බොදු බල සේනාව........

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම අහන්න හිටපු ප්‍රශ්නෙම මේ දැන් එකෙක් අහල..
    පුද්ගලිකව එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මිනීමරපු හින්ද එතුමා නිවන් යන්න නැතුව ඇති..
    නමුත් එදා එහෙම නොකර එතුමා විතරක් ආරණ්‍යකට වැදිලා නිවන් ගියානං අද උඹද නිවන් යන්න ධර්මයක් කෝ?
    එතුමාට මිනීමරන්නේ නැතුව යුධ කරන්නේ නැතුව ධර්මය නැතිවෙලා යන්න ඇරලා අප්‍රමාදව මම නිවන් දකිනවා කියල හිතල මේ රට දෙමෙල්ලුන්ට දීල නිකං ඉන්න තිබ්බ..
    නමුත් එතුමා එහෙම කරේ නෑ..
    අන්න ඒ හින්දයි අද උඹ ආරණ්‍යකට ගිහිං ධර්මය ඉගෙනගෙන නිවන් ලබන්න පත්තන්නේ?
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං අද වෙනකොට බුදුදහම නැතිවෙලා බං එන්න එකයි මම කියන්නේ..

    මෛත්‍රී කරන වෙලාවට ඒක කරන්න ඔනි...යුද්ධ කරන් වෙලාවට එහෙම කරන්න ඔනි..පොරට කිව්වට තේරුම් ගන්නෙ නැ අයියෙ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    තනුජක , ඒ සියල්ල කර්මානුරූපීව සිද්දවෙන දේවල්.. ඒ සියල්ල සිද්දවෙන්නේ බුදුදහමට කර්මානුරූපීව අපේ රටේ තවත් ආයුෂ තියන නිසයි..

    දුටුගැමුණු රජතුමා දෙව්ලොව වැඩියේ යුද්ද කරපු නිසා නෙවෙයි.. කොත්මලේ ඉද්දි දීපු දාන දෙකක් නිසා.. මරණාසන්න මොහිතේ ප්‍රතිසන්ධියට ආසන්නම කර්මය උනේ කොත්මලේට පැනයද්දී දීපු දානයක් සහ කොත්මලේ ඉද්දි දීපු දානයක් කියලයි මට මතක.. රුවන්වැලි සෑය හදපු එක ලොකු පිනක් උනත් රුවන්වැලි සෑය හැදුවට වඩා ලොකු පින උනේ ඒ දීපු දාන කුසලකර්ම දෙකයි..

    මතක විදිහට දුටුගැමුණු රජතුමා තමයි මයිත්‍රී බුද්ධ ශාසනයේ අගසවු තනතුරක් දරන්නේ.. වැඩි විස්තර ඕනෙනම් සද්ධර්මාලංකාරය දෙන්නම් , කියවල බලන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    uba oya kiyana Buddhism eka mehe practice wenne naha Muslim unge population eka wadi wela un Shariah Law eka meheta apply karaoth...
    Buddhist unta witharak nemei Hindu , Christian , atheists , free thinkers
    oya ekektawth nidahase mehe jeevath wenne naha..

    මචන් ලෝක ස්භාවධර්මයට එරෙහිව යන්න බැහැ අපිට.. ලෝකය මිතාදෘෂ්ටිකයින්ගෙන් වැහිලා යන එක උඹටවත් මටවත් තියා බුදුරජානන් වහන්සේටවත් නවත්වන්න බැහැ ... ලෝක ස්භාවයට එරෙහිව සටන් වැදිලා සතර අපායේ වැටෙන්නේ නැතුව ධර්මය ඉගෙනගෙන සුගතිගාමී වෙන්න ප්‍රමාද නොවී...

    විශාකාව සෝවාන් උනේ අවුරුදු 7 දී.. එත් විවාහ වෙලා දරුවන් 7 දෙනෙක්ද කොහේ හැදුව කියලයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ.. සුගතිගාමී වෙන්න මහන වෙන්නම ඕන නැහැ.. අවශ්‍ය වෙන්නේ ධර්මයට අදාලව සිත පිහුටුවාගෙන ක්‍රියා කිරීම පමණයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෛත්‍රී කරන වෙලාවට ඒක කරන්න ඔනි...යුද්ධ කරන් වෙලාවට එහෙම කරන්න ඔනි..පොරට කිව්වට තේරුම් ගන්නෙ නැ අයියෙ..

    තෙලුයි වතුරයි කවලම් කරන්න බැහැ බන්.. යුද්දයයි, මෛත්‍රියයි එකට කරන්න බැහැ .. මයිත්‍රීය වඩන කෙනා යුද්දෙට යන්නේ නැහැ..
     
    • Like
    Reactions: DooA

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    තෙලුයි වතුරයි කවලම් කරන්න බැහැ බන්.. යුද්දයයි, මෛත්‍රියයි එකට කරන්න බැහැ .. මයිත්‍රීය වඩන කෙනා යුද්දෙට යන්නේ නැහැ..

    Ethakota theraputhabaya dutugamaunu ekka uddeta giye nadda..api ltte ekta maithre kara kara hitiynm apita ratak na bn..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචන් ලෝක ස්භාවධර්මයට එරෙහිව යන්න බැහැ අපිට.. ලෝකය මිතාදෘෂ්ටිකයින්ගෙන් වැහිලා යන එක උඹටවත් මටවත් තියා බුදුරජානන් වහන්සේටවත් නවත්වන්න බැහැ ... ලෝක ස්භාවයට එරෙහිව සටන් වැදිලා සතර අපායේ වැටෙන්නේ නැතුව ධර්මය ඉගෙනගෙන සුගතිගාමී වෙන්න ප්‍රමාද නොවී...

    විශාකාව සෝවාන් උනේ අවුරුදු 7 දී.. එත් විවාහ වෙලා දරුවන් 7 දෙනෙක්ද කොහේ හැදුව කියලයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ.. සුගතිගාමී වෙන්න මහන වෙන්නම ඕන නැහැ.. අවශ්‍ය වෙන්නේ ධර්මයට අදාලව සිත පිහුටුවාගෙන ක්‍රියා කිරීම පමණයි..

    mata ubath ekka digata digata argue karanna oona naha machan...
    personally mama irreligious habai sinhalayek widiyata , mama kamathi naha mey ratata karadarayak wenawata ,
    ubata ay ban therum ganna bari Islamic extremism eka spread wenawa kiyanne non Muslim Sri lankans lata loku threat ekak kiyana eka , meka nawatanna baha uba oya kiyana widiyata bana kiyalawth , mithree wadalawath , meka ta hari action ekak ganna oona kauru hari madihath wela
    ...
     
    Last edited:

    thanujaka

    Well-known member
  • තනුජක , ඒ සියල්ල කර්මානුරූපීව සිද්දවෙන දේවල්.. ඒ සියල්ල සිද්දවෙන්නේ බුදුදහමට කර්මානුරූපීව අපේ රටේ තවත් ආයුෂ තියන නිසයි..

    දුටුගැමුණු රජතුමා දෙව්ලොව වැඩියේ යුද්ද කරපු නිසා නෙවෙයි.. කොත්මලේ ඉද්දි දීපු දාන දෙකක් නිසා.. මරණාසන්න මොහිතේ ප්‍රතිසන්ධියට ආසන්නම කර්මය උනේ කොත්මලේට පැනයද්දී දීපු දානයක් සහ කොත්මලේ ඉද්දි දීපු දානයක් කියලයි මට මතක.. රුවන්වැලි සෑය හදපු එක ලොකු පිනක් උනත් රුවන්වැලි සෑය හැදුවට වඩා ලොකු පින උනේ ඒ දීපු දාන කුසලකර්ම දෙකයි..

    මතක විදිහට දුටුගැමුණු රජතුමා තමයි මයිත්‍රී බුද්ධ ශාසනයේ අගසවු තනතුරක් දරන්නේ.. වැඩි විස්තර ඕනෙනම් සද්ධර්මාලංකාරය දෙන්නම් , කියවල බලන්න..

    නෑ එච්චර විස්තර වලට යන්නේ නැතුව මම එක සරල ප්‍රශ්නයක් අහන්නං..
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං උඹ ධර්මය ආරක්ෂා කරන්න යුද්ධ කරනවද නැද්ද?

    තව දෙයක් අහන්නං..
    කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධ වෙනවා කියල උඹ හැමදෙයක්ම කරබාගෙන ඉන්න කෙනෙක් නං.
    උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නේ ඇයි?
    අවශ්‍ය නෑ හොද වෙන්න තියෙන වෙලාවට හොද වෙයි මගේ කර්මයට අනුව.. මේ ලෙඩෙන් මාව මැරෙන්න තියෙනවනං මැරෙයි බේරෙනවනන් බේරෙයි බෙහෙත් ගන්න ඕනේ නෑ එක මගේ කර්මය කියල උඹ ඉන්නේ නෑනේ..
    කර්මය දිහා බලාගෙන කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධවෙයි කියල උඹ කරබාගෙන ඉන්නේ නෑ උඹේ පුද්ගලික සෞඛ්‍ය ගැන හිතද්දී.. හොද උනා නොවුන උඹ සුදුසු ප්‍රතිකර්මයට යොමු වෙනවනේ කර්මයට හැමදේම භාර නොදී..
    නමුත් ධර්මය විනාස වෙද්දී විතරක් උඹ ඒක කර්මයට භාරදීලා ඉන්නවා ප්‍රතිකර්ම වලට යොමු නොවී..
    ඒක කොච්චර අසාධාරණ කතාවක්ද බං..
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම අහන්න හිටපු ප්‍රශ්නෙම මේ දැන් එකෙක් අහල..
    පුද්ගලිකව එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මිනීමරපු හින්ද එතුමා නිවන් යන්න නැතුව ඇති..
    නමුත් එදා එහෙම නොකර එතුමා විතරක් ආරණ්‍යකට වැදිලා නිවන් ගියානං අද උඹද නිවන් යන්න ධර්මයක් කෝ?
    එතුමාට මිනීමරන්නේ නැතුව යුධ කරන්නේ නැතුව ධර්මය නැතිවෙලා යන්න ඇරලා අප්‍රමාදව මම නිවන් දකිනවා කියල හිතල මේ රට දෙමෙල්ලුන්ට දීල නිකං ඉන්න තිබ්බ..
    නමුත් එතුමා එහෙම කරේ නෑ..
    අන්න ඒ හින්දයි අද උඹ ආරණ්‍යකට ගිහිං ධර්මය ඉගෙනගෙන නිවන් ලබන්න පත්තන්නේ?
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං අද වෙනකොට බුදුදහම නැතිවෙලා බං එන්න එකයි මම කියන්නේ..
    :yes::yes::yes::yes:
    මමත් ඕකම කිව්වා...:yes:

    ඇත්ත බන් උඹ ඔය කියපු ටික එස් මහින්ද හිමියන්ට එතකොට අනගාරික ධර්මපාලතුමාට එහෙම අවබෝධවෙලා නොතිබිච්ච එක මහා අපරාධයක්.. ශික් එහෙනම් උඹ මෙතන ඕවා අපිට තෙරුම්කරන්න ඕන වෙන්නෙත් නෑ නේ...:):):) මහම මහා අපරාධයක්!! අයි මේ දේවල් අනගාරික ධර්මපාල තුමන්ලා එස් මහින්ද හිමි වගේ අය නොදැන හිටියේ... උඹ ඔය කියන විදිහට හිතල එදා ඒ මිනිස්සු කටයුතුකරනම් අද අපිට මේ ප්‍රශ්නය ගැන කතාකරන්න වෙන්නෙත් නෑ නේ.. ශික්...:):):)

    (මේක තේරෙන්නේ නැත්තම් වැඩකුත් නෑ...)
     
    • Like
    Reactions: thanujaka

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ එච්චර විස්තර වලට යන්නේ නැතුව මම එක සරල ප්‍රශ්නයක් අහන්නං..
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං උඹ ධර්මය ආරක්ෂා කරන්න යුද්ධ කරනවද නැද්ද?

    තව දෙයක් අහන්නං..
    කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධ වෙනවා කියල උඹ හැමදෙයක්ම කරබාගෙන ඉන්න කෙනෙක් නං.
    උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නේ ඇයි?
    අවශ්‍ය නෑ හොද වෙන්න තියෙන වෙලාවට හොද වෙයි මගේ කර්මයට අනුව.. මේ ලෙඩෙන් මාව මැරෙන්න තියෙනවනං මැරෙයි බේරෙනවනන් බේරෙයි බෙහෙත් ගන්න ඕනේ නෑ එක මගේ කර්මය කියල උඹ ඉන්නේ නෑනේ..
    කර්මය දිහා බලාගෙන කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධවෙයි කියල උඹ කරබාගෙන ඉන්නේ නෑ උඹේ පුද්ගලික සෞඛ්‍ය ගැන හිතද්දී.. හොද උනා නොවුන උඹ සුදුසු ප්‍රතිකර්මයට යොමු වෙනවනේ කර්මයට හැමදේම භාර නොදී..
    නමුත් ධර්මය විනාස වෙද්දී විතරක් උඹ ඒක කර්මයට භාරදීලා ඉන්නවා ප්‍රතිකර්ම වලට යොමු නොවී..
    ඒක කොච්චර අසාධාරණ කතාවක්ද බං..
    :yes::yes::yes::yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    නෑ එච්චර විස්තර වලට යන්නේ නැතුව මම එක සරල ප්‍රශ්නයක් අහන්නං..
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං උඹ ධර්මය ආරක්ෂා කරන්න යුද්ධ කරනවද නැද්ද?

