බොදු බලේ අන්තිමට හත් පොලේ ගා ගත්තා නේද.....

sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    බොදු බලේ අන්තිමට හත් පොලේ ගා ගත්තා නේද.....

    මොන දේ උනත් අපි උන්නාන්සෙලා සමග හිටියා නේද?.
    අන්තිමට අපිවත් පාවලා දුන්න නේද?
    මෙහෙම වෙනකොට පජාතයි නේද?

    :no::no::frown::frown::frown::frown::frown::frown:
     
    Last edited:

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මොන දේ උනත් අපි උන්නාන්සෙලා සමග හිටියා නේද?.
    අන්තිමට අපිවත් පාවලා දුන්න නේද?
    මෙහෙම වෙනකොට පජාතයි නේද?

    :no::no::frown::frown::frown::frown::frown::frown:

    එතකොට hakeem , මෛත්‍රී ට සහය දෙන එක ගැන මොකද කියන්නේ........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ගැන කතා කරලා තියනවා බන් ත්ඕනි තරම්. වැඩක් නැහැ කතාකරලා. මොකක් හරි කියපු ගමන් අපි හැමබයන්ට පුකදෙන උන් වෙනවා. එත් මහින්දගේ වැඩ නිසා හමබයන්ට රට ගිය දවසට තේරෙයි
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    එතකොට hakeem , මෛත්‍රී ට සහය දෙන එක ගැන මොකද කියන්නේ........

    එතකොට hakeem අාණ්ඩුවෙ අැමතිකම් දරද්දි මොකද කියන්න තිබ්බේ ?
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    Dipanko Uttara...:P:P:P

    උබලා BBS එකට පාවා දුන්නා කියල කියනවා..... නමුත් ලංකාවේ මුස්ලිම් අන්තවාදී කටයුතු කරන , පක්ෂයක නායකයකු මෛත්‍රී ට සහය දෙන එක ගැන දැක්කේ නැහැ වගේ ඉන්නව.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට hakeem අාණ්ඩුවෙ අැමතිකම් දරද්දි මොකද කියන්න තිබ්බේ ?

    තාම හකීම් කිව්වේ නෑනේ සහය දෙනවා කියලා. අනේ බන් ඔය නයි ටි එන් බලන්න එපා බන් මොලේ කුරුවල් වෙයි,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලා BBS එකට පාවා දුන්නා කියල කියනවා..... නමුත් ලංකාවේ මුස්ලිම් අන්තවාදී කටයුතු කරන , පක්ෂයක නායකයකු මෛත්‍රී ට සහය දෙන එක ගැන දැක්කේ නැහැ වගේ ඉන්නව.....

    අන්තවාදි තම්බි හකිම් ට අධිකරන අමත්‍යන්ශය දුන්නු මහින්ද පරදවමු
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    උබලා BBS එකට පාවා දුන්නා කියල කියනවා..... නමුත් ලංකාවේ මුස්ලිම් අන්තවාදී කටයුතු කරන , පක්ෂයක නායකයකු මෛත්‍රී ට සහය දෙන එක ගැන දැක්කේ නැහැ වගේ ඉන්නව.....

    ඉතින් බන් උන් කලින් හිටියෙ ආන්ඩුවේමනෙ. එතකොට උන් හොදද.
    ඒවා පෙනුනෙ නැද්ද උබලට.
    මහින්දගෙ වටේ කොටි කී දෙනෙක් ඉන්නවද
    ඒවා පේන්නෙ නැද්ද උබලට.
    මම රනිල්ට කඩෙ යන එකෙක් නෙවෙයි(උ කොහොමත් කොටියලුනෙ උබලා කියන්නෙ එහෙමනේ
    ඒත් මම කියන්නෙ බොදු බලේ මෙ ගත්තු තීරනය වැරදියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හමුදුරුවො හරි රට කොටියට පුදපු පොනිල අගමැති කොරන්ඩ සිරිසේනට සහය දක්වන්ඩ කියලද කියන්නෙ,:confused::confused::confused: බල සේනාව වැරදියි කියන අය එන්ඩ බලන්ඩ හොදට කියල දෙන්ඩ,:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව මොන තර්ක ගෙනාවත් බූමරංගයක් වගේ ආපස්සට එනවා. ඔය මඩ නවත්තලා ප්‍රතිපත්ති දාන්න කියපන්
    කිසිම බුමරන්ගයක් නැ ආණ්ඩුව දිනනව,මේ ලකාවෙ මිනිස්සුන්ට ඔක්කොම මතකයි කවුරුත් මැරිල ඉපදුනේ නැ, යුද්දෙ ඉවර කරේ කවුද,රට හදන්නෙ කවුද කියල හැමොම දන්නව ,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බන් උන් කලින් හිටියෙ ආන්ඩුවේමනෙ. එතකොට උන් හොදද.
    ඒවා පෙනුනෙ නැද්ද උබලට.
    මහින්දගෙ වටේ කොටි කී දෙනෙක් ඉන්නවද
    ඒවා පේන්නෙ නැද්ද උබලට.
    මම රනිල්ට කඩෙ යන එකෙක් නෙවෙයි(උ කොහොමත් කොටියලුනෙ උබලා කියන්නෙ එහෙමනේ
    ඒත් මම කියන්නෙ බොදු බලේ මෙ ගත්තු තීරනය වැරදියි.

