බොදු බල සේනාව........

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං මට පොඩ්ඩක් උඹ ඔය කියන මාරයා පැහැදිලි කරපන්...:rolleyes::rolleyes::rolleyes:දැන් උඹලා මල් කඩන්න ගියේ බෝට්ටුවෙලු... ඊට පස්සේ ඒ බෝට්ටුව අයිතිකෙනා බෝට්ටුව දුන්නේ නෑලු.. ඒ එතකොට දැන් මාරයා බලපෑම් කරේ උඹලටද? බෝට්ටුවේ අයිතිකරයටද? නැත්තම් බෝට්ටුවටද? :) මම මේවා ප්‍රශ්න කරන්න යන්නේ නෑ බන්.. මා කලිනුත් කිව්වා වගේ මට උඩ බලාගෙන කෙල ගහගන්න බෑ...:(:(

    :rolleyes::rolleyes::rolleyes: මම හිතන්නේ මම මතුකරන්න හැදුවේ වෙන දෙයක්..

    මාරයා බෝට්ටුවට බලපෑම් කරන්නෙ නෑ, ඌ දෙවියෙක්නෙ, දෙවිවරු මිනිස්සු හදපු බඩු වලට අතතියනව උඹ අහල තියනවද? වෙන අමනුෂ්‍යයො නම් එහෙම කරනව, මාරයාට ඕනෙම කෙනෙකුගෙ හිතට බලපෑම් කරන්න පුලුවන්ලු, උදා:- කියනව නන්, බුධු හාමුදුරුවො පිරිනිවන් පාන්න හදනොකොට ඒකෙදි ආනන්ද හාමුදුරුවන්ගෙ හිතට වැහිල හිටියයි කියනව. උබල වගේ හරකුන්ට තමයි අර බෞද්ධ්‍යා චැනල් එක හදල තියෙන්නෙ.
    මෙතනදි බෝට්ටුවෙ අයිතිකාරයට තමයි බලපෑම් කරල තියෙන්නෙ. උබ භාවනා මධ්‍යස්ථානයක් ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහල බලපං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes::yes::yes:
    අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...:yes:

    උඹේ පොස්ට් වලින් පෙන්නේ උඹල කර තියාගෙන ආරක්ෂා කරන්න හදන බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්නාකම විතරයි මචන්.. ටිකක් බුදුදහම හදාරපන්..

    ආනන්ද හාමුදුරුවන්ටත් වැහුන මාරයාට සාමාන්‍ය මනුස්සයෙක් කුමන කජ්ජක්ද බෝල..

