බොක චාර්ග්

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා ;)
    දවස් 3 තිස්සේ බොක චාර්ග් නොවී තිබීමේ රෝගය මොකක්ද බන්සලා.:P
    මේකට doc කෙනක් හම්බවන්න වෙනවා නේද?:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    දවස් 3 ක් බොග චාර්ජ් නොවෙන්න පුළුවන් උබ ඉතා අඩුවෙන් අහාර ගත්තොත්. උබට සාමන්යෙන් දවසට එක් වරක් චාර්ජ් වෙන්නෙහිද ? එසේ වන්නේ නම් රෝගයක් විය හැක.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    unu wathura bipan bada palenna...doca gawata giyama balala laxatives dei ubata...dawasama boka dada inna:lol:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    දවස් 3 ක් බොග චාර්ජ් නොවෙන්න පුළුවන් උබ ඉතා අඩුවෙන් අහාර ගත්තොත්. උබට සාමන්යෙන් දවසට එක් වරක් චාර්ජ් වෙන්නෙහිද ? එසේ වන්නේ නම් රෝගයක් විය හැක.

    මෙය මට අදාල ප්‍රශ්නයක් නොවන බව කරුණාවන් සලකනු මැනවි.:no:මට නිසි පරිදි බොක චාර්ග් වීම් සිදුවේ .:P
    මෙය මාගේ හිතවත් පුද්ගලයකුට අදාල කරුණකි;)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න බෙහෙත..මේක ෆාමසියකින් ගනින්..:D

    8006_8080_3.jpg
     
    • Like
    Reactions: handysameera

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙන්න බෙහෙත..මේක ෆාමසියකින් ගනින්..:D

    8006_8080_3.jpg

    මෙය නියමිත මාත්‍රාවට අනුව භාවිතා කර්න්න, නැතහොත් බොක චාර්ජ් වීමකින් තොරවම පිටවීයයි.
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මෙය නියමිත මාත්‍රාවට අනුව භාවිතා කර්න්න, නැතහොත් බොක චාර්ජ් වීමකින් තොරවම පිටවීයයි.

    doctor ට පෙන්නලාම ගන්න එක හොදද බන් එහනම් :confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙය නියමිත මාත්‍රාවට අනුව භාවිතා කර්න්න, නැතහොත් බොක චාර්ජ් වීමකින් තොරවම පිටවීයයි.