    ඔය කඩේ යන උන් එක්ක තර්ක කරන්න එපා මචං
    මොන වැරැද්දක් තිබිනත් එක සුද්ද කරලා මහින්ද ගැන කියන්නයි මුන්ව දාලා ඉන්නේ
    එතින් උබ මොන කිවුවත් වැඩක් නෑ.
    මුන්ගේ ජාතියත් මහින්ද
    ආගමත් මහින්ද

    මහින්ද ඇවිත් අම්මට හුකලා ගියත් ඕකුන් ට මහින්දගේ නරකක් පෙන්නේ නැහැ. රජතුමාගේ උදාර පකනේ. ඕකෙන් පුකේ අරගන්නත් පින් කරන්න ඕනි කියලා හිතලා උනුත් පුකේ ඇරගන්න ඕනි කියලා පුක දික් කරනවා.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඉතින් බන් උන් කලින් හිටියෙ ආන්ඩුවේමනෙ. එතකොට උන් හොදද.
    ඒවා පෙනුනෙ නැද්ද උබලට.
    මහින්දගෙ වටේ කොටි කී දෙනෙක් ඉන්නවද
    ඒවා පේන්නෙ නැද්ද උබලට.
    මම රනිල්ට කඩෙ යන එකෙක් නෙවෙයි(උ කොහොමත් කොටියලුනෙ උබලා කියන්නෙ එහෙමනේ
    ඒත් මම කියන්නෙ බොදු බලේ මෙ ගත්තු තීරනය වැරදියි.

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ponna sinhalaya paradawamu...
    Problem?

    මචං

    කුඩ්ඩන් ආරක්ෂා කරන
    එතනෝල් කාරයන්
    හොරාකන
    ලනකවේම ඉන්න ගරු කටයුතු සංඝ ප්‍රදානෛන් ගේ වචනය ගණන් ගන්නේ නැති
    තමාගේ ඇමතිලා රජයේ දේවල් හොරකනකොට කටවහන් හිටිය
    ඒවා පෙන්නලා පස්සේ බ්ලැක්මේල් කරන
    නිතිය බල්ලට දාලා වැඩ කරන කෙනෙක්
    යුද්දේ කළා යුද්දේ කළා කියලා යුද්ද්දේ තියන කාලෙත් යුද්දෙනුත් හම්බ කරගෙන
    දැන් යුද්දේ කරපු නිසා තවත් හම්බ කරන්න දෙන්න කියලා ඉල්ලන?
    සිංහල ජාතිය බුද්දාගම රැකි කියලා හිතනවද?

    ඒවගේම

    රට ගැන නොහිතා
    උතුරු නැගෙනහිර වේනම පාලන තන්ත්‍රයක් ඇති කරලා දෙමල මිනිස්සුන්ට දෙන්න ගිය
    තමාගේ ඇමතිලා රජයේ දේවල් හොරකනකොට කටවහන් හිටිය
    තමගේ පාක්ෂිකයෝ හමුදවට අපහාස කරනකොට කටපියන් හිටපු
    කෙනෙක් රටට වැඩක් කරයිද
    සිංහල ජාතිය බුද්දාගම රකි කියලා හිතනවද?

    උබම හිතපන් මුන් දෙන්නේගේ තියන බෞද්ද කම මොකද්ද කියලා
    බෞද්ද කම කියන්නේ සරම ඇදලා මිනිසුන්න පෙන්න අපේ හම්දුරුවනේ කියන එකද?

    උබ සිංහල ජාතිය හ බුද්දාගම ගැන කැක්කුමක් තියන එකෙක් වගේ හිතෙන නිසා කියන්නේ
    අර බැංකු ත්‍රෙඩ් එක දාලා තිබ්බේ උබ නේ??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය ගැන කතා කරලා තියනවා බන් ත්ඕනි තරම්. වැඩක් නැහැ කතාකරලා. මොකක් හරි කියපු ගමන් අපි හැමබයන්ට පුකදෙන උන් වෙනවා. එත් මහින්දගේ වැඩ නිසා හමබයන්ට රට ගිය දවසට තේරෙයි
    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම කියන්නේ බොදු බලේ මේ කල දේ වැරදි
    මෙතැනදී (සහ බොදුබලේ මෙතෙක් කල් තිබ්බ අරමුණ අනුව) කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදිය යුතුය. ඔව්න් සහය දිය යුත්තේ සිංහල බෞද්ධ ජනයාටය.

    ප.ලි
    හකීම් ආණ්ඩුවේ ඉද්දි හොඳයි උ මයිට්‍රි ට ආවොත් වැරදි
    හම්බයට අධිකරණ ඇමතිකම දුන්නේ මහින්ද ද මයිට්‍රි ද
    සොන්නන්ඩුවේ කොටි නායකයෝ (පිල්ලෙයාන්, කරුණ, kp) ඉහල තනතුරු ඩි තියාගන්න හොඳයි මයිට්‍රිට බෑ

    අන්තිමට කියන්න තියෙන්නේ මේ සොන්නන්ඩුවේ තියෙන්නේ හු** දේශප්‍රේමයක්
    තොපි කොටියා කියන්න කියන්න අපි කොටියටමයි සපෝර්ට්