    බුදුරජානන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා.." ආනන්දය, කව්රුන් හෝ ඉලාසිටිනවානම්, බුදු කෙනෙකුට ආයුෂ් කල්පයක් ජීවත්වෙන්න පුළුවන් " කියල.. මෙතැනදී ආනන්ද හාමුදුරුවන්ට වසවර්ති මාරයා බාදා කරා.. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජානන් වහන්සේ කියපු දේ ඇහුනේ නැහැ... බුදුරජානන් වහන්සේ නැවත දෙවතාවක් එම දේම දේශනා කරා.. එත් ඇහුනේ නැහැ..හේතුව මාරයාට අවශ්‍ය බුදුරජානන් වහන්සේ පිරිනිවීමටයි.. අවසානයේ බුදුරාණන් වහන්සේ එම මොහොතේම ආයු සංස්කාරයන් අතැරිය .. එතකොට පොලොව කම්පා උනා.. අන්න එතකොට ආනන්ද හාමුදුරුවන්ට තේරුනා මොකක් නමුත් සිද්ද උන බව.. ඒ වෙලාවේ තමයි බුදුරජානන් වහන්සේ අහවල් දවසේ අහවල් ස්ථානයේ තමුන් වහන්සේ පිරිනිවන් පාන බව ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරේ... එතැනදී මාරයා මැදිහත් නොවුනානම් බුදුරාජාණන් වහන්සේ ආයුෂ් කල්පයක් යීවත් වෙනවා.. මෙතැනදී ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු 120ක් කියන එකයි.. ආනන්ද හාමුදුරුවෝ නැවත බුදුරජානන් වහන්සේගෙන් ඉලා සිටියා ආයු සංස්කාරයක් අතාරින්න එපා කියල.. එත් බුද්ධ වචනය වෙනස් වෙන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ යමක් දේශනා කරාද ඒ සියල්ල දේශනා කරේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයම බ්විමසල බලලයි.. ඒ නිසා බුද්ධ වචන අද කාලෙට ප්‍රායෝගික නැහැ කියන එක මෝඩ, ගොන්, බුරු තර්කයක්.. බුද්ධ සාසනය පවතින තාක් බුද්ධ වචනය එකයි...
    සංඝයා වහන්සේලාට විනය නීති පනවලා තියෙන්නේ තුන් කල් බලලයි... ඒවා වෙනස් කරනාවනම් ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි.. එත් වෙනස් කරගන්න අවසර දීල තියෙන්නේ සුළු කරුණු පමණයි..එත් ධර්ම සංඝායනාවක් පැවැත්වීමෙන් පසුවයි.. අඩුම තරමේ හාමුදුරු කෙනෙකුට වන්දිනවානම් මේ වඳින්නේ සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන සංඝයා වහන්සේ නමකට කියල හිතේ ධාරණය කරගෙන වඳින්න.. එතකොට ඒ පින මහත් පලයි, මහත් ආනිසංසයි..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොදු බල සේනා රනිල් හදපු ප්‍රඩක්ට් එකක්
    ඒක හැදුවේ මහින්ද කියල පෙන්නන්න බොදුබල සේනා එකේ ඕපනින් එකකට ගෝට ව ගෙන්නුවා
    හාමුදුරු කෙනෙක් ඉන්වයිට් කරොත් ගෝටා අනිවා එනවා
    පස්සේ ගෝට එක්ක ෆොටෝ ගහල වටේම යවල පෙන්නුවා මේක රාජ්‍ය අනුග්‍රහයෙන් යන වැඩක් කියල
    රනිල්ගේ ඊලග සැලසුමේ කොටසක් තමයි අලුත්ගම වෙච්ච ප්‍රහාරය
    මහින්ද ඒකට විරුද්දව මුකුත් කරේ නැත්තේ බොදුබල සේනා එක මහින්දලාගේ නිසා නෙවි , බහුතර සිංහල චන්ද නැතිවෙයි කියල
    ඔය අස්සේ තමයි සුමනදාස ව රනිල් කෝටි 10කට සල්ලි වලට ගන්නේ
    මහින්දට ලංවෙන්න පුළුවන් හොදම මිනිහ තමයි සුමනදාස , මහින්ද හැම වැඩක්ම කරේ සුමනේගෙන් අහල
    සුමනෙට කියල තමයි මහින්ද ව අවුරුදු 2කට කලින් චන්දෙකට ගෙනාවේ රනිල්
    සුමනේ අමු කෙප්ප ගහල රනිල්ගේ කොන්තරාත්තුව කරා
    ඊට පස්සේ ටෝනි බ්ලෙයාර් ලා ඩොලර් කෝටි ගානක් වියදම් කරා මහින්දට මඩ ගහන්න , මහින්ද කරපු සංවර්දනෙම මහින්දට පාරාවළල්ලක් උනා

    සුදු වැන් වලින් ඉස්සුවේ කොලබ ඉතරුවෙලා හිටපු නිත්‍යානුකුලව දඩුවම් කරන්න බැරි කොටි , එකම සිංහල මිනිහෙක්වත් නැහැ , සාමාන්‍ය මිනිස්සු උස්ස උස්ස මැරුවේ නැහැ

    දැන් රනිල්ට බොදුබල එකෙන් වැඩක් නැහැ , බොදුබල එකට පැවැත්මකුත් නැහැ , ඒකයි හාමුදුරුවෝ චන්දෙ ඉල්ලලා ගොඩ යන්න බැලුවේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මෙතන මල් පූජා කරන්න ගිය එකෙන් 1,4,5 කාරනා අදාල වෙන්නේ නෑ. 2,3 විතරයි අදාල වෙන්නේ. ඒ දෙකෙනුත් 3 වෙනි දේට මාරයා බාදා කරන්නේ නෑ. මොකද ආයි කැරකිලා එන්නේ එයාගේ අතටමයි. එත් 2න් වෙන්නේ එයා ලගට එන එක සීමා වෙනවා. ඒකට කැමති නෑ.

    සමහර විට මාර බලපෑම් නෙවෙයි, අර මනුස්සයා පන්සලත් එක්ක මොකක් හරි වලියක් දාගෙන වෙන්නත් පුලුවන්. ඔය දන්නේ නැද්ද බන් ගමේ ගොඩේ පොල් ගෙඩියට දර කෑල්ලට මිනිස්සු හිත් අමනාප කරගන්නේ.

