බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

teranperera

Member
Jan 8, 2012
66
4
0
කතා කරන්න කැමති නැති මාතෘකාවක්. එත් නොකිය බෑ දැනට ඉන්න හාමුදුරුවරු කියෙන් කී දෙනාද නිවන් මග හොයන් යන අය ඉන්නේ. නිවනට යනවා නම් සියලු දේම අත අරින්න ඕන. තියෙන්න පුළුවන් තුන් සිවුර සහ දැනේ ලබා ගැනීමට අවශ්‍ය පාත්‍රය පමණයි. දැන් වෙලා තියෙන්නේ එක නෙමේ ලැප්ටොප් එකයි ෆොන් එකයි යන්න වාහනයි ගිහි ජිවිතේ නැති සම්පත් අයත් කරන ඉන්නේ. පැවිදි උනේ මේවා ඇත අරින්න කියල එත් කරන තියෙන්නේ තව තවත් ලං කරගන්න එක. කවුරු හරි කියවල තියෙන නම් නිවන් මග ගැන කියල තියෙන පොත් මේ දේව තේරුම් ගනී. මෙතන තියෙන එකම වැරැද්ද දුප්පත් ගෙවල් වල ළමයි බලෙන් ඇවිත් මහන කරනවා. ගදර නැති සැප දැකල ඒ ළමයි නිවන නෙමේ හොයන්නේ තමන්ට මෙතෙක් කල් නොලැබුන සැප. බලෙන් මහන කරනවට වඩා තමන්ටම මේවයේ අනිත්‍ය තේරිලා මහන වෙන එක තමමයි හොද. ඇහෙම නැති නිසා තමයි මහන වෙලා චන්දෙ ඉල්ලන්නේ, මේවා අපේ මගේ කියල බෙදාගන්න හදන්නේ.

බුදු දහම තමයි මේ ලෝකයේ ඉතිරි වන අවසන් දහම කියල කියල තියෙද්දී මේ දහම ලේසියෙන් වෙනසෙන් නෑ. එත් මේක ඉක්මනින් විනාසය කර ගෙනියන්න හදන්නේ මේ බුද්ද සාසනේ රකිනවා කියන අයමයි. බොදු බල සෙනා කෑ ගහපු හලාල් ඉවරයි නේද? අහෙනම් ඇයි තවත් මේ ජාතිවාදී ප්‍රශ්න ඇදන්න දගලන්නේ?
බොදු බල සෙන වලට මුල ඉදන් මගේ කැමත්තක් තිබ්බේ න. මොකද හයි වේ එකේ ලයිට් නැතුව ඇවිත් එකේ ඉන්න නිලදරින්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට හමුදුකෙනෙක් කියන්න පුලුවන්ද? මෙහෙම යද බුද්ද සාසනේ ආරක්ෂා කරන්නේ? රටේ කැසිනෝ හදනවා, ක්ලබ් වල ස්කොලේ යන කෙල්ලෝ කොල්ලේ බොනවා කරන්න තියෙන හැම වැඩම කරනවා එත් ඒවා නවත්වන්න මේ අ ය කොහෙද
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    you still saying , muslims forcibly gave Halal to this companies / to srilanka people.... that's funny

    in business world..a business man will target various people ... actually non muslims businessman's came to ACJU to get Halal certificate 1st....

    truth cant hide....one day it will float

    but still Halal in process ... so why BBS didn't stopped completely...?
    why still some major companies printing halal for export...as you say...this companies still buying materials from Muslims !!?

    BBS still now.. they didn't proved 4000 x 175,000 = 7 000 000 00 /= matter
    but ACJU showed the account info to everybody...

    if anything going on .. you have to prove it's a 100% truth ... specially when a religious person (Monks) speaks ...

