කතා කරන්න කැමති නැති මාතෘකාවක්. එත් නොකිය බෑ දැනට ඉන්න හාමුදුරුවරු කියෙන් කී දෙනාද නිවන් මග හොයන් යන අය ඉන්නේ. නිවනට යනවා නම් සියලු දේම අත අරින්න ඕන. තියෙන්න පුළුවන් තුන් සිවුර සහ දැනේ ලබා ගැනීමට අවශ්‍ය පාත්‍රය පමණයි. දැන් වෙලා තියෙන්නේ එක නෙමේ ලැප්ටොප් එකයි ෆොන් එකයි යන්න වාහනයි ගිහි ජිවිතේ නැති සම්පත් අයත් කරන ඉන්නේ. පැවිදි උනේ මේවා ඇත අරින්න කියල එත් කරන තියෙන්නේ තව තවත් ලං කරගන්න එක. කවුරු හරි කියවල තියෙන නම් නිවන් මග ගැන කියල තියෙන පොත් මේ දේව තේරුම් ගනී. මෙතන තියෙන එකම වැරැද්ද දුප්පත් ගෙවල් වල ළමයි බලෙන් ඇවිත් මහන කරනවා. ගදර නැති සැප දැකල ඒ ළමයි නිවන නෙමේ හොයන්නේ තමන්ට මෙතෙක් කල් නොලැබුන සැප. බලෙන් මහන කරනවට වඩා තමන්ටම මේවයේ අනිත්‍ය තේරිලා මහන වෙන එක තමමයි හොද. ඇහෙම නැති නිසා තමයි මහන වෙලා චන්දෙ ඉල්ලන්නේ, මේවා අපේ මගේ කියල බෙදාගන්න හදන්නේ.
බුදු දහම තමයි මේ ලෝකයේ ඉතිරි වන අවසන් දහම කියල කියල තියෙද්දී මේ දහම ලේසියෙන් වෙනසෙන් නෑ. එත් මේක ඉක්මනින් විනාසය කර ගෙනියන්න හදන්නේ මේ බුද්ද සාසනේ රකිනවා කියන අයමයි. බොදු බල සෙනා කෑ ගහපු හලාල් ඉවරයි නේද? අහෙනම් ඇයි තවත් මේ ජාතිවාදී ප්‍රශ්න ඇදන්න දගලන්නේ?
බොදු බල සෙන වලට මුල ඉදන් මගේ කැමත්තක් තිබ්බේ න. මොකද හයි වේ එකේ ලයිට් නැතුව ඇවිත් එකේ ඉන්න නිලදරින්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට හමුදුකෙනෙක් කියන්න පුලුවන්ද? මෙහෙම යද බුද්ද සාසනේ ආරක්ෂා කරන්නේ? රටේ කැසිනෝ හදනවා, ක්ලබ් වල ස්කොලේ යන කෙල්ලෝ කොල්ලේ බොනවා කරන්න තියෙන හැම වැඩම කරනවා එත් ඒවා නවත්වන්න මේ අ ය කොහෙද

එකම රොල