    අපි කඩන මල් පූජා කරන්නේ කොහේ පන්සලකටද කියලවත් ඒ මනුස්සය දන්නේ නැහැ බන්.. අපි නිකම් නෙවෙයි අඟුල අරන් යන්නේ.. සල්ලි දීල.. එතන තියෙන්නේ මාර බලපෑම තමයි.. හිතල බලන්න චෛත්‍ය වටේටට්යි , බෝධිය වටේටයි මානෙල්, කුමුදු මල් 5000ක් විතර පූජා කරාම කොයි තරම් පිනක්ද.. අපි ඒවා පූජා කරන්නේ වතුර බාස්කට් වල දාල.. ඒ හින්ද දවස් ගානක් ඒ මල් පිපුන ආකාරයෙන්ම තියෙනවා..ඒ කාලේ ගෙදරින් ගිලන්පස එකක් එහෙම හදාගෙන හවස 7 වෙද්දී ආරණ්‍යයට ගියාම ගෙදර එන්නේ රෑ 10 ට විතර... කට්ටිය එක්ක බෝ මලුව ඇමදල , මල්, පහන් , හඳුන්කූරු පූජා කරලා තමයි ගෙදර එන්නේ.. හැමදාම හවසට බොන්න සෙට් වෙන අපිව එතනින් ගලවාගත්තේ ඒ කල්යානමිත්‍ර ස්වාමින්වහසේලා තමයි.. අපිට නියම බුද්ධ ධර්මය කියල දුන්නේ ඒ කල්යානමිත්‍ර ස්වාමින්වහන්සේලා තමයි.. ඒ හින්ද තමයි කව්රුහරි කෙනෙක් මිත්‍යාව පස්සේ යනකොට නැවත නැවතත් කියන්නේ එතනින් ගලවගන්න හිතාගෙන.. මගේ අවංකම උත්සාහය වැරදි පාරවල්වල යන්න හදන එවුන්ට හරි ධර්ම මාර්ගය වටහා දීමයි.. වෙනත් දේශපාලන අරමුණක් නොමැත..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Samaharawita e manussya hithanna athi podi ganak deela agula aragena gihin mal kadala wikunanawa kiyala.uta irisiya hithenna athi.

    oyagollo ethendi arugen hari marayagen hari badawak awa kiyala wede newettuwanam itin wedak ne.
    buduhamuduruwoth buddathwayata path wune sehenna duk widala ha uthsaha karalane.

    oyage kalpanawa soma hamuduruwoth marayage grahanayata lak wuna kiyalada?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Samaharawita e manussya hithanna athi podi ganak deela agula aragena gihin mal kadala wikunanawa kiyala.uta irisiya hithenna athi.

    oyagollo ethendi arugen hari marayagen hari badawak awa kiyala wede newettuwanam itin wedak ne.
    buduhamuduruwoth buddathwayata path wune sehenna duk widala ha uthsaha karalane.

    oyage kalpanawa soma hamuduruwoth marayage grahanayata lak wuna kiyalada?

    අඟුලක් නැතුව මල් කඩන්න බැහැ .. තනි ඔරුව අපිට පදින්න බැහැ .. අපි එක්ක යන කීප දෙනෙකුට පීනන්න බැහැ . තනි ඔරුවේ ගිහින් ඔරුව පෙරලුනොත් අනිවාර්යෙන් ලොකු අනතුරක් වෙනවා.. මල් ගොඩක් කඩන්න අඩුම තරමේ තනි ඔරු පහක් හයක්වත් ඕන... දුරකින් අඟුලක් ඉල්ලගෙන ආවත් මහ ගඟෙන් ඇවිත් මල් තියන ඇලට ඒ අඟුල දාන්න බැහැ ඇල් කට පළල අඩුයි.. අන්ගුලේ අයිතිකාරයා දන්නවා මල් කඩන්නේ විකුනන්න නෙවෙයි කියල..

    හොඳින් විමසලා බලන්න බෞද්ධ පුනරුදයක් ඇතිකරගෙන හොඳින් බන දහම් කියාගෙන ආපු හැම ස්වාමින්වහන්සේ නමක්ම පසු කාලීනව එක්කෝ අකාලේ අපවත් උනා,, නැත්තම් විකාර බන කියන්න පටන්ගත්ත... මේ මාර බලපෑම් නෙවෙයිනම් වෙන මොනවද.. මාරයාට මේ ලෝකයේ ඉන්න ලොකුම සතුරා බුදුදහමයි...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හොඳින් විමසලා බලන්න බෞද්ධ පුනරුදයක් ඇතිකරගෙන හොඳින් බන දහම් කියාගෙන ආපු හැම ස්වාමින්වහන්සේ නමක්ම පසු කාලීනව එක්කෝ අකාලේ අපවත් උනා

    Apawath wuna nemeyi.apawath kara e gollo samajaye athikarapu baudda punarudaya balagena inna beri sanwidana walin.

    නැත්තම් විකාර බන කියන්න පටන්ගත්ත...

    pitiduwe hamuduruwo gena nam man danne ne.hebeyi eya nayaka hamuduru namakata wath garu karanne nethi kenek.

    මේ මාර බලපෑම් නෙවෙයිනම් වෙන මොනවද.

    penena hetiyata manussa balapema.

    bauddagama surakinna gihilla minihek apaye wetenawa kiyana eka matanam therumak nethi kathawak.

    manussayek apayagami wenna godakma balapanne marana manchakayedi eyata athiwana sitha kiyalayi mama ahala thiyenne.deweniyata eya karapu kusal akusal.
    mama weradida?

    oyage mathaya mata issarath thibba denuth thiyenawa.
    e wunata mama me raten bududahama nethi wela yanakan bala inna hithenneth ne.

    api onawata wada silwantha wunoth apita wenne daramitiye getagahapu naya wenna.denata rate tiyena anthawadi prashana ekka.
    man hithanne oya e kathawa kiyawala athi.

    bodu bala senawe weda 100% niweradi nowunath soma hamuduruwangen passe
    nikamata hari jathiya rata gena wadawenne e gollo.
    sangaya wahansela e kale siwuru atherala yudda karala rata dinawala newatha siwuru darala niwan dekalath thiyenawa.

    itin eka hinda oyage mathayata mama 100% k ekaga wenne ne.

    aranwasi hamuduru namak eyage mulu jeevithema kepakaranne niwana labageneemata.egollonta rata jathiya gena ehema selakeemak karanne ne.
    eke wereddakuth nehe.e golloth balanne thamanta hambawuna durlaba manussa jeevithayen prayojana aragena niwana sakshath karaganna.

    namuth gihiyata wagakeemak,yuthukamak thiyenawa bududahama idiri paramparawal walta geniyanna awashya karana upakara sangaya wahanselata kireemata.

    ලොකුවට තර්ක කරන එක තේරුමක් නැති දෙයක්. .. එත් අවසන් කාරණය ගැන යමක් ලියන්නම්.. බුදුදහම ඊළඟ පරම්පරාවට ගෙනියන වගකීම තියෙන්නේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාටයි... භූමිය ආරක්ෂාකරගන්න වගකීම තියෙන්නේ සාමාන්‍ය රට වැසියන්ටයි .. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. ගිහියෝ බුදුදහම රකින්න හදනවා, සංඝයා වහන්සේලා භූමිය රකින්න හදනවා.. මේ දේවල් තුන්කල් දැකල තමයි බුදුරජානන් වහන්සේ දේශනා කගේ බුද්ධ ශාසනය විනාශය කරා පමුණුවන්නේ ශාසනය ඇතුළෙන්ම මතුවෙන විනයගරුක නොවෙන ධර්මය විකුර්ති කරන සංඝ පරපුර කියල..අපි ගිහියෝ වශයෙන් ඒ ධර්මය ඉදිරියට ගෙනියන්න උදව් කල යුතුයි.. හැබැයි අන්‍යාගමිකයින් සමග කෝලහාල කිරීම ධර්මය ඉදිරියට ගෙනයාමට කරන උත්සහයක් නෙවෙයි.. එතැනදී අපේ හිතට ඇතුළු වෙන්නේ, වෛරය, කේන්තිය, පලිගැනීම වගේ චේතනාවල්.. ඒ චේතනාවල් අනිවාර්යෙන්ම අකුසල කර්ම විදිහට තමයි අපිට එකතු වෙන්නේ..

    යම් පුද්ගලයෙක් පැවිදි වෙනවා කියන්නේ බුදුරජානන් වහන්සේ ගමන් කල මාර්ගයේ යන්න එකඟ වෙනවා කියලයි.. එනම් නිර්වාන මාර්ගයේ යන්න අවශ්‍යයි කියන එකයි.. භික්ෂුවකට ධර්මය සහ නිර්වාණය හැරුනාම බුදුරජානන් වහන්සේ පවරලා තියන එකම කාර්යභාරය තමයි ධර්මය පැතිරවීම සහ ලෝක සත්වයින් දුකින් මුදවීමට කටයුතු කිරීම.. භික්ෂුවකට එතනින් එහාට අරමුණක් තියෙන්න බැහැ ..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අඟුලක් නැතුව මල් කඩන්න බැහැ .. තනි ඔරුව අපිට පදින්න බැහැ .. අපි එක්ක යන කීප දෙනෙකුට පීනන්න බැහැ . තනි ඔරුවේ ගිහින් ඔරුව පෙරලුනොත් අනිවාර්යෙන් ලොකු අනතුරක් වෙනවා.. මල් ගොඩක් කඩන්න අඩුම තරමේ තනි ඔරු පහක් හයක්වත් ඕන... දුරකින් අඟුලක් ඉල්ලගෙන ආවත් මහ ගඟෙන් ඇවිත් මල් තියන ඇලට ඒ අඟුල දාන්න බැහැ ඇල් කට පළල අඩුයි.. අන්ගුලේ අයිතිකාරයා දන්නවා මල් කඩන්නේ විකුනන්න නෙවෙයි කියල..

