බොදු බල සේනාව........

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන්දි පොල්වත්ත සහොදරයා මම දකින විදියට වැරදි නැහැ. එය කියන්නෙ බවුද්දයෙක් විදියට බවුද්දයෙක් විසින් ලබාගත් මනුස්ස ආත්මයෙන් කල්යුතු දෙ ගැන. බවුද්ඩයෙක්ගෙ මුලික අරමුන නිවන් දකින එක. අනිකුත් කාරනා නෙමෙයි.

    මනුස්සයෙක් වෙලා මෙ ලොකෙ ඉපදිලා, එතනින් නොනැවති ශ්‍රි ලන්කවෙ ඉපදිලා එතනිනුත් බවුද්දයෙක් වෙලා ඉපදෙනවා කියන්නෙ උපරිම වසනාවන්තයෙක් අනිවර්යෙන්ම. මෙ තර්ක්යෙන් ගත්තොත් අනිවා එයාගෙ යුතුකම බදුන් වහන්සෙ කියපු විදියට නිවන් අවබොද කරගන්න එක පමනයි. වෙන මොකුත් නෙමෙයි.

    නමුත් තනුජක සහොදරයා කියන කාරනව මම විශ්වාස කරනවා. අපි අපෙ රට ජාතිය අගම වෙනුවෙන් සටන් කල යුතුයි.

    ඔයාගේ කමෙන්ට් එක මම අගය කරනවා.. මමත් කියන්නේ තනුජකල, දිල්වාලේල වැරදි නැහැ.. එත් රටවල්, ජාතියවල් රකින එක අපි කවද වෙනකම් කරන්නද කියලයි මගේ ප්‍රශ්නය.. එයාල මම කියන දේ තේරුම් ගන්නේ නැහැ.. මේ ආත්මේ සිංහල ජාතිය රකිනවා, ලංකාව රකිනවා,, ඊළඟ ආත්මේ සෝමාලියා ජාතිය රකිනවා, සෝමාලියාව රකිනවා, ඊළඟ ආත්මේ මුස්ලිම් ජාතිය රකිනවා, සවුදි අරාබිය රකිනවා.. ඊළඟ ආත්මේ තිරිසන් සතෙක් උනොත් උගේ ජාතිය රකිනවා, ඉපදිලා ඉන්න කැලැව රකිනවා.. ඔහොම කියන්න ගියොත් එලකිරිය ඉවර වෙනකම් ලිව්වත් ඉවරයක් වෙයිද.. අපි මීට කලින් ආත්ම වල කුම ආකාරයේ ජාතීන්, ආගම් රැකලා ඇතිද.. ඒ සියල්ල වගේද මේ ලැබිච්ච අවස්තාව.. මනුස්සව ඉපදිලා, බුදුදහම තියන රටක, බෞද්ධ අම්මකුගේ බඩේ.. දැන් තීරණය කල යුතුයි තවත් තවත් රකිනවද නැත්තම් රකිල්ලෙන් ගැලවිලා මේ සංසාරෙන් මිදෙනවද කියල.. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් මේ රැකිල්ල ඉවරයක් වෙයිද මචන්?????
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,860
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඕක තෙරෙනවා මේ රටේ ඉන්න බෞද්ධයන් බහුතරයකට. ඒකයි නයාට චන්දෙ දුන්නෙ නැත්තෙ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බලසෙනාවට වඩා හොදයි බන් මහින්දය එනවා අඩුම ගානෙ මහින්ද්ය රටට දෙයක් කරලා තියනව. බොදු බල සෙනව කිසි දෙයක් කරලත් නැහැ නිකම් මිනිස්සු අව්ස්සනව විතරයි අන්තිමට සින්හලයො මුස්ලිම් උනට ගහල ගෙවල් කැඩුවම එවට ගෙඋඋවෙත් ආන්ඩුවෙන් එවත් සින්හලයගෙ සල්ලි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක තෙරෙනවා මේ රටේ ඉන්න බෞද්ධයන් බහුතරයකට. ඒකයි නයාට චන්දෙ දුන්නෙ නැත්තෙ.:yes:

    Ow kattiyama ekapara niwan yanna inne.

    අන්තිමට සින්හලයො මුස්ලිම් උනට ගහල ගෙවල් කැඩුවම එවට ගෙඋඋවෙත් ආන්ඩුවෙන් එවත් සින්හලයගෙ සල්ලි

    Gewal kadan ekanam therumak nethi wedak.unge palli thama kadala ayin karanna one.
    sinhalayange salli walli thmayi hambayo jeewath wenne.
     
