විද්‍යානුකූල පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියන විදිහටනම් පොඩි බබාලට බේබි වෝකර් දෙන්න එපා.
එයාලගේ ඩිවලප්මන්ට් එක පරක්කු වෙනවා.
ඇවිදින්න ඉගන ගන්න එක පරක්කු වෙනවා.
බ්‍රේන් ඩිවලප්මන්ට් එක පමා වෙනවා.
කකුල් බකල් වෙන්න පුළුවන්.
උකුල වැරදි විදිහට සෙට් වෙලා ලොකු උනාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
වෝකර් එකට පාවිච්චි වෙන්නෙ වැරදි මසල්ස් නිසා ඒවා ඩිවලොප් වෙලා අවශ්‍ය මසල්ස් ඩිවලොප් නොවීම නිසා කකුලෙ සහ වලලුකරේ ආබාද ඇති වෙන්න පුළුවන්.
References:
www.babydevelopmentnews.com/babywalker
www.babydevelopemtnnews.com/dangersofbabywalkers
Siegel, A. And Burton, R (1999) Effects of Baby Walkers on
Motor and Mental Development in Human Infants Journal of
Developmental and Behavioral Pediatrics
Garrett, M., McElroy, A. And Staines, A (2002) Locomotor
milestones and babywalkers: Cross sectional study British
Medical Journal
Chartered Society of Physiotherapy Campaign 2005
Child Accident Prevention Trust – Baby walkers factsheet
Bayley Assessment — http://www.pearsonassessments.com/
HAIWEB/Cultures/en-us/Productdetail.htm?Pid=015-8027-23X
https://www.shb.scot.nhs.uk/departments/physiotherapy/Myths_About_BabyWalkers.pdf