    හොඳින් විමසලා බලන්න බෞද්ධ පුනරුදයක් ඇතිකරගෙන හොඳින් බන දහම් කියාගෙන ආපු හැම ස්වාමින්වහන්සේ නමක්ම පසු කාලීනව එක්කෝ අකාලේ අපවත් උනා,, නැත්තම් විකාර බන කියන්න පටන්ගත්ත... මේ මාර බලපෑම් නෙවෙයිනම් වෙන මොනවද.. මාරයාට මේ ලෝකයේ ඉන්න ලොකුම සතුරා බුදුදහමයි...

    උඹලට තිබ්බෙ ඌට ගහල (පොල්ලකින්), උඹලැයි වැඩේ කරගන්න. ඔහොම කාලකණ්නි ආණ්ඩුවෙ කන්තෝරුවලත් ඉන්නව.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉඩම් ගන්න හැකි කිසි අවුලක් නෑ. ලගදි අපේ මාමා නං ත්‍රිකුණාමලෙන් ඉඩමක් ගත්තා ! කිසි අවුලක් නෑ. සෝක් මිනිස්සු ! :D මුස්ලිම් උනු වැඩි වෙනවා නං උබලත් කියෝ කියෝ ඉන්නේ නැතුව සල්ලි හොයන් ලමයි හදහල්ලා ! ඉඩම් දෙන්නෙ නැත්තන් දෙගුණයක් ගෙවල ගනින් ! උන් බෑ කියන් නෑ !:frown: එහෙමයි ගේම් ගහන්නේ !
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බල සේනා රනිල් හදපු ප්‍රඩක්ට් එකක්
    ඒක හැදුවේ මහින්ද කියල පෙන්නන්න බොදුබල සේනා එකේ ඕපනින් එකකට ගෝට ව ගෙන්නුවා
    හාමුදුරු කෙනෙක් ඉන්වයිට් කරොත් ගෝටා අනිවා එනවා
    පස්සේ ගෝට එක්ක ෆොටෝ ගහල වටේම යවල පෙන්නුවා මේක රාජ්‍ය අනුග්‍රහයෙන් යන වැඩක් කියල
    රනිල්ගේ ඊලග සැලසුමේ කොටසක් තමයි අලුත්ගම වෙච්ච ප්‍රහාරය
    මහින්ද ඒකට විරුද්දව මුකුත් කරේ නැත්තේ බොදුබල සේනා එක මහින්දලාගේ නිසා නෙවි , බහුතර සිංහල චන්ද නැතිවෙයි කියල
    ඔය අස්සේ තමයි සුමනදාස ව රනිල් කෝටි 10කට සල්ලි වලට ගන්නේ
    මහින්දට ලංවෙන්න පුළුවන් හොදම මිනිහ තමයි සුමනදාස , මහින්ද හැම වැඩක්ම කරේ සුමනේගෙන් අහල
    සුමනෙට කියල තමයි මහින්ද ව අවුරුදු 2කට කලින් චන්දෙකට ගෙනාවේ රනිල්
    සුමනේ අමු කෙප්ප ගහල රනිල්ගේ කොන්තරාත්තුව කරා
    ඊට පස්සේ ටෝනි බ්ලෙයාර් ලා ඩොලර් කෝටි ගානක් වියදම් කරා මහින්දට මඩ ගහන්න , මහින්ද කරපු සංවර්දනෙම මහින්දට පාරාවළල්ලක් උනා

    සුදු වැන් වලින් ඉස්සුවේ කොලබ ඉතරුවෙලා හිටපු නිත්‍යානුකුලව දඩුවම් කරන්න බැරි කොටි , එකම සිංහල මිනිහෙක්වත් නැහැ , සාමාන්‍ය මිනිස්සු උස්ස උස්ස මැරුවේ නැහැ

    දැන් රනිල්ට බොදුබල එකෙන් වැඩක් නැහැ , බොදුබල එකට පැවැත්මකුත් නැහැ , ඒකයි හාමුදුරුවෝ චන්දෙ ඉල්ලලා ගොඩ යන්න බැලුවේ

    :lol::lol: රනිල් මහින්ද්ට ච්න්දෙ දෙන්න කියන සන්විදානයක් හදලා...රනිලුත් මාර පොරක්නෙ බැලුවාම..

    සුදු වැන් වලින් එත්කොට පොද්ද්ල ජයන්තලාව, ලලිත් කුගන් ඩබල, බොරැල්ලෙ සුනිලාව උනිත් කොටිද ?? :lol:

    උබ රන්ග ජයවර්දනගෙ නැදැයො ඩ??
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලොකුවට තර්ක කරන එක තේරුමක් නැති දෙයක්. .. එත් අවසන් කාරණය ගැන යමක් ලියන්නම්.. බුදුදහම ඊළඟ පරම්පරාවට ගෙනියන වගකීම තියෙන්නේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාටයි... භූමිය ආරක්ෂාකරගන්න වගකීම තියෙන්නේ සාමාන්‍ය රට වැසියන්ටයි .. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. ගිහියෝ බුදුදහම රකින්න හදනවා, සංඝයා වහන්සේලා භූමිය රකින්න හදනවා.. මේ දේවල් තුන්කල් දැකල තමයි බුදුරජානන් වහන්සේ දේශනා කගේ බුද්ධ ශාසනය විනාශය කරා පමුණුවන්නේ ශාසනය ඇතුළෙන්ම මතුවෙන විනයගරුක නොවෙන ධර්මය විකුර්ති කරන සංඝ පරපුර කියල..අපි ගිහියෝ වශයෙන් ඒ ධර්මය ඉදිරියට ගෙනියන්න උදව් කල යුතුයි.. හැබැයි අන්‍යාගමිකයින් සමග කෝලහාල කිරීම ධර්මය ඉදිරියට ගෙනයාමට කරන උත්සහයක් නෙවෙයි.. එතැනදී අපේ හිතට ඇතුළු වෙන්නේ, වෛරය, කේන්තිය, පලිගැනීම වගේ චේතනාවල්.. ඒ චේතනාවල් අනිවාර්යෙන්ම අකුසල කර්ම විදිහට තමයි අපිට එකතු වෙන්නේ..

    යම් පුද්ගලයෙක් පැවිදි වෙනවා කියන්නේ බුදුරජානන් වහන්සේ ගමන් කල මාර්ගයේ යන්න එකඟ වෙනවා කියලයි.. එනම් නිර්වාන මාර්ගයේ යන්න අවශ්‍යයි කියන එකයි.. භික්ෂුවකට ධර්මය සහ නිර්වාණය හැරුනාම බුදුරජානන් වහන්සේ පවරලා තියන එකම කාර්යභාරය තමයි ධර්මය පැතිරවීම සහ ලෝක සත්වයින් දුකින් මුදවීමට කටයුතු කිරීම.. භික්ෂුවකට එතනින් එහාට අරමුණක් තියෙන්න බැහැ ..

    ඔයයි මමයි තර්ක කරලා තේරුමක් නැහැ.
    නිකන් දෙන්නගෙම කාලය නාස්ති වෙනවා විතරයි.
    එහෙනං ඔයාගේ මතයට අනුව වැඩ කරන්න.

    ඒත් දැඩි ලෙස මත වල එල්බ ගෙන සිටීම අනුවණ වැඩක්.
    හැමදෙයක් ගැනම හැමපැත්තකින් ම හොයල බලන්න ඕනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹේ පොස්ට් වලින් පෙන්නේ උඹල කර තියාගෙන ආරක්ෂා කරන්න හදන බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්නාකම විතරයි මචන්.. ටිකක් බුදුදහම හදාරපන්..

    ආනන්ද හාමුදුරුවන්ටත් වැහුන මාරයාට සාමාන්‍ය මනුස්සයෙක් කුමන කජ්ජක්ද බෝල..

    බුදුරජානන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා.." ආනන්දය, කව්රුන් හෝ ඉලාසිටිනවානම්, බුදු කෙනෙකුට ආයුෂ් කල්පයක් ජීවත්වෙන්න පුළුවන් " කියල.. මෙතැනදී ආනන්ද හාමුදුරුවන්ට වසවර්ති මාරයා බාදා කරා.. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජානන් වහන්සේ කියපු දේ ඇහුනේ නැහැ... බුදුරජානන් වහන්සේ නැවත දෙවතාවක් එම දේම දේශනා කරා.. එත් ඇහුනේ නැහැ..හේතුව මාරයාට අවශ්‍ය බුදුරජානන් වහන්සේ පිරිනිවීමටයි.. අවසානයේ බුදුරාණන් වහන්සේ එම මොහොතේම ආයු සංස්කාරයන් අතැරිය .. එතකොට පොලොව කම්පා උනා.. අන්න එතකොට ආනන්ද හාමුදුරුවන්ට තේරුනා මොකක් නමුත් සිද්ද උන බව.. ඒ වෙලාවේ තමයි බුදුරජානන් වහන්සේ අහවල් දවසේ අහවල් ස්ථානයේ තමුන් වහන්සේ පිරිනිවන් පාන බව ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරේ... එතැනදී මාරයා මැදිහත් නොවුනානම් බුදුරාජාණන් වහන්සේ ආයුෂ් කල්පයක් යීවත් වෙනවා.. මෙතැනදී ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු 120ක් කියන එකයි.. ආනන්ද හාමුදුරුවෝ නැවත බුදුරජානන් වහන්සේගෙන් ඉලා සිටියා ආයු සංස්කාරයක් අතාරින්න එපා කියල.. එත් බුද්ධ වචනය වෙනස් වෙන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ යමක් දේශනා කරාද ඒ සියල්ල දේශනා කරේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයම බ්විමසල බලලයි.. ඒ නිසා බුද්ධ වචන අද කාලෙට ප්‍රායෝගික නැහැ කියන එක මෝඩ, ගොන්, බුරු තර්කයක්.. බුද්ධ සාසනය පවතින තාක් බුද්ධ වචනය එකයි...
    සංඝයා වහන්සේලාට විනය නීති පනවලා තියෙන්නේ තුන් කල් බලලයි... ඒවා වෙනස් කරනාවනම් ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි.. එත් වෙනස් කරගන්න අවසර දීල තියෙන්නේ සුළු කරුණු පමණයි..එත් ධර්ම සංඝායනාවක් පැවැත්වීමෙන් පසුවයි.. අඩුම තරමේ හාමුදුරු කෙනෙකුට වන්දිනවානම් මේ වඳින්නේ සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන සංඝයා වහන්සේ නමකට කියල හිතේ ධාරණය කරගෙන වඳින්න.. එතකොට ඒ පින මහත් පලයි, මහත් ආනිසංසයි..
    බුද්ධ වචන අද කාලෙට ප්‍රයෝගික නෑ කිව්වේ කොහෙද? මම එහෙම කියල නෑ... අනිත් එක මචන් මම කතාකරේ උඹ මල්කඩපු වෙලේ උඹට මාරයාගේ බලපෑම ආවා කියපු දේ ගැන..:) අනිත් එක මචං උඹ කියන විදිහට මම බුදුදහම ගැන මෙලෝහසරක් නොදන්නා එකෙක් වෙන්න ඇති.. එත් බන් උඹ තෙරුම්ගනින් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන බව ප්‍රකාශ කරන වෙලේ ආනන්ද හමුදුරුවොන්ට ඇතිවුණු මාරයාගේ බලපෑමයි.. උඹ මල්කඩන්න ගියවෙලේ උඹට ඇතිවුන කියන මාර බලපෑමයි දෙකක්..:) බුදුහාමුදුරුවො කියන්නේ කවුද ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? පොල්වත්ත කියන්නේ කවුද? ඔය දේවල් එක්ක බලානකොට elakiri එන උඹට මොන මාර බලපෑම් ද??
     