    BBS always telling lie after lie ... specially in kandy meeting...

    so im saying BBS can blame to Muslims with proper reason,also with true information...

    this is google world ... humans knowledge are now very vast.. so nobody believing on some of mouth words...

    as a muslim im saying .. tongue will swing in every way ..but not brain ...

    when ever you got a info..1st use the brain and observe ...

    thanks

    - PEACE -

    acju එක අන්තිමට ආදායම එලි කලේ අඩ අඩ.. non-profit-making ලු ඒත් ඒකෙ වැඩ කරන උන්ට පඩි ගෙවන්න ඕනෙලු පඩි ගෙව්වාම ආදායමක් නෑ ලු..:P

    මුස්ලිම් උන්ම මාද්‍යටම bbs කරන ප්‍රකාශ ඇත්තයි කියල කියද්දී උබ හිටියෙ ඇද යටද.. :rofl::rolleyes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කතා කරන්න කැමති නැති මාතෘකාවක්. එත් නොකිය බෑ දැනට ඉන්න හාමුදුරුවරු කියෙන් කී දෙනාද නිවන් මග හොයන් යන අය ඉන්නේ. නිවනට යනවා නම් සියලු දේම අත අරින්න ඕන. තියෙන්න පුළුවන් තුන් සිවුර සහ දැනේ ලබා ගැනීමට අවශ්‍ය පාත්‍රය පමණයි. දැන් වෙලා තියෙන්නේ එක නෙමේ ලැප්ටොප් එකයි ෆොන් එකයි යන්න වාහනයි ගිහි ජිවිතේ නැති සම්පත් අයත් කරන ඉන්නේ. පැවිදි උනේ මේවා ඇත අරින්න කියල එත් කරන තියෙන්නේ තව තවත් ලං කරගන්න එක. කවුරු හරි කියවල තියෙන නම් නිවන් මග ගැන කියල තියෙන පොත් මේ දේව තේරුම් ගනී. මෙතන තියෙන එකම වැරැද්ද දුප්පත් ගෙවල් වල ළමයි බලෙන් ඇවිත් මහන කරනවා. ගදර නැති සැප දැකල ඒ ළමයි නිවන නෙමේ හොයන්නේ තමන්ට මෙතෙක් කල් නොලැබුන සැප. බලෙන් මහන කරනවට වඩා තමන්ටම මේවයේ අනිත්‍ය තේරිලා මහන වෙන එක තමමයි හොද. ඇහෙම නැති නිසා තමයි මහන වෙලා චන්දෙ ඉල්ලන්නේ, මේවා අපේ මගේ කියල බෙදාගන්න හදන්නේ.

    බුදු දහම තමයි මේ ලෝකයේ ඉතිරි වන අවසන් දහම කියල කියල තියෙද්දී මේ දහම ලේසියෙන් වෙනසෙන් නෑ. එත් මේක ඉක්මනින් විනාසය කර ගෙනියන්න හදන්නේ මේ බුද්ද සාසනේ රකිනවා කියන අයමයි. බොදු බල සෙනා කෑ ගහපු හලාල් ඉවරයි නේද? අහෙනම් ඇයි තවත් මේ ජාතිවාදී ප්‍රශ්න ඇදන්න දගලන්නේ?
    බොදු බල සෙන වලට මුල ඉදන් මගේ කැමත්තක් තිබ්බේ න. මොකද හයි වේ එකේ ලයිට් නැතුව ඇවිත් එකේ ඉන්න නිලදරින්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට හමුදුකෙනෙක් කියන්න පුලුවන්ද? මෙහෙම යද බුද්ද සාසනේ ආරක්ෂා කරන්නේ? රටේ කැසිනෝ හදනවා, ක්ලබ් වල ස්කොලේ යන කෙල්ලෝ කොල්ලේ බොනවා කරන්න තියෙන හැම වැඩම කරනවා එත් ඒවා නවත්වන්න මේ අ ය කොහෙ

    ශා මරු නේ ලස්සනට සිංහලෙන් ලියල තියනව.. ඇයි ඔරිජිනල් එකෙන් එන්න ඔයාටත් කොන්ද පන නැද්ද..

    ආ නෑ නෑ මේ ඔයාගෙ ඔරිජිනල් account එක නේ..
    හා ඈ

    ඒක තමා අයිසෙ අපිත් අහන්නේ රටේ මෙච්චර ප්‍රශ්න ඇති වෙනකන් තොපි කොහෙද හිටියෙ ඇදවල් යටද..
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    කතා කරන්න කැමති නැති මාතෘකාවක්. එත් නොකිය බෑ දැනට ඉන්න හාමුදුරුවරු කියෙන් කී දෙනාද නිවන් මග හොයන් යන අය ඉන්නේ. නිවනට යනවා නම් සියලු දේම අත අරින්න ඕන. තියෙන්න පුළුවන් තුන් සිවුර සහ දැනේ ලබා ගැනීමට අවශ්‍ය පාත්‍රය පමණයි. දැන් වෙලා තියෙන්නේ එක නෙමේ ලැප්ටොප් එකයි ෆොන් එකයි යන්න වාහනයි ගිහි ජිවිතේ නැති සම්පත් අයත් කරන ඉන්නේ. පැවිදි උනේ මේවා ඇත අරින්න කියල එත් කරන තියෙන්නේ තව තවත් ලං කරගන්න එක. කවුරු හරි කියවල තියෙන නම් නිවන් මග ගැන කියල තියෙන පොත් මේ දේව තේරුම් ගනී. මෙතන තියෙන එකම වැරැද්ද දුප්පත් ගෙවල් වල ළමයි බලෙන් ඇවිත් මහන කරනවා. ගදර නැති සැප දැකල ඒ ළමයි නිවන නෙමේ හොයන්නේ තමන්ට මෙතෙක් කල් නොලැබුන සැප. බලෙන් මහන කරනවට වඩා තමන්ටම මේවයේ අනිත්‍ය තේරිලා මහන වෙන එක තමමයි හොද. ඇහෙම නැති නිසා තමයි මහන වෙලා චන්දෙ ඉල්ලන්නේ, මේවා අපේ මගේ කියල බෙදාගන්න හදන්නේ.

    බුදු දහම තමයි මේ ලෝකයේ ඉතිරි වන අවසන් දහම කියල කියල තියෙද්දී මේ දහම ලේසියෙන් වෙනසෙන් නෑ. එත් මේක ඉක්මනින් විනාසය කර ගෙනියන්න හදන්නේ මේ බුද්ද සාසනේ රකිනවා කියන අයමයි. බොදු බල සෙනා කෑ ගහපු හලාල් ඉවරයි නේද? අහෙනම් ඇයි තවත් මේ ජාතිවාදී ප්‍රශ්න ඇදන්න දගලන්නේ?
    බොදු බල සෙන වලට මුල ඉදන් මගේ කැමත්තක් තිබ්බේ න. මොකද හයි වේ එකේ ලයිට් නැතුව ඇවිත් එකේ ඉන්න නිලදරින්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට හමුදුකෙනෙක් කියන්න පුලුවන්ද? මෙහෙම යද බුද්ද සාසනේ ආරක්ෂා කරන්නේ? රටේ කැසිනෝ හදනවා, ක්ලබ් වල ස්කොලේ යන කෙල්ලෝ කොල්ලේ බොනවා කරන්න තියෙන හැම වැඩම කරනවා එත් ඒවා නවත්වන්න මේ අ ය කොහෙද

    some nice saying...

    if BBS only for muslims.. i agree they dont wont talk anything about srilankas casino, club, prostitution ...

    but if they are really came for protect budhisum ..why they did'nt talk anything about this..

    as a muslim im saying... if you want to protect your religion ..you have to be fair

    most of sinhala peoples are now only in names ..

    i dont want to convert sinhala ppls to islam... but 1st you have to faith in your religion ...

    in islam we dont have monks ... but in budhisum... monks have to play major role to protect the religion ... so 1st they must be perfect in society ...

    otherwise sinhala ppl loose faith on monks ... that very dangerous situation ...
     
    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    ශා මරු නේ ලස්සනට සිංහලෙන් ලියල තියනව.. ඇයි ඔරිජිනල් එකෙන් එන්න ඔයාටත් කොන්ද පන නැද්ද..

