බොදු බල සේනාවට සයිබර් ප්‍රහාරයක්

mage diviya

Member
Dec 27, 2013
174
38
0
බොදු බල සේනාවට සයිබර් ප්‍රහාරයක්

බොදු බල සේනා සංවිධානයේ සියලුම වෙබ් අඩවි හා සමාජ වෙබ් පිටුවලට සයිබර් ප්‍රහාර එල්ලවී ඇතැයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

ඉරිදා (28) පැවැත්වෙන එම සංවිධානයේ ජාතික සමුළුව සිය අන්තර්ජාල වෙබ් අඩවි හරහා සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු කර තිබිණ.

ඊට එරෙහිව මුස්ලිම් අන්තවාදී පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ලකර ඇති බවත්, තම සංවිධානයේ ඉංජිනේරු අංශය එය යථා තත්වයට පත්කිරීමට වහාම කටයුතු කරමින් සිටින බවත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසිය.

  • Like
Reactions: chalirox and Dark9t

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නැකැත් රාල;17188526 said:
    තාම විස්තරයක් දන්නේ නෑ.. මම හිතනවා චම්පික වෙන්න ඇති කියලා

    අඩේ මටත් හිතුනෙ එහෙමම තමා බන්. :yes: වෙන කෙනෙක් උනොත් එයා දේශපාලන දැනුමත් තියන රටටයි ජාතියටයි ආදරේ, රටේ ජනාදිපති වෙන්න තරම් සුපිරි කෙනෙක් වෙන්න එපැයි අනේ මන්දා. :rolleyes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇත්තටම හෙට කවුද බන් හඳුන්වා දෙන්න යන්නේ ? :rolleyes:

    1) ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන.

    එතනින් තමයි ඔය බොදු බලය වටා එකතු වෙච්ච පිරිස දෙකට කැඩෙන අවස්තාව උදා වෙන්නේ !

    රෙප් කැපුවට කමක් නැහැ හිතුන දේ කිව්වා !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇත්තටම හෙට කවුද බන් හඳුන්වා දෙන්න යන්නේ ? :rolleyes:

    රට තවත් අවුලකට යනවා වගේ !

    හෙට ඔය දවස උදාවෙනවනේ ! එතකොට බලමු ඇත්ත නැත්ත !

    Never meaning what they say
    Never saying what they mean

    රෙප් කැපුවට කමක් නැහැ හිතුන දේ කිව්වා !
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන.

    එතනින් තමයි ඔය බොදු බලය වටා එකතු වෙච්ච පිරිස දෙකට කැඩෙන අවස්තාව උදා වෙන්නේ !

    රෙප් කැපුවට කමක් නැහැ හිතුන දේ කිව්වා !

    පික්සු හැදෙයි එහෙනම් :baffled: . එහෙම වෙන එකක් නැහැ බන්. :P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පික්සු හැදෙයි එහෙනම් :baffled: . එහෙම වෙන එකක් නැහැ බන්. :P

    මේ යන හැටියන මේ අහිංසක ජනතාව වන අපි හැමෝටම රැවටෙන හැටියට !

    Never meaning what they say
    Never saying what they mean

    That the all people do ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන.

    එතනින් තමයි ඔය බොදු බලය වටා එකතු වෙච්ච පිරිස දෙකට කැඩෙන අවස්තාව උදා වෙන්නේ !

    රෙප් කැපුවට කමක් නැහැ හිතුන දේ කිව්වා !

    nanasarage set eka gothage,
    hela urumen panna set eka(harak set eka) champikage,
    film hall walata panina set eka nama mathaka naha eka weerawansage.
    issara desapalakayo me wage wada walata bassuwe kuddonwa.
    dan bassanne hamuduwonwa address naha.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    10665113_845202075520306_5830450839604842313_n.jpg

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    nanasarage set eka gothage,
    hela urumen panna set eka(harak set eka) champikage,
    film hall walata panina set eka nama mathaka naha eka weerawansage.
    issara desapalakayo me wage wada walata bassuwe kuddonwa.
    dan bassanne hamuduwonwa address naha.

    මුල ඉදලම තේරුනා බන් ඕක නම්

    ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන. මේ කියන්නේ!
    මේ පාර මහින්ද රාජපක්ෂට තවත් ජනාදිපතිකමට ඉල්ලන අධිකරණ තීන්දුවක් යටතේ බැරි වුනොත්

    2010 විවස්තා සංසෝධනය කෙලව ගත්තා කියල දැනුන ගමන් ආයෙත් ජනාදිපතිකමට ඉල්ලනබැරි වෙන බව කොට උඩ තියෙන තීරණයක් නිසා
    ඒ කියන්නේ 2012 ඉදන් සැලසුම් කල පරිදි ගොටාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරන්න තමයි.....

    මේ බොදු බල සේනාව වෙන අවශේෂ සමාජ ප්‍රශ්න වලට උත්තර සපයාන මුවාවෙන් සමාජ ගත වුනේ

    බොදු බල සේනාව 2012 තමයි නිල විදිහට ආවේ...
    ඊට කලින් නානසාර හිමි හිටියේ වෙන සංවිධානයක යුද්දේ කාලේ ! ඒ බොදු බල සේනාව නොවේ !

    ඕකයි රේප් කැපුවත් තිත්ත ඇත්ත !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේ තියෙන්නේ මම කියන වහෙන් ඔරෝ භාෂාව නේ !

    "Never meaning what they say
    Never saying what they mean"

    තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ අහිංසක ජනතාව කන්න බලාගෙන ජනාධිපති අපේක්ෂක ලෙස බෞතීස්ම වෙන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුල ඉදලම තේරුනා බන් ඕක නම්

    ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන. මේ කියන්නේ!
    මේ පාර මහින්ද රාජපක්ෂට තවත් ජනාදිපතිකමට ඉල්ලන අධිකරණ තීන්දුවක් යටතේ බැරි වුනොත්

    2010 විවස්තා සංසෝධනය කෙලව ගත්තා කියල දැනුන ගමන් ආයෙත් ජනාදිපතිකමට ඉල්ලනබැරි වෙන බව කොට උඩ තියෙන තීරණයක් නිසා
    ඒ කියන්නේ 2012 ඉදන් සැලසුම් කල පරිදි ගොටාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරන්න තමයි.....

    මේ බොදු බල සේනාව වෙන අවශේෂ සමාජ ප්‍රශ්න වලට උත්තර සපයාන මුවාවෙන් සමාජ ගත වුනේ

    බොදු බල සේනාව 2012 තමයි නිල විදිහට ආවේ...
    ඊට කලින් නානසාර හිමි හිටියේ වෙන සංවිධානයක යුද්දේ කාලේ ! ඒ බොදු බල සේනාව නොවේ !

    ඕකයි තිත්ත ඇත්ත !
    mama hithanne naha marata bulath deela wadina agavinusuru kenek lankawe inne.ehema seen ekak dammoth eka marata erehiwa karana
    loku kumanthranayak wenawa.USA idala aiyya janadipathi unahama lankawata awith ministry kihipayak palanaya karala kotipathiyek wechcha gothawa
    nanasara pumbala desapalaneta genawa.anith set dekath champikawai weerawansawai aluthen genawa ekiyanne parana kunu hodala.
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    මුල ඉදලම තේරුනා බන් ඕක නම්

    ගොටාභය රාජපක්ෂ වෙන්න ඕන. මේ කියන්නේ!
    මේ පාර මහින්ද රාජපක්ෂට තවත් ජනාදිපතිකමට ඉල්ලන අධිකරණ තීන්දුවක් යටතේ බැරි වුනොත්

    2010 විවස්තා සංසෝධනය කෙලව ගත්තා කියල දැනුන ගමන් ආයෙත් ජනාදිපතිකමට ඉල්ලනබැරි වෙන බව කොට උඩ තියෙන තීරණයක් නිසා
    ඒ කියන්නේ 2012 ඉදන් සැලසුම් කල පරිදි ගොටාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරන්න තමයි.....

    මේ බොදු බල සේනාව වෙන අවශේෂ සමාජ ප්‍රශ්න වලට උත්තර සපයාන මුවාවෙන් සමාජ ගත වුනේ

    බොදු බල සේනාව 2012 තමයි නිල විදිහට ආවේ...
    ඊට කලින් නානසාර හිමි හිටියේ වෙන සංවිධානයක යුද්දේ කාලේ ! ඒ බොදු බල සේනාව නොවේ !

    ඕකයි රේප් කැපුවත් තිත්ත ඇත්ත !

    මේ වීඩියෝ එක බැලුවම නම් අනිවා තේරෙනවා ඥානසාර හාමුදුරුවෝ යුද්දේ පටන් ගන්නත් කලින් කොහෙද හිටියේ කියලා. යුද්දේ දිනන එකට දැන් චන්ඩි වගේ කෑ ගහන රිලව් ඒ කාලේ හිටපු හැටිත් බලා ගන්න පුලුවන් මුලු වීඩ්යෝ එක බලහන්.

    https://www.facebook.com/video.php?v=265429346997999&set=vb.263239680550299&type=3&theater

    මම නම් හිතන්නේ නැහැ බන් ගෝඨා කියලා හෙට බලමුකො :rolleyes: