මචන්ලා 
දවස් 3 තිස්සේ බොක චාර්ග් නොවී තිබීමේ රෝගය මොකක්ද බන්සලා.
මේකට doc කෙනක් හම්බවන්න වෙනවා නේද?

දවස් 3 තිස්සේ බොක චාර්ග් නොවී තිබීමේ රෝගය මොකක්ද බන්සලා.

මේකට doc කෙනක් හම්බවන්න වෙනවා නේද?

දවස් 3 ක් බොග චාර්ජ් නොවෙන්න පුළුවන් උබ ඉතා අඩුවෙන් අහාර ගත්තොත්. උබට සාමන්යෙන් දවසට එක් වරක් චාර්ජ් වෙන්නෙහිද ? එසේ වන්නේ නම් රෝගයක් විය හැක.
මට නිසි පරිදි බොක චාර්ග් වීම් සිදුවේ .
unu wathura bipan bada palenna...doca gawata giyama balala laxatives dei ubata...dawasama boka dada inna![]()

මෙන්න බෙහෙත..මේක ෆාමසියකින් ගනින්..
![]()
මෙය නියමිත මාත්‍රාවට අනුව භාවිතා කර්න්න, නැතහොත් බොක චාර්ජ් වීමකින් තොරවම පිටවීයයි.

මෙය නියමිත මාත්‍රාවට අනුව භාවිතා කර්න්න, නැතහොත් බොක චාර්ජ් වීමකින් තොරවම පිටවීයයි.