මම කියන්නේ බොදු බලේ මේ කල දේ වැරදි
මෙතැනදී (සහ බොදුබලේ මෙතෙක් කල් තිබ්බ අරමුණ අනුව) කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදිය යුතුය. ඔව්න් සහය දිය යුත්තේ සිංහල බෞද්ධ ජනයාටය.
ප.ලි
හකීම් ආණ්ඩුවේ ඉද්දි හොඳයි උ මයිට්‍රි ට ආවොත් වැරදි
හම්බයට අධිකරණ ඇමතිකම දුන්නේ මහින්ද ද මයිට්‍රි ද
සොන්නන්ඩුවේ කොටි නායකයෝ (පිල්ලෙයාන්, කරුණ, kp) ඉහල තනතුරු ඩි තියාගන්න හොඳයි මයිට්‍රිට බෑ
අන්තිමට කියන්න තියෙන්නේ මේ සොන්නන්ඩුවේ තියෙන්නේ හු** දේශප්‍රේමයක්
තොපි කොටියා කියන්න කියන්න අපි කොටියටමයි සපෝර්ට්
අනිවා මචන් මහින්ද අර රවුම් පකිම් ව අධිකරණ ඇමති කරද්දි හොඳයි. එතකොට ඌ දේශප්‍රේමියා මොලේ කලඳක් නැති එකෙක් විතරයි ඔය අධිකරණ ඇමති කම දෙන්නේ . නිකන් හරි ඔය පකිමා මයිත්රීට සප් එක දුන්නොත් ඔන්න පටන් ගනි රට හම්බයට දෙන්න මයිත්‍රි ගිවිසුම් ගැහුවා කියලා.




