බේබදු රෝගීන්ටත් බද්දක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
බේබදු රෝගීන්ටත් බද්දක්

20110104164955.png

20110104165041.png
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේක මහ අමානුෂික වැඩක්.මේවා කරා කියලා මිනිස්සු බොන එක නවත්වන්නේ නෑ.බංකොලොත් ආණ්ඩුව සල්ලි හොයන්නේ කොට ගවුම්, කිතුල් ගත් සහ බේබද්දෝ.අද අරක්කු, සිගැරට් වලින් බදු පිට බදු ආණ්ඩුව ගන්නවා.ඒ ගන්නේ මේ අයට ප්‍රතිකාර කරන්න තමයි.මුන් ඒ සල්ලි වලට ප්‍රාඩෝ ගෙනෙල්ලා, ඇමති පඩි වැඩි කරගෙන මේ අහිංසකයන්ගෙන් තවත් සල්ලි ගන්නවා.
 
  • Like
Reactions: snoop

Wal Bada

Well-known member
  • බොන එවුන්ගෙන් සල්ලි ගන්න අදහස හොඳයි. හැබැයි ලෙඩේ හැදුනේ බීලමද කියල සහතික කරන්න විදියක් තියෙනව නම්. එහෙම නැතුව මේක නඩු ගොන්නකින් ඉවර වෙන සිද්දියක්.

    ඒයි කොටියෝ, උඹ කඩේ යන යූ.එන්.පී. එවුනුත් පර්මිට් එකට ප්‍රාඩෝ ගෙන්නල තියෙන බව උඹ දන්නෙ නැද්ද? බණිනව නම් බැනපන් උන්ටත් එක්ක. උඹ ආණ්ඩුවට විතරක් බණින්නේ උබේ තියෙන කුහක මජර කමට.

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එහෙම අයගෙන් මුදල් අය කරන එක නම් හොදයි.ඒත් එහෙම කරන්න ඔන ලෙඩේ හැදුනේ බේබදු කමෙන්ම කියන එක හරියට අදුරගන්න පුලුවන්නම් විතරයි..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    humanoid wesige putho ube amma bonawada, shot eka daanawa athi neda

    malli mey methana aluthin awith amamta huka talk danna epa.... katath adhas praksha karanna aithiyak thiyanwa... so let them say wht they r on mind..methna awith pake talk dala man wenna hithann inawa nam..methana waradi thana
     
    • Like
    Reactions: chimpy and topedo

    ve543

    Member
    Oct 12, 2010
    8
    0
    0
    malli mey methana aluthin awith amamta huka talk danna epa.... katath adhas praksha karanna aithiyak thiyanwa... so let them say wht they r on mind..methna awith pake talk dala man wenna hithann inawa nam..methana waradi thana

    aluth parana naha kariya kariyama thama
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේවා මහ ගොන් වැඩ.මේක ආණ්ඩුව සෞඛ්‍ය සේවා වලින් සල්ලි අය කරන්න දාන අත්තිවාරමක්.මේවගේ දේකට සල්ලි ගත්තම අපේ ගොන් හරක් ටික අනේ සාදු සාදු කියලා ආන්ඩුවට සපෝර්ට් කරනවා.
    ඊලඟට ආණ්ඩුව රන්ඩු වෙලා රෝහලට එන අයගෙනුත් සල්ලි ගන්නවා.අනේ රණ්ඩු වෙන එක වැරදියි කියලා.එතකොටත් අපේ අයට හරිම ජොලි.
    ආපහු තව මාස කීපයක් ගිහිල්ලා අධික රුධිර පීඩනය නිසා, හාර්ට් ප්‍රොබ්ලම්ස් නිසා රෝහලට එන අයගෙන් සල්ලි ගන්නවා.එතකොට මේ අය කියන්නේ, අනේ මේ අය කනවා වැඩියි.ඒක සෞඛ්‍යට හොඳ නෑ.ඒක නවත්වන්න තමයි මේ සල්ලි ගන්නේ. ඉතින් අපේ අය මේකටත් සපොර්ට්.
    ඊලඟට මහත වැඩි අය බෙහෙත් ගන්න ආවම උන්ගෙනුත් සල්ලි ගන්න ඕනිලු.හේතුව මුන්ට කන්න සල්ලි තියේනම් බෙහෙත් ගන්න සල්ලි නැත්තේ ඇයි කියලා.
    ඊට පස්සේ කෙට්‍ටු අයගෙන් සල්ලි ගන්නවා.ඒකට හේතුව අනේ මුන් කන්නේ නෑනේ.මුන් කන එක වැඩි කරන්න.නැත්නම් බැරිවෙලාවත් කොලඹ ආවොත් අපේ රටෙ මන්දපෝෂන කාරයෝ ඉන්නවා කියල කොලඹ කැත වෙයි.
    කොලඹට කොහොමත් දැන් හොඳට ඇඳලා යන්න එපෑය.
    ඔහොම ගිහිල්ලා මුලු සෞඛ්‍ය සේවයම බටහිර වගේ, ග්‍රීසිය වගේ පෞද්ගලිකරණය කරාම උඹලා උඹලටම උම්බෑ කියා ගනිල්ලා.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    යහපත් සමාජයක් ඇතිකරන්න ලෙඩ්ඩුන්ගෙන් බදු අය කරනවා කියන කතාව තරම් ගොන් කතාවක් තවත් නෙහෙ ,මොනවා කරලා ලෙඩ උනත් ,ඊටපස්සේ ඒ මිනිහ ලෙඩෙක් විතරය් ,ඔහොම තර්ක කරනවා නම් aids කාරයන්ට මේ යක්කු බෙහෙත් දෙන එක්කක් ම නෙති වෙඉ
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    aids කාරයන්ට මේ යක්කු බෙහෙත් දෙන එක්කක් ම නෙති වෙඉ
    ඔව් ඊලඟට සමාජ රෝග නිස ඇතුල්වෙන අයට බෙහෙත් දෙන්න සල්ලි ගනී. ඇයි විහින් කර ගත්ත එකක් නේ.
    ඊට පස්සේ කියයි අපි පලවෙන් බබා හම්බ වෙන අම්මට විතරයි නිකන් වින්නඹුකම් කරන්නේ.ඊට පස්සේ හම්බ වෙන අයට උඹලා ගෙවපල්ලා. ඇයි උපත් පාලනය කරන්න එපෑය.
     
    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    මේක සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ දැවන්ත ජනතා විරෝධි කුමන්ත්‍රණයක පලමු පියවර වශයෙන් මම වගකීමෙන් යුතුව කියනවා.මෙහෙම සුලු විදිහට පටන්ගෙන මේක හැමතැනින්ම සල්ලි ගන්න විදිහට හෙමින් යන්න තමයි මුන් හදන්නේ.මේක ලෝක බැංකුවට වුන පොරොන්දුවක්.ඒක නිසා ආණ්ඩුවට නිකන් බෙහෙත් කරන්න බැරිනම් පුලුවන් අයට ආණ්ඩුව බාර දීලා ගෙදර යන්න. ඔය ලොක්කන් රට ගියාම එක දවසට කොච්චර සල්ලි නාස්ති කරනවද?
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    • තව අවුරුදු පහකින් ඔක්කොම ලෙඩවල් වලට බෙහෙත් ගන්න වෙන්නේ ගෙවලා තමයි.ආසියාවේ ආශ්චර්ය කොහොතරම් අපූරුද ?:lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    MEE RATATA MECHCHARA HENAYAK GAHALA THIYENNE THOPI WAGE OKOKKU kUKKO HINDA, RATATA WINA KARANA MOKAK HARI DEYAKATA PRAGATHISEELIWA KATA KARANARA KOTA VE 543 AWAJATHAKAYO KE GAHANAWA,
    APITA POLOTICS ONE NA , NAMUTH POLITIKKO KARANA JADA WEDA WALATA API WIRUDDAI
     
    • Like
    Reactions: humanoid

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උම්බෑ to your self mam...!

    මේවා මහ ගොන් වැඩ.මේක ආණ්ඩුව සෞඛ්‍ය සේවා වලින් සල්ලි අය කරන්න දාන අත්තිවාරමක්.මේවගේ දේකට සල්ලි ගත්තම අපේ ගොන් හරක් ටික අනේ සාදු සාදු කියලා ආන්ඩුවට සපෝර්ට් කරනවා.
    ඊලඟට ආණ්ඩුව රන්ඩු වෙලා රෝහලට එන අයගෙනුත් සල්ලි ගන්නවා.අනේ රණ්ඩු වෙන එක වැරදියි කියලා.එතකොටත් අපේ අයට හරිම ජොලි.
    ආපහු තව මාස කීපයක් ගිහිල්ලා අධික රුධිර පීඩනය නිසා, හාර්ට් ප්‍රොබ්ලම්ස් නිසා රෝහලට එන අයගෙන් සල්ලි ගන්නවා.එතකොට මේ අය කියන්නේ, අනේ මේ අය කනවා වැඩියි.ඒක සෞඛ්‍යට හොඳ නෑ.ඒක නවත්වන්න තමයි මේ සල්ලි ගන්නේ. ඉතින් අපේ අය මේකටත් සපොර්ට්.
    ඊලඟට මහත වැඩි අය බෙහෙත් ගන්න ආවම උන්ගෙනුත් සල්ලි ගන්න ඕනිලු.හේතුව මුන්ට කන්න සල්ලි තියේනම් බෙහෙත් ගන්න සල්ලි නැත්තේ ඇයි කියලා.
    ඊට පස්සේ කෙට්‍ටු අයගෙන් සල්ලි ගන්නවා.ඒකට හේතුව අනේ මුන් කන්නේ නෑනේ.මුන් කන එක වැඩි කරන්න.නැත්නම් බැරිවෙලාවත් කොලඹ ආවොත් අපේ රටෙ මන්දපෝෂන කාරයෝ ඉන්නවා කියල කොලඹ කැත වෙයි.
    කොලඹට කොහොමත් දැන් හොඳට ඇඳලා යන්න එපෑය.
    ඔහොම ගිහිල්ලා මුලු සෞඛ්‍ය සේවයම බටහිර වගේ, ග්‍රීසිය වගේ පෞද්ගලිකරණය කරාම උඹලා උඹලටම කියා ගනිල්ලා.
    me sahodaraya oyaage amaruwata beheth na...:no::no:

    oyage heena maanaye tharama mulu ek ekama dannawa.

    beelaa leda wena eka nawathwanna puluwan nobi innawanam.

    oyaa bebe kenek nam beelaa nawaloka eken beheth ganna.

    oya political pissek.

    ida hitala EK joke page ekata gihin le pirisidu karaganna...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    oyage heena maanaye tharama mulu ek ekama dannawa.

    beelaa leda wena eka nawathwanna puluwan nobi innawanam.

    oyaa bebe kenek nam beelaa nawaloka eken beheth ganna.

    oya political pissek.
    ඔයා ඉතින් මහින්දට කලිසම නැතුවත් කඩේ දුවනවනේ. මේක වැරදි වැඩක්.මේක ලොකු ප්ලෑන් එකක, පලමු පියවර
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මෙ වැඩේ නම් හොදයි....

    ලංකාවෙ මිනිස්සුන්ගෙ විනය පිරිහිල,කම්මැලි වෙලා තියෙන්නෙ මෙහෙ ගොඩක් පහසුකම් නිකන් දෙන නිසයි....

    අපේ මිනිස්සු දන්නෙ ඉතිහාසය සංස්කෘතිය ගැන පම්පොරි ගගා ඉන්න විතරයි....

    අනාගතෙට වැඩ කරන්නෙ නැ.....

    ලංකාව අණ්ඩුවට විතරක් හදන්න බැ... ලංකාවෙ මිනිස්සුත් හැදුනොත් විතරයි රටත් හැදෙන්නෙ....

    තනි අතින් අත්පුඩි ගහන්න බැනෙ.... ගැහුවත් සද්දෙ හරි නැ.....
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මෙ වැඩේ නම් හොදයි....

    ලංකාවෙ මිනිස්සුන්ගෙ විනය පිරිහිල,කම්මැලි වෙලා තියෙන්නෙ මෙහෙ ගොඩක් පහසුකම් නිකන් දෙන නිසයි....

    අපේ මිනිස්සු දන්නෙ ඉතිහාසය සංස්කෘතිය ගැන පම්පොරි ගගා ඉන්න විතරයි....

    අනාගතෙට වැඩ කරන්නෙ නැ.....

    ලංකාව අණ්ඩුවට විතරක් හදන්න බැ... ලංකාවෙ මිනිස්සුත් හැදුනොත් විතරයි රටත් හැදෙන්නෙ....

    තනි අතින් අත්පුඩි ගහන්න බැනෙ.... ගැහුවත් සද්දෙ හරි නැ.....

    :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යහපත් සමාජයක් ඇතිකරන්න ලෙඩ්ඩුන්ගෙන් බදු අය කරනවා කියන කතාව තරම් ගොන් කතාවක් තවත් නෙහෙ ,මොනවා කරලා ලෙඩ උනත් ,ඊටපස්සේ ඒ මිනිහ ලෙඩෙක් විතරය් ,ඔහොම තර්ක කරනවා නම් aids කාරයන්ට මේ යක්කු බෙහෙත් දෙන එක්කක් ම නෙති වෙඉ
    සහෝදරයගෙ කතාව සහතික ඇත්ත.......... ලෙඩේ මෙකෙන් හැදුනත්.... ලෙඩා ලෙඩාමයි....
    කරන්න ඕනෙ... අරක්කු බොන එක නවත්වන්න වැඩ පිලිවලක්....
    බලේ තියෙන තැන්වල මොලේ නෑ බං.............
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සහෝදරයගෙ කතාව සහතික ඇත්ත.......... ලෙඩේ මෙකෙන් හැදුනත්.... ලෙඩා ලෙඩාමයි....
    කරන්න ඕනෙ... අරක්කු බොන එක නවත්වන්න වැඩ පිලිවලක්....
    බලේ තියෙන තැන්වල මොලේ නෑ බං.............
    අනිත් එක මේ අරක්කු බොන හුඟක් එවුන් මැරෙන්න බය අයත් නෙවෙයි.සමහරු ප්‍රශ්න නිසා වහ බොන්න බය නිසා අරක්කු බොනවා. උන් ප්‍රතිකාර නොකරා කියලා නොබී ඉන්නේ නෑ. මෙතන අරක්කු විරෝධයක් නෙවෙයි තියෙන්නේ. පෞද්ගලිකකරණයක්.
    මේ ආණ්ඩුව ලංකාවේ හැමතැනම අරක්කු තැබෑරුම් වලට බලපත්‍ර දීලා වාර්තා තියලා තියෙන්නේ .එහෙනම් ඒවා නවත්වන්න එපෑය. අනිත් එක අරක්කු බදු වලින් මුන් කොච්චර ගන්නවදා.ඒ බදු 50-70% විතර.මේ සල්ලි එකතු කරානම් මුන්ට තරු පහේ රෝහල් හදලා ප්‍රතිකාර කරන්න පුලුවන්.අනිත් එක ඔය නිකන් දෙන්න එපා කියලා කහින අයට දවස් දෙකක් පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගන්න වත්කම් නැති අය. ආණ්ඩුව කරන ඕනම පක්කාලි කමකට කඩේ යනවා. නිකන් දෙන්න එපා කියන එවුන් දන්නේ නෑ පෞද්ගලිකරනය කරාම වෙන දේවල්. මුන් පෞද්ගලික රෝහලකට ගිහිල්ලා නෑ. උන් උඹලා එතනට ගියාම බොරුවට ලෙඩ වැඩි කරලා අර ටෙස්ට් මේ ,පරීකෂන කරවලා ගරනවා. ඊට පස්සේ බොරුවට උඹලව දවස් ගනන් තියාගෙන සල්ලි ගන්නවා. මිල අධික බෙහෙත් පොවල සල්ලි ගරනවා. ඒවා මොනවත් නොදැන අනේ නිකන් දුන්නම කම්මැලි වෙනවා කියලා මේවා ගේන ගොන්නු පොවන පුන්නක්කු මෙතන වමාරනවා. මේ විදිහට සල්ලි ගරන එක බටහිර පවා තියෙනවා.