    උඹට වල්ගේ පෑගිලා බන්.. මාර බලපෑම ඇති කරේ අඟුලේ අයිතිකාරයට.. ලියල තියන දේ කියවල හරියට අර්ථයක් ගන්නේ බැරි උඹ කොහේ බුදු දහම තේරුම් ගන්නද බන්..:(:(

    උඹ පිළිගත්තත් නැතත් මටත් , උඹටත් , මේ ලෝකේ වෙසෙන ඕනෑම සත්වයෙකුට මාරයාගේ බලපෑම් තියෙනවා..නිර්වාණය අරමුණු කරන ඕනෑම කෙනෙකුට මාරයාගේ භාදාකිරීම් අපමණයි..එතැනදී ආනන්ද හාමුදුරුවන්ද, වෙන කෙනෙක්ද කියන එක මාරයාට වැඩක් නැහැ.. මම කලිනුත් කිව්වනේ.. මාරයා ගැන වැඩක් නැහැ කියන උඹට බුදු දහමෙන් හරයක් ලබාගන්න අමාරුයි..

    උඹට මේවා තේරුම්ගන්න නම් බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇතිකරගත යුතුයි.. බුද්ධ ධර්මය සැක කරන උඹට බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති උන කෙනෙක් ධර්මය රකින්න බොදුබල සේනා පස්සේ යන්නේ නැහැ බන්.. මේ ලෝකේ අපිට තියන එකම සහ අවසාන පිහිට බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය විතරයි..
     
    :(:( නෑ බන්.. මම උඹත් එක්ක රණ්ඩුවට එන්න ඕන කමක් නෑ... එත් අයි බන් උඹ මම නොකියන දේවල් මට දාන හැම reply එකක්ම කොටන්නේ.. උඹ කොහොමද කියන්නේ මම කොතනද බුද්ධ ධර්මය මට සැකයි කිව්වේ.. අදාළ පොයින්ට් එක විතරක් කතා කරපන්.. නැති දේවල් මතු කරන්න එපා...:no: මට මාරයා වැඩක් නෑ තමයි බන්.. මරය ගැන හිත හිතා මන් පිං කරන්නෙත් නෑ..මරයට බයත් නෑ.. මම හැමදේකටම මරය අල්ලගන්නෙත් නෑ..ඇත්තටම මාරයා වැඩක් නෑ.. මම හිතන්නේ නෑ බෝසතාණන් වහෙන්සේටවත් වරයාගෙන් වැඩක් තිබුනි කියලා... ශ්‍රද්ධාව ගැන මට කියන්න එපා බන් සිමාව ඉක්මවා ශ්‍රද්ධාව ගෙන යන්න එපා.. එක උඹ ඔය පතන නිවනට බාධාවක්... මටත් පෙන්නේ උඹෙත් ශ්‍රද්ධාව සිමාව ඉක්මවා ගිහිල්ල.. එක නිසා උඹට ආගමික කටයුතුවලදී වෙන හැම බාධාවක්ම උඹ ට පෙන්නේ මාරයාගේ බලපෑම කියල වගේ... ඕක බැහැර කරපන්.. :no:
     
