බෙහෙත් ගැන

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉදිරියේ රාළ;18427457 said:
අද වෙනතුරු මොකුත් වෙලා නෑ.

මොකෝ කියන්න බැරි , පුළුවන්.

කියවෙන්නෙ නෑ කියල කියන්නෙ බේත් කොම්පැණියෙන් කොමිස් නැතිවෙයි කියල බයටද ? :P:P:P:P

මොකෝ කියන්න බැරි , බය නැතුව කියන්න පුළුවන්.

ඔච්චර තමා ඉතිං උඹලට පුළුවන්... :dull: :dull:
මොකක් හරි කිව්වොත් එක්කො එන් ජී ඕ කාරයෙක්.. :dull: :dull:
නැත්තං ඇමරිකානු කුමන්ත්‍රණයක්.. :dull: :dull:
නැත්තං බහුජාතික සමාගමකිං සල්ලි දීල.. :dull: :dull:
දැන් බෙහෙත් කොම්පැනියකිං සල්ලි දීල.. :dull: :dull:
ඔව් කොමිස් නැතිවෙයි කියල භයයි :dull: :dull:
අද උදෙත් ඩොලර් කුට්ටියක් හම්බවුනා මට සිඞ්හල බෙහෙත් වල අතුරු ආබාධ තියෙනව කියන්න :dull: :dull:
ලබන මාසෙ ලොකූ ටීම් එකක් ඩොලර් මිලියන ගානක් වියදම් කල්ල සෝශල් නෙට්වර්ක් වලට බස්සන්න ඉන්නෙ සිඞ්හල බෙහෙත් වලිං මිනිස්සු ඈත් කරන්න :dull: :dull:
මේ ගැන දැන්ම දන්න උන්ව දැනුවත් කරපං :dull: :dull:
 
ඔච්චර තමා ඉතිං උඹලට පුළුවන්... :dull: :dull:

ඉතිං බං අතුරු ආබාධ නැති බේතක් ගැන දැනුවත් කරනවට වඩා තව මොනාද පුළුවන් වෙන්නෙ. එතනින් එහාට දෙයක් සක්කර මුත්තට වත් බෑ ආයිබොං.

මොකක් හරි කිව්වොත් එක්කො එන් ජී ඕ කාරයෙක්.. :dull: :dull:
නැත්තං ඇමරිකානු කුමන්ත්‍රණයක්.. :dull: :dull:
නැත්තං බහුජාතික සමාගමකිං සල්ලි දීල.. :dull: :dull:
දැන් බෙහෙත් කොම්පැනියකිං සල්ලි දීල.. :dull: :dull:
ඔව් කොමිස් නැතිවෙයි කියල භයයි :dull: :dull:
අද උදෙත් ඩොලර් කුට්ටියක් හම්බවුනා මට සිඞ්හල බෙහෙත් වල අතුරු ආබාධ තියෙනව කියන්න :dull: :dull:
ලබන මාසෙ ලොකූ ටීම් එකක් ඩොලර් මිලියන ගානක් වියදම් කල්ල සෝශල් නෙට්වර්ක් වලට බස්සන්න ඉන්නෙ සිඞ්හල බෙහෙත් වලිං මිනිස්සු ඈත් කරන්න :dull: :dull:
මේ ගැන දැන්ම දන්න උන්ව දැනුවත් කරපං :dull: :dull:

ඉතිං බං ලංකාවේ පය ගහල ලංකාවේ හැදෙන බත් කාල , ලංකාවෙ ඉස්තරම්ම බේත් හැදිලා ඔය වහ බේත් වලටත් වඩා අඩුවෙන් කඩේ ගන්න තියෙද්දි , ඒවා පාවිච්චි නොකර පිටරට සුද්දන්ව අස්වද්දලා වහ පෙති ගිලලා බොරුවට රැවටිලා තාවකාලිකව ලෙඩේ යටපත් කරගෙන තව අවුරුදු ගාණක් ලෙඩ වෙන්න කටයුතු කෙරෙන ඔය පෙති ගැන කියවන උඹලට කොරන්න තියෙන්න ඔය චෝදනාව විතරයි. :baffled::oo::oo:
 
AnuradhaRa

Well-known member
  • ඉදිරියෙ රාළට මොකුත් කියන්ඩ එපා
    ඌ කියන කතාව හරි

    ඉදිරියෙ රාළත් ඕව ගණන් ගන්ඩ එපා
    උඹ කියන කතාව මම හරි පිළිගන්නවනෙ
    තව අයත් ඇති ඔය කියන කතාව පිළිගන්න
    :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොගේ fake වලින් ඇවිත් මගේ රෙප් කපද්දී මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.
    පැය 24ක් ගියපු ගමන් මතක ඇතුව මට REP දීපන්.

    You must spread some Reputation around before giving it to JesonRulez again. :rofl: :rofl: :rofl: :rofl: