බොදු බල සේනාවට සයිබර් ප්රහාරයක්
බොදු බල සේනා සංවිධානයේ සියලුම වෙබ් අඩවි හා සමාජ වෙබ් පිටුවලට සයිබර් ප්රහාර එල්ලවී ඇතැයි එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.
ඉරිදා (28) පැවැත්වෙන එම සංවිධානයේ ජාතික සමුළුව සිය අන්තර්ජාල වෙබ් අඩවි හරහා සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු කර තිබිණ.
ඊට එරෙහිව මුස්ලිම් අන්තවාදී පිරිසක් මෙම සයිබර් ප්රහාරය එල්ලකර ඇති බවත්, තම සංවිධානයේ ඉංජිනේරු අංශය එය යථා තත්වයට පත්කිරීමට වහාම කටයුතු කරමින් සිටින බවත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසිය.

වෙන කෙනෙක් උනොත් එයා දේශපාලන දැනුමත් තියන රටටයි ජාතියටයි ආදරේ, රටේ ජනාදිපති වෙන්න තරම් සුපිරි කෙනෙක් වෙන්න එපැයි අනේ මන්දා.
. එහෙම වෙන එකක් නැහැ බන්. 