    • Like
    Reactions: Robinhood wage ekek
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේවා තර්ක කර කර කාලෙ කන්න වටින මාතෘකාද බං?
    බොදු බල සේනාව කියන්නෙ මහින්දගෙ Product එකක්. ඒකෙන් ගහන්න ගියපු ගේම Fail. ඕකෙ මහ ලොකු දෙයක් නෑ. :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹට වල්ගේ පෑගිලා බන්.. මාර බලපෑම ඇති කරේ අඟුලේ අයිතිකාරයට.. ලියල තියන දේ කියවල හරියට අර්ථයක් ගන්නේ බැරි උඹ කොහේ බුදු දහම තේරුම් ගන්නද බන්..:(:(

    උඹ පිළිගත්තත් නැතත් මටත් , උඹටත් , මේ ලෝකේ වෙසෙන ඕනෑම සත්වයෙකුට මාරයාගේ බලපෑම් තියෙනවා..නිර්වාණය අරමුණු කරන ඕනෑම කෙනෙකුට මාරයාගේ භාදාකිරීම් අපමණයි..එතැනදී ආනන්ද හාමුදුරුවන්ද, වෙන කෙනෙක්ද කියන එක මාරයාට වැඩක් නැහැ.. මම කලිනුත් කිව්වනේ.. මාරයා ගැන වැඩක් නැහැ කියන උඹට බුදු දහමෙන් හරයක් ලබාගන්න අමාරුයි..

    උඹට මේවා තේරුම්ගන්න නම් බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇතිකරගත යුතුයි.. බුද්ධ ධර්මය සැක කරන උඹට බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති උන කෙනෙක් ධර්මය රකින්න බොදුබල සේනා පස්සේ යන්නේ නැහැ බන්.. මේ ලෝකේ අපිට තියන එකම සහ අවසාන පිහිට බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය විතරයි..

    මාරයා සහ උගේ බලපෑම් කථාකරන්න වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කලා නන් හරි. අපිට නොතේරෙන දේ මේ බිබීස් පස්සෙ ගිහින් දැන්ගන්න බැහැ. නිවන කෙසේ වෙතත් නිවනට මෙහා තියන සෘධි බල වගේ දේවල් අද දැන්ගන්න හරි ප්‍රත්‍යාක්ෂ කරගන්න බෑ. මොකද ඒවා මිථ්‍යා ගණයට වැටෙන දේවල් හින්ද. අනිත් එක විශ්ව විද්‍යාලෙකින් සෝවාන්ද , සකෘදාගාමීද කියල දැනගන්න තාම පරීක්ෂණයක් වත් නෑනෙ.
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙතන්දි පොල්වත්ත සහොදරයා මම දකින විදියට වැරදි නැහැ. එය කියන්නෙ බවුද්දයෙක් විදියට බවුද්දයෙක් විසින් ලබාගත් මනුස්ස ආත්මයෙන් කල්යුතු දෙ ගැන. බවුද්ඩයෙක්ගෙ මුලික අරමුන නිවන් දකින එක. අනිකුත් කාරනා නෙමෙයි.

    මනුස්සයෙක් වෙලා මෙ ලොකෙ ඉපදිලා, එතනින් නොනැවති ශ්‍රි ලන්කවෙ ඉපදිලා එතනිනුත් බවුද්දයෙක් වෙලා ඉපදෙනවා කියන්නෙ උපරිම වසනාවන්තයෙක් අනිවර්යෙන්ම. මෙ තර්ක්යෙන් ගත්තොත් අනිවා එයාගෙ යුතුකම බදුන් වහන්සෙ කියපු විදියට නිවන් අවබොද කරගන්න එක පමනයි. වෙන මොකුත් නෙමෙයි.

    නමුත් තනුජක සහොදරයා කියන කාරනව මම විශ්වාස කරනවා. අපි අපෙ රට ජාතිය අගම වෙනුවෙන් සටන් කල යුතුයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙච්චරයි මෙතැනදී සිංහල ජාතිය සහා බුදුදහම ශ්‍රීලංකාව තුල ආරක්ෂා කර ගැනීමට හා ඉදිරියටත් මගේ රට සිංහල බෞද්ධ රටක් ලෙසම තබා ගැනීම සම්බන්ධව තමයි මේ ත්‍රෙඩ් එකේ කතා වුනේ.. අතර තුරදී මේ සාකච්චාව වෙන පැත්තකට ගිය කියල තමයි මට හිතෙන්නේ...:baffled::baffled::baffled: