Ponna sinhalaya paradawamu...
Problem?
මචං
කුඩ්ඩන් ආරක්ෂා කරන
එතනෝල් කාරයන්
හොරාකන
ලනකවේම ඉන්න ගරු කටයුතු සංඝ ප්රදානෛන් ගේ වචනය ගණන් ගන්නේ නැති
තමාගේ ඇමතිලා රජයේ දේවල් හොරකනකොට කටවහන් හිටිය
ඒවා පෙන්නලා පස්සේ බ්ලැක්මේල් කරන
නිතිය බල්ලට දාලා වැඩ කරන කෙනෙක්
යුද්දේ කළා යුද්දේ කළා කියලා යුද්ද්දේ තියන කාලෙත් යුද්දෙනුත් හම්බ කරගෙන
දැන් යුද්දේ කරපු නිසා තවත් හම්බ කරන්න දෙන්න කියලා ඉල්ලන?
සිංහල ජාතිය බුද්දාගම රැකි කියලා හිතනවද?
ඒවගේම
රට ගැන නොහිතා
උතුරු නැගෙනහිර වේනම පාලන තන්ත්රයක් ඇති කරලා දෙමල මිනිස්සුන්ට දෙන්න ගිය
තමාගේ ඇමතිලා රජයේ දේවල් හොරකනකොට කටවහන් හිටිය
තමගේ පාක්ෂිකයෝ හමුදවට අපහාස කරනකොට කටපියන් හිටපු
කෙනෙක් රටට වැඩක් කරයිද
සිංහල ජාතිය බුද්දාගම රකි කියලා හිතනවද?
උබම හිතපන් මුන් දෙන්නේගේ තියන බෞද්ද කම මොකද්ද කියලා
බෞද්ද කම කියන්නේ සරම ඇදලා මිනිසුන්න පෙන්න අපේ හම්දුරුවනේ කියන එකද?
උබ සිංහල ජාතිය හ බුද්දාගම ගැන කැක්කුමක් තියන එකෙක් වගේ හිතෙන නිසා කියන්නේ
අර බැංකු ත්රෙඩ් එක දාලා තිබ්බේ උබ නේ??