්කම". 



අර්ශස් වලට හොන්ද මොනවද