බොදු බලයට නඩු

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    401897_492344927485617_1840093711_n.jpg


    392497_450970198321750_1667833823_n.jpg


    අල්-කුරානයට අපහාස කලේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ප‍්‍රබලයන් සිවු දෙනෙකුට විරුද්ධව වෙන වෙනම නඩු දැමීමට කටයුතු සූදානම් කර ඇතැයි ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි වසයි.

    අල්-කුරානයේ ඉගැන්වීම් විකෘති කිරීම, විකෘති කරන ලද එම අදහස් ප‍්‍රචාරය කිරීම, මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිංහල ජනතාව තුල ද්වේෂයක් ඇතිකිරීමට කටයුතු කිරීම ඇතුළු කරුණු 06ක් යටතේ බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ජාතික සංවිධායක, ලේකම් ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව ඉදිරි සතියේදී නීතිමය පියවර ගැනීමට තමන් සූදානමින් සිටින්නේ යයිද සාලි සඳහන් කරයි.

    කෙසේ වුවද කුරාණය යනු මුලු ලොවටම මහත් පිළිලයක් වි ඇති ත්‍රස්ථවාදි , මිලේජ්ච ග්‍රන්ථයක් බව ලොව නන් දෙසින් අදටත් වාර්ථාවන සිදුවීමි වලින් මනාවට පෙනේ. අපහාය ඇත්තේ සත්‍ය වශයෙන්ම කුරාණයේ මිස අප පවසන වචන තුල නොවේ. එමෙන්ම මෙවන් නඩුවක් පැවරැවහොත් එය කුරාණයේ නිරැවත් ලොවට පෙන්වා දීමට අවස්ථාවක් වන බවද නිසැකය


    http://www.facebook.com/photo.php?f...6615.1073741828.471361806250596&type=1&ref=nf
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    බොදු බල සේනාවත් එකයි, අසාද් සාලිලත් එකයි ආගමක් ඉස්සරහට දාගෙන තමන්ගේ මඩිය තරකරගන්නයි කරන්නේ.