බෙහෙත් ගැන

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් මචන් levocetirizine වලට කිසිම තුණ්ඩුවක් ඕනේ නෑ, ඕනම පාර්මසි එකකින් දෙනවා.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් මචන් සිංහල බෙහෙත් වල බර ලෝහ තියෙන්න පුලුවන්. ඒවා ඇගට ගියොත් ඉවරයි නමුත් හැම එකේමත් නෑ.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    ඔව් මචන් levocetirizine වලට කිසිම තුණ්ඩුවක් ඕනේ නෑ, ඕනම පාර්මසි එකකින් දෙනවා.

    හ්ම් මාත් දැනගත්තෙ අදයි
    ඒත් හැමෝම දෙන්නෙ නෑ මං හිතන්නෙ
    එහෙම නිකං ගන්ඩ පුලුවං බෙහෙත් ලැයිතුවක් කාට හරි දාන්ඩ බැරිද ?
     
    • Like
    Reactions: s@dun193
    ඉතිං බං එහෙනං මොකක් කලත් අතුරු ආබාධයක් තියෙනවනෙ..
    බුද්ධරාජ කල්කෙ අතුරු ආබාධ නෑ කියන්න කිසිම පරීක්ෂණයක් කල්ල නෑනෙ බං...
    උඹට පේන්න අතුරු ආබාධ නෑ.. ඒ නිසා කියනව අතුරුආබාධ නෑ කියල..
    මං මේ නිකමට අහන්නෙ උඹත් අර නලින්ද සිල්වා ප්‍රොපා වගේ මැරෙන්න ගියත් ඉස්පිරිතාලෙකට අරං යන්න එපා කියනවද බං ? :rolleyes:

    අවුරුදු දාස් ගණනක භාවිතයෙදි අද වෙනතුරුත් කිසිම අතුරු ආබාධයක් නැතුව පාවිච්චි කරද්දිත් තවත් මොකටද පරික්ෂණ ආයිබොං ?

    ඕක හරියට අඩියෙන් අඩිය ගුරුත්වාකර්ෂණය මැනලා බලන්න කියනවා වගේ කතාවක්නේ :rofl::rofl::rofl::D:D:D:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉදිරියේ රාළ;18427214 said:
    අවුරුදු දාස් ගණනක භාවිතයෙදි අද වෙනතුරුත් කිසිම අතුරු ආබාධයක් නැතුව පාවිච්චි කරද්දිත් තවත් මොකටද පරික්ෂණ ආයිබොං ?

    ඕක හරියට අඩියෙන් අඩිය ගුරුත්වාකර්ෂණය මැනලා බලන්න කියනවා වගේ කතාවක්නේ :rofl::rofl::rofl::D:D:D:rolleyes::rolleyes::rolleyes:

    ගණිතයයි ජීව විද්‍යාවයි පටලෝගන්න එපා සිඞ්හලු...
    ජීව විද්‍යාවෙදි කොහෙදිවත් ගණිතයෙන් ගන්නව වගේ එක නිරීක්ෂණයක් පදනම්කරගෙන සාදාරණ අවස්ථා සඳහා ඔප්පු කල්ල බෙහෙත් දෙන්නෑ :no: :no:
    එහෙම දුන්නොත් මොනාවෙයිද දන්නෑ...
    අවුරුදු දහස් ගානක් පාවිච්චි කලා කීමෙන් අවුරුදු දහස් ගානක් ටෙස්ට් කලා කියල කියවෙන්නෙ නෑනෙ..
    පේන්න ලොකූ අතුරු ආබාධ නැති බව..
    ඒත් එහෙම පේන්න අතුරු ආබාධ නැතුව අවුරුදු දහස් ගානක් පාවිච්චි කිරීමෙන් කිසිම අතුරු ආබාධයක් නැති බෙහෙතක් කියල කියන්න බෑ :no: :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලංකාවෙ පාවිච්චි කරන ඒව තමා මම දාන්නෙ :angry:
    පාමසි වලින් නං එහෙම නිකං බෙහෙත් දෙන්නෙ නැතෝ...
    පැනඩෝල් වගේ දෙයක් නං දෙයි
    එහෙම නිකං දෙන බෙහෙත් තියෙන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්

    උඹ මොකක් හරි පාමසි සම්බන්ධ කෝස් එකක් කරන එකෙක්ද ? :O

    තොගේ fake වලින් ඇවිත් මගේ රෙප් කපද්දී මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.
    පැය 24ක් ගියපු ගමන් මතක ඇතුව මට REP දීපන්.

    මතක් වුනොත් දෙන්නං :baffled: :baffled:
    අනික උඹට මොකටද බං ඕඛට රෙප්.. ක්‍රේසි බඩී එකෙ විසි ගනං රෙප් ගහන්නෙ :D :D

    ඔව් මචන් levocetirizine වලට කිසිම තුණ්ඩුවක් ඕනේ නෑ, ඕනම පාර්මසි එකකින් දෙනවා.

    එල :D :D :D
    අරං බලන්න ඕනෙ :yes: :yes:

    හ්ම් මාත් දැනගත්තෙ අදයි
    ඒත් හැමෝම දෙන්නෙ නෑ මං හිතන්නෙ
    එහෙම නිකං ගන්ඩ පුලුවං බෙහෙත් ලැයිතුවක් කාට හරි දාන්ඩ බැරිද ?

    මිතුරි පෙති දෙනව :baffled:
    පොස්ටිනෝර් දෙනව :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    escitalopram
    clomipramine
    aripiprazole
    vildagliptin
    fenofibrate
    metformin
    triomega

    මෙන්න සින්හලු මගෙ ඒවා..:dull:

    මගේ ඒව කිව්වෙ ?
    metformin - දියවැඩියාවට
    clomipramine - මානසික ලෙඩ වලට දෙන එකක් antidepressant එකක්

    අනිත් ඒව නෙට් එකෙන් තමයි හොයන්ඩ වෙන්නෙ ;)
     
    ගණිතයයි ජීව විද්‍යාවයි පටලෝගන්න එපා සිඞ්හලු...
    ජීව විද්‍යාවෙදි කොහෙදිවත් ගණිතයෙන් ගන්නව වගේ එක නිරීක්ෂණයක් පදනම්කරගෙන සාදාරණ අවස්ථා සඳහා ඔප්පු කල්ල බෙහෙත් දෙන්නෑ :no: :no:
    එහෙම දුන්නොත් මොනාවෙයිද දන්නෑ...

    අද වෙනතුරු මොකුත් වෙලා නෑ.

    අවුරුදු දහස් ගානක් පාවිච්චි කලා කීමෙන් අවුරුදු දහස් ගානක් ටෙස්ට් කලා කියල කියවෙන්නෙ නෑනෙ..
    මොකෝ කියන්න බැරි , පුළුවන්.

    කියවෙන්නෙ නෑ කියල කියන්නෙ බේත් කොම්පැණියෙන් කොමිස් නැතිවෙයි කියල බයටද ? :P:P:P:P

    පේන්න ලොකූ අතුරු ආබාධ නැති බව.. ඒත් එහෙම පේන්න අතුරු ආබාධ නැතුව අවුරුදු දහස් ගානක් පාවිච්චි කිරීමෙන් කිසිම අතුරු ආබාධයක් නැති බෙහෙතක් කියල කියන්න බෑ :no: :no:
    මොකෝ කියන්න බැරි , බය නැතුව කියන්න පුළුවන්.
     
    losartan-ප්‍රෙෂර්

    ලොසාටන් වෙනුවට අපේ පැරැන්නො පාවිච්චි කළේ , අදත් පාවිච්චි කෙරෙන්නේ "ඒකාවේරිය පෙති". :cool: ඒවා තියාගෙන අපේ එවුන් අතේ තියෙන තුට්ටු දෙක පෙත්තෙන් රට පැටවිල්ල තමයි "නූතන බුද්ධිමත්කම". :P:P:P:P
     
    අර්ශස් වලට හොන්ද මොනවද

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙන් මුණ ගැහෙන්න. කඩෙන් දැක්ක පළියට බේත් ගන්න එපා. පස්ස පැත්ත සීල් වෙයි.