    තව දෙයක් අහන්නං..
    කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධ වෙනවා කියල උඹ හැමදෙයක්ම කරබාගෙන ඉන්න කෙනෙක් නං.
    උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නේ ඇයි?
    අවශ්‍ය නෑ හොද වෙන්න තියෙන වෙලාවට හොද වෙයි මගේ කර්මයට අනුව.. මේ ලෙඩෙන් මාව මැරෙන්න තියෙනවනං මැරෙයි බේරෙනවනන් බේරෙයි බෙහෙත් ගන්න ඕනේ නෑ එක මගේ කර්මය කියල උඹ ඉන්නේ නෑනේ..
    කර්මය දිහා බලාගෙන කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධවෙයි කියල උඹ කරබාගෙන ඉන්නේ නෑ උඹේ පුද්ගලික සෞඛ්‍ය ගැන හිතද්දී.. හොද උනා නොවුන උඹ සුදුසු ප්‍රතිකර්මයට යොමු වෙනවනේ කර්මයට හැමදේම භාර නොදී..
    නමුත් ධර්මය විනාස වෙද්දී විතරක් උඹ ඒක කර්මයට භාරදීලා ඉන්නවා ප්‍රතිකර්ම වලට යොමු නොවී..
    ඒක කොච්චර අසාධාරණ කතාවක්ද බං..
    :):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මාරයාගේ අවශ්‍යතාවය සත්වයින් නිර්වාණයට යන එක වලක්වීමයි..
    උදාහරණයක් කියන්නම්.. 2006 අවුරුද්දේ වගේ කාලේ මම ලංකාවේ ඉද්දි අපි යාළුවො සෙට් එකක් එකතු වෙලා මාසෙකට සැරයක් , දෙකක් වගේ නිවාඩු දවස් වලට එකතු වෙලා ගඟේ ගිහින් මානෙල්, කුමුදු වගේ මල් කඩල ආරණ්‍ය සේනාසනයට පූජා කරන්න පුරුදු වෙලා හිටිය... අපි එහෙම මල් කඩනකොට දවසට මල් 5000ක් වගේ කඩනවා උදේ ඉඳන් හවස් වෙනකම්ම... අපි ගඟේ යන්නේ තොටුපොළේ අහල පහල කෙනෙකුගෙන් අඟුලක් ඉල්ලගෙන.. මේ වැඩේ මාස කීපයක් කරනකොට මේ මනුස්සය සල්ලි වලටවත් අපිට අඟුල දෙන්න අකමැති උනා.. පස්සේ අපි වැඩියෙන් ගෙවන්නම් කීවාම මේ මනුස්සය අඟුල ලිහල ඔරු දෙක වෙන් කරලා ඔරු දෙක ගොඩ ඇදල දැම්ම.. අපි මල් කඩන වැඩේට ඒ මනුස්සය එයාගේ විරුද්දත්වය පෙන්නුවේ එහෙමයි.. තනි ඔරුවකින් ගිහින් අපිට ඒ තරම් මල් කඩන්නත් බැහැ . තනි ඔරුව අපිට කෙලින් පදින්නත් බැහැ .. ඒ නිසා අපේ මල් කඩන වැඩේ එතනම නැවතුනා.. ඒ තමයි මාර බලපෑම...:(:(

    මාරයා ගැන තකන්නේ නැති කෙනෙකුට බුදු දහමෙන් ඇති පලයක් නැහැ බන්..:lol::lol::lol::lol:

    මචං මට පොඩ්ඩක් උඹ ඔය කියන මාරයා පැහැදිලි කරපන්...:rolleyes::rolleyes::rolleyes:දැන් උඹලා මල් කඩන්න ගියේ බෝට්ටුවෙලු... ඊට පස්සේ ඒ බෝට්ටුව අයිතිකෙනා බෝට්ටුව දුන්නේ නෑලු.. ඒ එතකොට දැන් මාරයා බලපෑම් කරේ උඹලටද? බෝට්ටුවේ අයිතිකරයටද? නැත්තම් බෝට්ටුවටද? :) මම මේවා ප්‍රශ්න කරන්න යන්නේ නෑ බන්.. මා කලිනුත් කිව්වා වගේ මට උඩ බලාගෙන කෙල ගහගන්න බෑ...:(:(
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මෛත්‍රී කරන වෙලාවට ඒක කරන්න ඔනි...යුද්ධ කරන් වෙලාවට එහෙම කරන්න ඔනි..පොරට කිව්වට තේරුම් ගන්නෙ නැ අයියෙ..