    ආ නෑ නෑ මේ ඔයාගෙ ඔරිජිනල් account එක නේ..
    හා ඈ

    ඒක තමා අයිසෙ අපිත් අහන්නේ රටේ මෙච්චර ප්‍රශ්න ඇති වෙනකන් තොපි කොහෙද හිටියෙ ඇදවල් යටද..

    ඔරිජිනල් ද ෆේක් දද නෙමේනේ මෙතන ප්‍රරශ්නේ මචන්. උබත් නිකන් මේ රටේ ආණ්ඩුවේ උන් වගේ. ප්‍රශ්නයක් ගෙන ඇහුවම එක්කෝ බනිනව නැත්නම් අතීතෙන් උනේ මේ දේනේ කියාගෙන කෑ ගහ ගන්නවා.
    මේ රට කන එක නවත්වන්න තමයි මහින්දයට චන්දෙ නොදුන්නේ. දැන් මන් කිඋව ප්‍රශ්නත් ජාතින් නිසා ඇති උන ඒවාද?
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    acju එක අන්තිමට ආදායම එලි කලේ අඩ අඩ.. non-profit-making ලු ඒත් ඒකෙ වැඩ කරන උන්ට පඩි ගෙවන්න ඕනෙලු පඩි ගෙව්වාම ආදායමක් නෑ ලු..:P

    Ok in your point of view...they show the income way .. around 15 laks ... for your happy..they cried when they show to this media...

    but on that time BBS cried more then that .. bcoz they know they cant prove the 7 000 000 00/= things... so why BBS didnt asked about balance money (i mean Kappam)

    700000000 - 1500000 = 68500000/= ..

    non profit mean ..not giving in from pocket ....

    if a company need a certificate to develop thir business... they have to pay ... that's a common rules in world....

    you know what VENDOL company owner said ...

    so many companies returned Halal certificate... still anybody giv the statement about 175,000/= ...?????

    bro 1st you admit ..BBS said lies & lies in Halal matter

    ........

    මුස්ලිම් උන්ම මාද්‍යටම bbs කරන ප්‍රකාශ ඇත්තයි කියල කියද්දී උබ හිටියෙ ඇද යටද.. :rofl::rolleyes:

    bro.. im asking if a sinhala people said ..ACJU is right ..you gonna beive that ....... NO

    use the knowledge and sense .. srilankaens are not Fools ...

    ..what im belive .. if a person show proves ... we can come to conclusion ...

    ACJU show thir all account to public ..giv a challenge to BBS to prove 4000x175000 matter... still no words...

    ...

    a real man cant get happy with lies ... you have to admit .. BBS shouting to muslims in based on lies ...
     
    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    529453_395523007212151_1811403107_n.jpg
     
    • Like
    Reactions: polwattacom

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පැටියා;14771122 said:

    මෙම පස්දෙනාගෙන් එකෙක් තමයි polwattacom කියන මිත්‍යාදෘෂ්ඨිකයා

    බුද්ධ දෙෂනාවෙ තියනවා පිස්සන්ට බණ කියන්න එපා කියලා
    . මෙම polwattacom එක්ක වාදයට යන්නේ නැතිව, scurvy ටයි polwattacom ටයි පාඩුවෙ ඉනන දෙන්න
    .

    .

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුලු ත්‍රඩ් එකම කියවල දෙන්න යන්නෙ.. විශේෂයෙන්ම සයිකො කාරයන්ට,කී බෝඩ් වීරයන්ට, බ්‍රේන්වොශ් වෙච්ච සින්හයන්ට.;)

    polwatta කියාගෙන ආපු කරුනුවල මට අඩුවක් පේනව කොහොමවුනත් මේ බොදු බල සේනාව කියන්නෙ තවත් එක් මූලධර්මවාදී සන්විධානයක් විතරයි. කොටින්ම දේශපාලන විද්‍යාවට අනුව බලපෑම් කන්ඩායමක් හරියට ගැමුනුගෙ බස් සන්ගමේ වගේ. ඒයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ දෙකේ වෙනසක් නෑ. හැබැයි කොහොම හරි බොදු බල සේනාව තමන්ගෙ පුද්ගලික අරමුනු ඉටුකරගන්න බෞද්ධාගම පාවිච්චි කරන එක වැරදියි, ඒ වගේම හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ධ වෙන එකක් වැරදියි.

    හුඟක් අයට මේකෙ වැරැද්ද තේරෙන්නෙ නෑ. මචන්ලා ලන්කාවෙ සමාජෙ ගත්තම ප්‍රධාන කොටස් දෙකයි ඒ සිවිල් ජනතාව හා පූජ්‍ය පක්ෂය, පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙනම සන්ඝ අධිකරනය වගේ දේවල් පිහිටවල තියෙන්නෙ සාමාන්‍ය ජනතාව සමග තරඟයක් ඇති නොවෙන්න, කොටින්ම පූජ්‍ය පක්ෂට අවශ්‍ය වටිනාකම දෙන්න. දැන් එතකොට දේශපාලනේදි ජන්දෙන් ඉදිරිපත් වෙද්දි ඔය කියන ගෞරවයේ ලැබෙනවද? පූජ්‍ය පක්ෂයෙ කෙනෙක් සමාන්‍ය ජනතාව එක්ක තරඟ කරලා දිනුවත් පැරදුනත් එයාගෙ ගෞරවේ අඩුවෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද? දේශපාල පක්ෂෙකින් තරඟකලාම බික්ෂුවකට මොනතරම් අගෞරවයක් එක්ක තරහ කාරයො කීදෙනෙක් හැදෙනවද? මොන රටෙත් මේක තමයි ක්‍රමේ.

    දේශපාලනේ බල්ලට දාපන්කො මේක හරියට හාමුදුරුවොන්ට බස් එකේ ඕන සීට් එකක ඉඳගෙන යන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් කෝමට තියෙයිද? එතකොට අර මුල් සීටි දෙන එකද නැත්නම් ඕන සීට් එකක යන්න අයිතියක් තියෙනවා කියල රන්ඩු කරන එකද හරි? මතක තියාගනින් මුල් තැන කියන එකෙයි අනිත් ඒවාගෙයි වටිනාකමේ වෙනස. සාමාන්‍ය ජනතාවගෙයි සහ පූජ්‍යපක්ෂයෙයි වර ප්‍රසාද සමාන කරන්න බැරිබව තේරුම් ගනින්. ඒත් දේශපාලනේදි එහෙම වෙන නිසා ඒක ආගමට අගෞරවයක්.මචන් අරුන් මුන් අපේ රට අල්ලගන්නව අරකයි මේකයි රටේ නැති බයිලා ගැහුවට උඹලා ලෙබ්බෙලා,ෆාදර්ල කෝවිලේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවදැකලා තියෙනවද ? නැත්නම් වෙන කොහෙහරි දේශපාලන පක්ෂෙක තරඟ කරනව දැකලා තියෙනවද? රට අල්ලගන්නවනම් ලේසිම තැන පාර්ලිමේන්තුවේ නෙමයිද?:oo:

    අනික සින්හලයො වගේ ලින් මැඩියො මම මේ කපේදි දැකල නෑ, කොහොමහරි කියාගෙන ආගෙන ආපුදේ කියන්නම්, දැන් මචන් මමත් ප්‍රජාතන්ත්‍රවාදෙ පිලිගන්නව, ප්‍රජාතන්ත්‍රවාදෙ කිව්වෙ බහුතරේට සුලුතරේ අවනත වෙන එකට, සින්හලයොන්ට අනිත් එවුන් යටත් වෙන්න ඕන කියන තැන මමත් ඉන්නෙ, ඒත් කවුද මේ සුලුතරේ පිම්බුවේ? කවුද රටේ ජාතිවාදෙ ඇතිකලේ? කවුද මේ රටේ සින්හල,දෙමල,මුස්ලිම් කියලා ඉස්කෝල වර්ග තුනක් ඇතිකලේ, කවුද මුස්ලිම් අයට වෙනම යුනිෆෝම් දුන්නෙ? ඇයි රටේ ජාතිවාදය පදනම් වෙච්ච දේශපාලන පක්ශ බිහිවුනේ ටීඑනේ,මුස්ලිම් කොන්ග්‍රස්,හෙල උරුමය වගේ ඒව? කවුද මේවට වගකියන්නෙ? අරයා මෙයා කියලා එකාට එකාට බෝලෙ පාස් කරගෙන මොකක්ද වුනේ, වුනේ දෙමලු එක්ක මරාගත්ත එක විතරයි. වෙන වුන කෙන්ගෙඩියක් නෑ.කවුද නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරොවෙන්වත් කපන්න බැරි තැනට ගෙනාවේ? සුලුතර ජනතාව දිහාට ඇඟිල්ල දික් කරන්න එපා. පාර්ලිමේන්තුවෙ ඉන්න සින්හල ඔලුගෙඩි ගාන ගනන් කරලා ටොක්කක් ඇනගනින්. වෙන කරන්න දෙයක් නෑ.ඒ වගේම මේක කියවන උන්ගෙ සහ මගේ අම්මලා තාත්තා ඇතුලු හත්මුතු පරම්පරාවම මේ ප්‍රශ්නෙට වගකියන්න ඕන නේද? සුදන වෙන්න හැදුවට හැමෝම තමන් වෙනුවෙන් වැඩකරගත්තා මිසක් අනාගතේ ගැන බැලුවේ නෑ, ඒකයි අපේ රටට කෙලවුනේ සහ කෙලවෙමින් පවතින්නෙ.

    කුරගල අර ගල මේගල පැත්තකට දාපන්කො. ඒවා තම්බියා කලාද නැද්ද කියන්නත් මම දන්නෙ නෑ, හරි තම්බිය ඒකෙ වටිනාකම දන්නෙ නිසා එහෙම කලා කියල හිතමු. එතකොට නිධන් ගන්න කියලා පන්සල්, පිලිම කඩපු සින්හලයො ගැන මොකද කියන්නෙ? අඩුගානෙ ගනන් කරන්නවත් පුලුවන්ද? ලැජ්ජයි නෙහ්? ඇයි එහෙම වුනේ ඕවා නීති දාලා විතරක් පාලනය කරන්න පුලුවන් දේවල් නෙමෙයි, සින්හල තමන්ගෙ වැරදිවහගෙන දෙමලගෙයි තම්බියගෙයි වැරදි පෙන්නන්න ගියාම වෙන්නෙ, බෞද්ධාගම ආරක්ෂා කිරීමත් ඒක විනාශ කිරීමෙත් අයිතිය සින්හලයගෙ කියන ඔප්පු වෙන එක.විහින් තමන්වම ජෝකර් කෙනෙක් කරගන්නව නේද?:oo:

    අනික බෞද්ධාගම බෞද්ධාගම කිව්වට ඕක මේ ලන්කාවෙන් තුරන්වුනොත් ඒක ලෝකෙන්ම සදහටම තුරන් වෙනවා කියල හුඟක් එවුන් හිතන්නෙ, සහ හිතන්න පුරුදු කරලා තියෙන්නෙ, එහෙම වෙන්නෙ නෑ. මොකද ඉන්දියාවෙ වුනත් බෞද්ධයො කෝටි 6ක් ඉන්නව? ලන්කාවේ කෝටිය ඉතින් අනේ මන්ද? මේ වගේ කතා පතුරුවල තියෙන්නෙ පිරිසක් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න විතරයි, ඕව අහලා පිස්සු වැටිලා බුරාගෙන පැනලා ඩෙඟා නටන්න එපා, වෙන්නෙ නිකන්ම නිකන් පු* බිම ඇනගෙන ඉන්න විතරයි.

    අනික ඇයි සින්හලයො මෙච්චරම මේ බයවෙලා? ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකී කියන එක අමතකද? තමන් ගැන විශ්වාසයක් ධෛර්යයක් නැති නිසා නේද අනික් ආගම් ගැන හොයලා ඒවගෙන් එන තර්ජනයක් ගැන හීනෙන් බයවුන චූ කොල්ලෙක් වගේ දොඩවන්නෙ? නියම විදියට ධර්මය පිලිපැද්දනම් ගේ ඇතුලෙ පල්ලි හැදුවත් වෙනස් වෙන්නෙ නෑ, අන්න ඒක යි ඇත්ත. ප්‍රශ්නයක් ආවහම ඉස්සෙල්ලම බුරාගෙන පනින්නෙ වැඩියෙන්ම බයවෙච්ච බල්ලා කියන දේ තේරුම් ගනින්.:baffled:

    බුදු දහමට අනුව දෙයක් වැරදියි නම් ඒක වැරදි තමයි. ආයෙ ඕක ඌන පූරක දාගෙන එඩිට් කරන්න එඩිටර්ලා ඕන නෑ. තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ කලින් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වගන්න ඉගෙන ගන්න ඕන. ඊලඟට ප්‍රශ්නෙ අඳුනගන්න ඕන, ඊටප්ස්සෙ හේතුව සහ විසඳුම ඕකයි ක්‍රමේ.

    අපි හැදෙමු රට හදමු:cool:

    Last edited:

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17

    44J8N.png
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :yes::yes::yes:
    hats off
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙම පස්දෙනාගෙන් එකෙක් තමයි polwattacom කියන මිත්‍යාදෘෂ්ඨිකයා

    බුද්ධ දෙෂනාවෙ තියනවා පිස්සන්ට බණ කියන්න එපා කියලා
    . මෙම polwattacom එක්ක වාදයට යන්නේ නැතිව, scurvy ටයි polwattacom ටයි පාඩුවෙ ඉනන දෙන්න
    .

    .

    මිත්‍යාදෘෂ්ටිය කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරලා ඉමු බලන්න ඉස්සෙල්ල. අර ලොකුස්වාමින් වහන්සේ කියපු උරුතෙල් එන්නත් කරන වැඩේ කවදද මචන් පටන් ගන්නේ. දැන් උරෝ ටික ලැහැස්තිද මරල තෙල් අරන් හරක්ට එන්නත් කරන්න . පුංචි ප්‍රස්නයක් තියෙනවා උඹලගේ ලොකුස්වාමින්වහන්සේ පස්සේ වැටිලා ඉන්න හරක් ටිකට මුලින් එන්නත් කරලා උන්නනම් තමයි හොඳ . උඹටයි දමිත් කාරියවසම්ටයි නමෝ විත්තියෙන් පළමුකොටම උරු තෙල් එන්නත් කරානම් තමයි වැඩේ වටිනාකමක් තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Haazi

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි බන් උබ හැම දෙකටම එකම තැටියම රොල් කරන්නෙ අපිත් දන්නවා මොකක්ද කියලා
    බුදු බණ බොදු බල සෙනාවෙ ඉන්න හාමුදුරුවනුත් දන්න්නවා

    දැන් කරන්නෙ මුලින්ම අපිට තියෙන තර්ජන වලට පිලිතුරු හොයන එක ක්‍රියාත්මක වෙන එක
    එවා රැක ගන්න එක එකට තම්යි මෙ සංවිදානය හදා ගත්තෙ :oo: උබ එකම තැටිය රොල් කරන්නෙ නැතිව හිටපන් උබලට එකෙන් වෙන එක හොදක් ගැන කතා කරන්න කොන්දක් නැහැ බොරු සාන්තවාදින් වෙන්න එපා බන් :P

    :dull: එකම රොල

    බුදු බන BBS ලොක්කෝ දන්නවනම් ඔහොම හැසිරෙන්නේ නැහැ මචන්. ඕව සේරම එයාලට සැප විඳින්න හදාගත්තු කුට උපක්‍රම විතරයි. කොටින්ම ඕක තවත් ආකාරයක දේශපාලනයක් විතරයි. බලපන්කො තව ඉස්සරහට යනකොට ඔය උන්නාන්සේලා පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවේද කියල.