පොලිස් ආරක්ශාව පිට වී අයි පී ලයිට් ගහං යන්නෙ.
නාමල් බේබි යෝශිත බේබිගෙ යාළුවො නෙ ඒක නිසා අවුලක් නෑ.
සාමාන්‍ය මිනිහට වැඩට යන්නත් තෙල් නැහැ.

ජනාධිපති මිනිස්සුන්ට කියනව තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල මුන්ම නාස්ති කරනව. ඔහොම දුවල තෙල් ඉවර උනාම ආයිත් ගහන්නෙත් ට්‍රැක්ටරේට ත්‍රීවිල් එකට ගහන්න තියන තෙල් ස්ටොක් එකෙන්නෙ. හාමුදරු කෙනෙක් මැදිහත් නොවුනානම් මේකට තව ගොඩදෙනෙක් විරුද්ධ වෙන්න තිබ්බ.උන්ට තෙල් තියනවනම් ඉතින් යන්න ඕනේ කොහෙද කියන එකට කතා කරල තේරුමක් නැ ඉතින්.![]()
මෙහෙම නේ බන්. ඕකට විරුද්ද වෙන්න ප්‍රධාන හේතුව ගොඩක් උන් තෙල් නැතුව අවුලෙන් ඉන්න එක. ඉතින් වෙන උන් ටිකක් තෙල් ගහගෙන ටිකක් හොද වාහන වල ආතල් එකේ වගේ යනවා දැක්කාම අරුන්ට මල පනින එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.ජනාධිපති මිනිස්සුන්ට කියනව තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල මුන්ම නාස්ති කරනව. ඔහොම දුවල තෙල් ඉවර උනාම ආයිත් ගහන්නෙත් ට්‍රැක්ටරේට ත්‍රීවිල් එකට ගහන්න තියන තෙල් ස්ටොක් එකෙන්නෙ. හාමුදරු කෙනෙක් මැදිහත් නොවුනානම් මේකට තව ගොඩදෙනෙක් විරුද්ධ වෙන්න තිබ්බ.![]()
හොරපාරෙන් තල් ගහනව කියන එක තමයි සැකය. ඒක එකක්. මොකද මාර කට්ටක් කන්නෙ මිනිස්සු තෙල් ගහගන්න. ඒ අස්සෙ වහාන රැලියක් තෙල් ගහන් යද්දි ඒ සැකේ එනව. අනිත් එක තමයි රජයෙන් කියන්නෙ අරපිරිමැස්මෙන් පාව්ච්චි කරන්න ඒත් පිරිසකට VIP lights දාන් එක විදියක් අනිත් අයට තව විදියක්. ඒක අනිත් ප්‍රශ්නෙ. ඒක ඕන කෙනෙක්ට එන සාධාරණ ප්‍රශ්නෙ. මිනිස්සු කලබල වෙන එක සාධාරණයි මුන් මෙහෙම යන එක අසාධාරණයි. . VIP light + V8 කියන්නෙම ඉතින් හොර පාරෙන් තෙල් කියල තේරෙනව. සාමාන්‍යයෆන් රැලි යන්නෙ Show off එකට.මෙහෙම නේ බන්. ඕකට විරුද්ද වෙන්න ප්‍රධාන හේතුව ගොඩක් උන් තෙල් නැතුව අවුලෙන් ඉන්න එක. ඉතින් වෙන උන් ටිකක් තෙල් ගහගෙන ටිකක් හොද වාහන වල ආතල් එකේ වගේ යනවා දැක්කාම අරුන්ට මල පනින එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.
ඔහොම ගිහින් තව ටික කාලෙකින් තමන්ගේ නගරේ ෂෙඩ් එකට තෙල් එනකන් නගරේ හරහා වාහන වලට යන්න බෑ කියලා කියන උන් හැදෙන්න පුලුවන්. අපිට කන්නේ නැතුව තොපි කොහොමද කන්නේ කියලා හිතන උන් හැදෙන්න පුලුවන්.
උන් පාරේ යන විදිය අවුල්. හැබැයි අපිට තෙල් නැති වෙලේ මුන් කොහොමද මෙහෙම යන්නේ වගේ හිතන එකත් අවුල්. උන්ට වෙනම තෙල් හොර විදියට දුන්න කියලා ඔප්පු උනා නම් වැරදි. නැත්නම් ඔය වගේ හිතන එක කොහෙන් නතර වෙයිද දන්නේ නෑ
ඕවා show off තමයි. මම කියන්නේ අමාරුවෙන් ඉන්න එකා , අපි මෙහෙම ඉද්දි තොපි කොහොමද ඔහොම ඉන්නේ කියලා හිතන එක. ඕක ජිවත් වෙන එක , කන බොන එක , හිනාවෙලා ඉන්න එක වෙනකන් යන්න පුලුවන් ..හොරපාරෙන් තල් ගහනව කියන එක තමයි සැකය. ඒක එකක්. මොකද මාර කට්ටක් කන්නෙ මිනිස්සු තෙල් ගහගන්න. ඒ අස්සෙ වහාන රැලියක් තෙල් ගහන් යද්දි ඒ සැකේ එනව. අනිත් එක තමයි රජයෙන් කියන්නෙ අරපිරිමැස්මෙන් පාව්ච්චි කරන්න ඒත් පිරිසකට VIP lights දාන් එක විදියක් අනිත් අයට තව විදියක්. ඒක අනිත් ප්‍රශ්නෙ. ඒක ඕන කෙනෙක්ට එන සාධාරණ ප්‍රශ්නෙ. මිනිස්සු කලබල වෙන එක සාධාරණයි මුන් මෙහෙම යන එක අසාධාරණයි. . VIP light + V8 කියන්නෙම ඉතින් හොර පාරෙන් තෙල් කියල තේරෙනව. සාමාන්‍යයෆන් රැලි යන්නෙ Show off එකට.
ඒක තමයි කියන්නේ බන් ලේ දුන්නට මොළේ දෙන්න බෑ කියලා400*1000
400000y
1200000k deela thawa denna yanawa.
Thel walata 500000k wath yannethi![]()
ඕවට විරෝධයක් වෙන කාලෙක තිබ්බෙ නෑ ඒත් මේ වගේ කාලෙක තෙල් හිඟ වෙලාවක් තෙල් නිකරුනේ පුච්චනව වගේ. කාන්තාරෙ හිර උන මිනිස්සු තව එකෙක් වතුර නාස්ති කරද්දි මොකක් වේවිද Reaction එක. ඒක තමයි මේ වෙන්නෙ. කොවිඩ් කාලෙ සමහර රටවල සුපර් මාකට් එකේ බඩුවක් අල්ලල බලල ආයි තිබ්බ එකටත් කේස් දැම්ම මිනිස්සු. කාලෙ අනුව තමන් කරන වැඩේ හරි වරද වෙනස් වෙනව. ඒක කරන කෙනා තේරුම් ගන්න ඕනෙ.ඕවා show off තමයි. මම කියන්නේ අමාරුවෙන් ඉන්න එකා , අපි මෙහෙම ඉද්දි තොපි කොහොමද ඔහොම ඉන්නේ කියලා හිතන එක. ඕක ජිවත් වෙන එක , කන බොන එක , හිනාවෙලා ඉන්න එක වෙනකන් යන්න පුලුවන් ..