උබ පැනපන් ජම්ඹූ ගහෙන් බීමට 
මම ගාල්ලෙ කොටුවෙන් මුහුදට පැන්න එකපරාක් ඒ තමයි පැනපු වැඩිම උස
මරු ජම්පර්ස් ලා සෙට් එක

මම ගාල්ලෙ කොටුවෙන් මුහුදට පැන්න එකපරාක් ඒ තමයි පැනපු වැඩිම උස

මරු ජම්පර්ස් ලා සෙට් එක

උබ පැනපන් ජම්ඹූ ගහෙන් බීමට
මම ගාල්ලෙ කොටුවෙන් මුහුදට පැන්න එකපරාක් ඒ තමයි පැනපු වැඩිම උස
මරු ජම්පර්ස් ලා සෙට් එක![]()

පිස්සු හැදෙනව නේ
rep 2+
මරු මචන් ඔන්න එහෙනම් rep+

එහෙනම් කොටු...හරිය.......!!!!
වන්දා උඹව දැක්කේ සෑහෙන කාලෙකින් බං......
කොහෙටද දිරාමාර් වෙලා හිටියේ......?????

අනේ වාසනාවන්මේවට කොටු දාන්න තමා වෙන්නේ
හෝ ගාලා වැඩ බන් දැන වෙලාව අඩුයි![]()

මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවාකෑ ගහන්න එපා යකෝ
බොරු බොරු
![]()

උන් මොන ප්රගියද අහයි
මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවා
අඩෝ ගාල්ලට ඇවිල්ල අහපන් ප්රගියා කවුද කියලා........උන් මොන ප්රගියද අහයි
![]()

මම කියන්න දෙයක් නැ උබ ගහෙන් පැනලා(වැටිලා)නැ කියලා හැමොම දන්නවා
අඩෝ ගාල්ලට ඇවිල්ල අහපන් ප්රගියා කවුද කියලා........උන් මොන ප්රගියද අහයි
![]()