humanoid wesige putho ube amma bonawada, shot eka daanawa athi neda
malli mey methana aluthin awith amamta huka talk danna epa.... katath adhas praksha karanna aithiyak thiyanwa... so let them say wht they r on mind..methna awith pake talk dala man wenna hithann inawa nam..methana waradi thana
ඔව් ඊලඟට සමාජ රෝග නිස ඇතුල්වෙන අයට බෙහෙත් දෙන්න සල්ලි ගනී. ඇයි විහින් කර ගත්ත එකක් නේ.aids කාරයන්ට මේ යක්කු බෙහෙත් දෙන එක්කක් ම නෙති වෙඉ
me sahodaraya oyaage amaruwata beheth na...මේවා මහ ගොන් වැඩ.මේක ආණ්ඩුව සෞඛ්‍ය සේවා වලින් සල්ලි අය කරන්න දාන අත්තිවාරමක්.මේවගේ දේකට සල්ලි ගත්තම අපේ ගොන් හරක් ටික අනේ සාදු සාදු කියලා ආන්ඩුවට සපෝර්ට් කරනවා.
ඊලඟට ආණ්ඩුව රන්ඩු වෙලා රෝහලට එන අයගෙනුත් සල්ලි ගන්නවා.අනේ රණ්ඩු වෙන එක වැරදියි කියලා.එතකොටත් අපේ අයට හරිම ජොලි.
ආපහු තව මාස කීපයක් ගිහිල්ලා අධික රුධිර පීඩනය නිසා, හාර්ට් ප්‍රොබ්ලම්ස් නිසා රෝහලට එන අයගෙන් සල්ලි ගන්නවා.එතකොට මේ අය කියන්නේ, අනේ මේ අය කනවා වැඩියි.ඒක සෞඛ්‍යට හොඳ නෑ.ඒක නවත්වන්න තමයි මේ සල්ලි ගන්නේ. ඉතින් අපේ අය මේකටත් සපොර්ට්.
ඊලඟට මහත වැඩි අය බෙහෙත් ගන්න ආවම උන්ගෙනුත් සල්ලි ගන්න ඕනිලු.හේතුව මුන්ට කන්න සල්ලි තියේනම් බෙහෙත් ගන්න සල්ලි නැත්තේ ඇයි කියලා.
ඊට පස්සේ කෙට්‍ටු අයගෙන් සල්ලි ගන්නවා.ඒකට හේතුව අනේ මුන් කන්නේ නෑනේ.මුන් කන එක වැඩි කරන්න.නැත්නම් බැරිවෙලාවත් කොලඹ ආවොත් අපේ රටෙ මන්දපෝෂන කාරයෝ ඉන්නවා කියල කොලඹ කැත වෙයි.
කොලඹට කොහොමත් දැන් හොඳට ඇඳලා යන්න එපෑය.
ඔහොම ගිහිල්ලා මුලු සෞඛ්‍ය සේවයම බටහිර වගේ, ග්‍රීසිය වගේ පෞද්ගලිකරණය කරාම උඹලා උඹලටම කියා ගනිල්ලා.














ඔයා ඉතින් මහින්දට කලිසම නැතුවත් කඩේ දුවනවනේ. මේක වැරදි වැඩක්.මේක ලොකු ප්ලෑන් එකක, පලමු පියවරoyage heena maanaye tharama mulu ek ekama dannawa.
beelaa leda wena eka nawathwanna puluwan nobi innawanam.
oyaa bebe kenek nam beelaa nawaloka eken beheth ganna.
oya political pissek.
මෙ වැඩේ නම් හොදයි....
ලංකාවෙ මිනිස්සුන්ගෙ විනය පිරිහිල,කම්මැලි වෙලා තියෙන්නෙ මෙහෙ ගොඩක් පහසුකම් නිකන් දෙන නිසයි....
අපේ මිනිස්සු දන්නෙ ඉතිහාසය සංස්කෘතිය ගැන පම්පොරි ගගා ඉන්න විතරයි....
අනාගතෙට වැඩ කරන්නෙ නැ.....
ලංකාව අණ්ඩුවට විතරක් හදන්න බැ... ලංකාවෙ මිනිස්සුත් හැදුනොත් විතරයි රටත් හැදෙන්නෙ....
තනි අතින් අත්පුඩි ගහන්න බැනෙ.... ගැහුවත් සද්දෙ හරි නැ.....

සහෝදරයගෙ කතාව සහතික ඇත්ත.......... ලෙඩේ මෙකෙන් හැදුනත්.... ලෙඩා ලෙඩාමයි....යහපත් සමාජයක් ඇතිකරන්න ලෙඩ්ඩුන්ගෙන් බදු අය කරනවා කියන කතාව තරම් ගොන් කතාවක් තවත් නෙහෙ ,මොනවා කරලා ලෙඩ උනත් ,ඊටපස්සේ ඒ මිනිහ ලෙඩෙක් විතරය් ,ඔහොම තර්ක කරනවා නම් aids කාරයන්ට මේ යක්කු බෙහෙත් දෙන එක්කක් ම නෙති වෙඉ
අනිත් එක මේ අරක්කු බොන හුඟක් එවුන් මැරෙන්න බය අයත් නෙවෙයි.සමහරු ප්‍රශ්න නිසා වහ බොන්න බය නිසා අරක්කු බොනවා. උන් ප්‍රතිකාර නොකරා කියලා නොබී ඉන්නේ නෑ. මෙතන අරක්කු විරෝධයක් නෙවෙයි තියෙන්නේ. පෞද්ගලිකකරණයක්.සහෝදරයගෙ කතාව සහතික ඇත්ත.......... ලෙඩේ මෙකෙන් හැදුනත්.... ලෙඩා ලෙඩාමයි....
කරන්න ඕනෙ... අරක්කු බොන එක නවත්වන්න වැඩ පිලිවලක්....
බලේ තියෙන තැන්වල මොලේ නෑ බං.............