බේස් ජම්පින් (Base Jumping)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ පැනපන් ජම්ඹූ ගහෙන් බීමට :P
මම ගාල්ලෙ කොටුවෙන් මුහුදට පැන්න එකපරාක් ඒ තමයි පැනපු වැඩිම උස:)
මරු ජම්පර්ස් ලා සෙට් එක
;)
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ පැනපන් ජම්ඹූ ගහෙන් බීමට :P
    මම ගාල්ලෙ කොටුවෙන් මුහුදට පැන්න එකපරාක් ඒ තමයි පැනපු වැඩිම උස:)
    මරු ජම්පර්ස් ලා සෙට් එක
    ;)

    කෑ ගහන්න එපා යකෝ :sorry:

    බොරු බොරු :rofl:

    :yes::P:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙනම් කොටු...හරිය.......!!!!:baffled::baffled:

    වන්දා උඹව දැක්කේ සෑහෙන කාලෙකින් බං......
    කොහෙටද දිරාමාර් වෙලා හිටියේ......?????

    මේවට කොටු දාන්න තමා වෙන්නේ :rofl::rofl:
    හෝ ගාලා වැඩ බන් දැන වෙලාව අඩුයි :dull::dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෑ ගහන්න එපා යකෝ :sorry:
    බොරු බොරු :rofl:
    :yes::P:)
    මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවා:rofl::P
    අඩෝ ගාල්ලට ඇවිල්ල අහපන් ප්‍රගියා කවුද කියලා........:angry::growl:උන් මොන ප්‍රගියද අහයි:dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවා:rofl::P
    අඩෝ ගාල්ලට ඇවිල්ල අහපන් ප්‍රගියා කවුද කියලා........:angry::growl:උන් මොන ප්‍රගියද අහයි:dull:

    :sorry:

    අනේ මට බෑ ඕව අහන්න ගිහිං කුණුහරප අහගන්න :P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවා:rofl::P
    අඩෝ ගාල්ලට ඇවිල්ල අහපන් ප්‍රගියා කවුද කියලා........:angry::growl:උන් මොන ප්‍රගියද අහයි:dull:

    එකෙන්ම කියයි දන්නෙ නෑ කියල :rofl::rofl: