බේබදු ගැනී බස් එක හප්පලා කරපු වැඩේ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕකේ ගෑණියෙක් නෙමෙයි නේද පදින්නේ?? මිනිහෙක් පදින්නෙ. මිනිහා බීලා ඉදලා තියෙන්නෙ. ඒක වහන්න තමා ගෑණි පැද්දා කියලා කියලා තියෙන්නේ. ඔය විඩියෝ එකෙත් හොදට පේනවා. ඩ්‍රයිවින්ග් පැත්තෙන් බහින්නෙ මිනිහා. ගෑණි බහින්නෙ අනිත් පැත්තෙන්.

    ඕකුන්ට නම් බේරෙන්න දෙන්න හොද නැහැ. බිලා වාහනේ එලවලා තව බොරුත් කියලා බේරෙන්න හදන්නෙ. ගෑණිටයි මිනිහටයි උපරිම දඩුවම දෙන්න ඕනේ.​

    :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බීල වාහනේ එලෙව්වට 25000 .
    අපරික්ෂාකාරී රිය පැදවීම 25000
    60 කට අනියම් අන්දමින් තුවාල සිදු කිරීම 10000 * 60 =600000
    +

    වසර දෙකක අත්හිටවූ සිරදඩුවම් සමග ශරීර ඇප 100000

    රියදුරු බලපත්‍රය වසර 5 කට අත්හිටවීම + තුවාල වුවන්ට සහ හානිවූ බස්රථයට වන්දි

    ඔන්න මම නඩු කාරය වුනානම් :cool:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,697
    28,760
    113
    ඕකේ ගෑණියෙක් නෙමෙයි නේද පදින්නේ?? මිනිහෙක් පදින්නෙ. මිනිහා බීලා ඉදලා තියෙන්නෙ. ඒක වහන්න තමා ගෑණි පැද්දා කියලා කියලා තියෙන්නේ. ඔය විඩියෝ එකෙත් හොදට පේනවා. ඩ්‍රයිවින්ග් පැත්තෙන් බහින්නෙ මිනිහා. ගෑණි බහින්නෙ අනිත් පැත්තෙන්.

    ඕකුන්ට නම් බේරෙන්න දෙන්න හොද නැහැ. බිලා වාහනේ එලවලා තව බොරුත් කියලා බේරෙන්න හදන්නෙ. ගෑණිටයි මිනිහටයි උපරිම දඩුවම දෙන්න ඕනේ.​

    :yes:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඕකේ ගෑණියෙක් නෙමෙයි නේද පදින්නේ?? මිනිහෙක් පදින්නෙ. මිනිහා බීලා ඉදලා තියෙන්නෙ. ඒක වහන්න තමා ගෑණි පැද්දා කියලා කියලා තියෙන්නේ. ඔය විඩියෝ එකෙත් හොදට පේනවා. ඩ්‍රයිවින්ග් පැත්තෙන් බහින්නෙ මිනිහා. ගෑණි බහින්නෙ අනිත් පැත්තෙන්.

    ඕකුන්ට නම් බේරෙන්න දෙන්න හොද නැහැ. බිලා වාහනේ එලවලා තව බොරුත් කියලා බේරෙන්න හදන්නෙ. ගෑණිටයි මිනිහටයි උපරිම දඩුවම දෙන්න ඕනේ.​

    :yes::yes: ඔය ගෑණි නෙවෙයි එලවල තියෙන්නෙ කියල ඊයෙ නිවුස් වලටත් කිව්ව. සීසීටීවී එකෙනුත් එක පේනව. කොහොමත් අද නිවුස් වලට පෙන්නයි ...
    ඔය ගෑණෛ සමහරවිට අරූගෙ වෘශණ කෝෂ වත් මිරිකුවද දන්නෙ නෑ... ඔච්චර පිකප් වෙන්න
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    :yes::yes: ඔය ගෑණි නෙවෙයි එලවල තියෙන්නෙ කියල ඊයෙ නිවුස් වලටත් කිව්ව. සීසීටීවී එකෙනුත් එක පේනව. කොහොමත් අද නිවුස් වලට පෙන්නයි ...
    ඔය ගෑණෛ සමහරවිට අරූගෙ වෘශණ කෝෂ වත් මිරිකුවද දන්නෙ නෑ... ඔච්චර පිකප් වෙන්න

    :shocked::shocked::shocked:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Prius 1k hari vezel 1k hari una nm balanna thibba chappa wena widiya..BMW MADE IN GERMANY.❤❤❤

    :rofl::rofl:

    දැන් සිංහල ජපන් සම්භවයක් තියන කට්ටිය දුවගෙන එයි ඕක "ජපන් ජර්මන්" නෙමෙයි "ඉන්දියන් ජර්මන්" ලෙස වෙනස් විය යුතුයි කියාගෙන.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,576
    8,822
    113
    ඕකේ ගෑණියෙක් නෙමෙයි නේද පදින්නේ?? මිනිහෙක් පදින්නෙ. මිනිහා බීලා ඉදලා තියෙන්නෙ. ඒක වහන්න තමා ගෑණි පැද්දා කියලා කියලා තියෙන්නේ. ඔය විඩියෝ එකෙත් හොදට පේනවා. ඩ්‍රයිවින්ග් පැත්තෙන් බහින්නෙ මිනිහා. ගෑණි බහින්නෙ අනිත් පැත්තෙන්.

    ඕකුන්ට නම් බේරෙන්න දෙන්න හොද නැහැ. බිලා වාහනේ එලවලා තව බොරුත් කියලා බේරෙන්න හදන්නෙ. ගෑණිටයි මිනිහටයි උපරිම දඩුවම දෙන්න ඕනේ.​
    :yes::yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    BMW එක සෙලින්කෝ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. කාර් එක ටෝටල් ලොස්ට්. කන්ඩෙම් කරන සීන් එකක් තියෙන්නේ. හේතු කීපයක් නිසා ක්ලේම් එක රිජෙක්ට් වෙන්න ඉඩ තියනවා ඉහලින් අත පෙවීමක් සිදු නොවුනොත්. ( හේතු මෙතන කියන එක හරි නෑ කියලා හිතුනා)

    එහෙම උනොත් ඉතින් ලොකු දඩයක් ගැහුවා වගේ තමා. (මිලියන 10ක් )
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    හේතු මෙතන කියන එක hodai...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    A. සිරියා;22192027 said:
    BM ekak hindama hodai

    සොට් එකත් දාල, කුඩුවෙන්න වැදිලත් අරූ බබා වගේ එලියට බැස්සේ.........:P
    බස් එක පෙරලෙනකොට ඉස්සරහට එන වාහනේ ලිමෝ එකක් නේද?
    :nerd:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හේතු මෙතන කියන එක hodai...

    තාම සීන් එක යනවනේ බන්. ඔය හේතු එලියට එයි. ආවෙ නැත්නම් කේස් එක ඉවර උනාම කියන්නම්. කොහොමත් 90% ක්ලේම් එක රිජෙක්ට් දැනටමත්
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Oya CCTV video eka ara chinese dragon bath kade da koheda, man issara othanin Mix rice gannawa lol. :rofl:

    CCTV eken pena hatiyata nam miniha ban elawala thiyenne, gaani basse anit patten. Para hatta happala thawa borut kinawa.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    තාම සීන් එක යනවනේ බන්. ඔය හේතු එලියට එයි. ආවෙ නැත්නම් කේස් එක ඉවර උනාම කියන්නම්. කොහොමත් 90% ක්ලේම් එක රිජෙක්ට් දැනටමත්
    aniwa dapan ආවෙ නැත්නම් danaganna kamathi