    එක එක්කෙනා එක එක දේවල දිහා බලන්නේ වෙනස් ව්දිහටනේ බං..
    එකෙක්ට හරි මම කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරවන්න තිබ්බොත් ඇති..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක එක්කෙනා එක එක දේවල දිහා බලන්නේ වෙනස් ව්දිහටනේ බං..
    එකෙක්ට හරි මම කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරවන්න තිබ්බොත් ඇති..
    මම හිතන්නේ පොල්වත්ත අපි කියන දේ පටලවාගෙන ඉන්නේ.. එය කතා කරන්නේ නිවන් මාර්ගය ගැන විනා ධර්මය රකිම ආරක්ෂා කිරීම ගැන නෙවෙයි...:):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම හිතන්නේ පොල්වත්ත අපි කියන දේ පටලවාගෙන ඉන්නේ.. එය කතා කරන්නේ නිවන් මාර්ගය ගැන විනා ධර්මය රකිම ආරක්ෂා කිරීම ගැන නෙවෙයි...:):)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් හිරු tv එකේ ''සළකුණ'' හාමුදුරුවෝ කතා කරනවා බැලුවද? :):):)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං මට පොඩ්ඩක් උඹ ඔය කියන මාරයා පැහැදිලි කරපන්...:rolleyes::rolleyes::rolleyes:දැන් උඹලා මල් කඩන්න ගියේ බෝට්ටුවෙලු... ඊට පස්සේ ඒ බෝට්ටුව අයිතිකෙනා බෝට්ටුව දුන්නේ නෑලු.. ඒ එතකොට දැන් මාරයා බලපෑම් කරේ උඹලටද බෝට්ටුවේ අයිතිකරයටද? නැත්තම් බෝට්ටුවටද? :) මම මේවා ප්‍රශ්න කරන්න යන්නේ නෑ බන්.. මා කලිනුත් කිව්වා වගේ මට උඩ බලාගෙන කෙල ගහගන්න බෑ...:(:(

    මාරයා කියන්නෙ මුගලන් මහ රහතන් වහන්සේටවත් නවත්තන්න බැරි උන කෙනෙක් නෙ. මාරයාට ඇටෑක් කරන්න කිසිම කෙනෙකුට බැරි; සමහර ආගම් වල සාතන් කියන්නෙත් ,නරකට අධිපති කියල දෙවියන්ට වත් නවත්තන්න බැරි කෙනෙක් ගැන. පින් කරන එකාට අසාමාන්‍ය ලෙස බලපෑම් කරන කෙනෙක් තමයි මාරයා කියන්නෙ. මාරයාගෙත් සම්මුතියක් තියනව ඒකට පිටින් යන කෙනෙකුට ඔහු කැමති නෑ. හැම ආගමකම නපුරු බලවේගයක් ගැන කියල තියනව ඒක මාරයා හා සංසඳනය කරල බලන්න.
     
    :rolleyes::rolleyes::rolleyes: මම හිතන්නේ මම මතුකරන්න හැදුවේ වෙන දෙයක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    :rolleyes::rolleyes::rolleyes: මම හිතන්නේ මම මතුකරන්න හැදුවේ වෙන දෙයක්..

    මචන් මට තේරුන විදිහට කියන්නද.

    polwattacom සහෝදරයට වෙලා තියෙන දේ හරිම අස්වාභාවිකයි. මාර බලපෑමක්නම් වෙලා තියෙන්නේ දෙවෙනි එක.

    මාරයාගේ වැඩේ,
    නිවන් දකින්න පරමිතා පුරන කෙනාව පිනට හෝ පවට යොමු කරලා පාරමිතා පිරිල්ල නවත්වනවා.
    නිවන් පතා පින් කරන කෙනාට බාදා කරනවා.
    ලෞකික සැප බලාපොරොත්තුවෙන් පින් කරන කෙනාට උදව් කරනවා.
    වැරදි වැඩ කරන කෙනාට උපරිම උදව් කරනවා.
    බුදු දහම නැති කරන්න කවරහෝ කෙනෙක් වැඩ කරනව නම් ෆුල් සප් එක දෙනවා ඒ වැඩේට.