අර කඩේ අක්කවත් ඇදගෙනම![]()








මම ඇත්තට කීවේ
උබලගේ ගෙවල් පැත්තේ නැද්ද වැටුනහම අනිවා මැරෙන තැනක්


පුදුම ආතල් එකක් තියෙයි නේ. මෙහෙම පනිද්දි..
ඒත් පැරෂුට් එක වැඩ කලේ නැත්නම්.
ඊටත් වඩා හොද ආතල් එකක් බලා ගන්න තිබ්බා..
පැරිෂුට් නවන එක මාරම සිරා වැඩක්.....
උගේ අතේ තමා පනින එකා ගේ ජීවිතය තියෙන්නේ.....
SLAF එකේ පැරිෂුට් නවන උන් දෙයියන් වගේ තමා කොල්ලන්ට........

බැරිවැඩ නොකර හිටපන්
පට්ට පෝස්ට් එක
අපිටත් පනින්න පුලුවන් ඒඨ් මේව නෙමේ![]()