    thanujaka

    Well-known member

  • ඔයාගේ කමෙන්ට් එක මම අගය කරනවා.. මමත් කියන්නේ තනුජකල, දිල්වාලේල වැරදි නැහැ.. එත් රටවල්, ජාතියවල් රකින එක අපි කවද වෙනකම් කරන්නද කියලයි මගේ ප්‍රශ්නය.. එයාල මම කියන දේ තේරුම් ගන්නේ නැහැ.. මේ ආත්මේ සිංහල ජාතිය රකිනවා, ලංකාව රකිනවා,, ඊළඟ ආත්මේ සෝමාලියා ජාතිය රකිනවා, සෝමාලියාව රකිනවා, ඊළඟ ආත්මේ මුස්ලිම් ජාතිය රකිනවා, සවුදි අරාබිය රකිනවා.. ඊළඟ ආත්මේ තිරිසන් සතෙක් උනොත් උගේ ජාතිය රකිනවා, ඉපදිලා ඉන්න කැලැව රකිනවා.. ඔහොම කියන්න ගියොත් එලකිරිය ඉවර වෙනකම් ලිව්වත් ඉවරයක් වෙයිද.. අපි මීට කලින් ආත්ම වල කුම ආකාරයේ ජාතීන්, ආගම් රැකලා ඇතිද.. ඒ සියල්ල වගේද මේ ලැබිච්ච අවස්තාව.. මනුස්සව ඉපදිලා, බුදුදහම තියන රටක, බෞද්ධ අම්මකුගේ බඩේ.. දැන් තීරණය කල යුතුයි තවත් තවත් රකිනවද නැත්තම් රකිල්ලෙන් ගැලවිලා මේ සංසාරෙන් මිදෙනවද කියල.. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් මේ රැකිල්ල ඉවරයක් වෙයිද මචන්?????

    එක තමයි මම කලිනුත් කිව්වේ..
    පුද්ගලිකව උඹ හිතන්නේ උඹ ගැන විතරයි..
    උඹේ නිර්වාණය ගැන විතරයි..

    මම අහපු ප්‍රශ්නෙට උඹ උත්තරයක් දුන්නේ නෑ තාම...
    මම අහන්නේ එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං ධර්මය ආරක්ෂා කිරීම උදෙසා උඹ සටන් වදිනවද නැද්ද?
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Pissu. Hamuduravru inna one darmaya deshna karanna misak yudda karanna anith unva maranna kiyanna nemei. Bodu bala mauduravnge extremism nisa Buddhists la kiyanneth muslim aya vagema aya kiyala wena ratawala aya hithanna aragaththa.. Kawuru kohoma kiwwath dan loke 2 waniyata wadi muslim lai oka apita nawattanna baha e vage dekata tharaha aran muslim wirodi widihata inna aya nam kohoma bawudda ayada kiyala hithaganna baha..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක තමයි මම කලිනුත් කිව්වේ..
    පුද්ගලිකව උඹ හිතන්නේ උඹ ගැන විතරයි..
    උඹේ නිර්වාණය ගැන විතරයි..

    මම අහපු ප්‍රශ්නෙට උඹ උත්තරයක් දුන්නේ නෑ තාම...
    මම අහන්නේ එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං ධර්මය ආරක්ෂා කිරීම උදෙසා උඹ සටන් වදිනවද නැද්ද?

    මචන් අපිට අදාළ රාජකාරිය අපි කල යුතුයි.. කොසොල් රජතුමා බුදුරජානන් වහන්සේගෙන් අහනවා එක තැනකදී රජකම කරනකොට මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙනවා, ඒවාට පව් සිද්ද වෙනවද කියල.. බුදුරජානන් වහන්සේ දේශනා කරනවා රජකම් කරද්දී ඒ සිද්දවෙන දේවල් ගැන හිතන්නේ නැතුව රජකම කරන්න කියල.. ඒ වගේම මම එදා රජ උනානම් මමත් යුද්ද කරනවා මගේ රට බේරගන්න.. මොකද භූමිය ආරක්ෂා කරලා නීතිගරුක සාමකාමී සමාජයක් පවත්වන්න තමයි රජෙක් ඉන්නේ.. එතැනදී රටේ සාමය සහ ඒකීයභාවය වෙනුවෙන් මම යුද්දේ කරනවා නොකරම බැරිනම්.. හැබැයි මුක්‍ය පරමාර්ථය භූමිය ආරක්ෂා කිරීමයි...
     
    thanujaka

    Well-known member
  • මචන් අපිට අදාළ රාජකාරිය අපි කල යුතුයි.. කොසොල් රජතුමා බුදුරජානන් වහන්සේගෙන් අහනවා එක තැනකදී රජකම කරනකොට මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙනවා, ඒවාට පව් සිද්ද වෙනවද කියල.. බුදුරජානන් වහන්සේ දේශනා කරනවා රජකම් කරද්දී ඒ සිද්දවෙන දේවල් ගැන හිතන්නේ නැතුව රජකම කරන්න කියල.. ඒ වගේම මම එදා රජ උනානම් මමත් යුද්ද කරනවා මගේ රට බේරගන්න.. මොකද භූමිය ආරක්ෂා කරලා නීතිගරුක සාමකාමී සමාජයක් පවත්වන්න තමයි රජෙක් ඉන්නේ.. එතැනදී රටේ සාමය සහ ඒකීයභාවය වෙනුවෙන් මම යුද්දේ කරනවා නොකරම බැරිනම්.. හැබැයි මුක්‍ය පරමාර්ථය භූමිය ආරක්ෂා කිරීමයි...

    උඹ කියපූ ප්‍රශ්න ඔක්කොමටම උත්තර හම්බ උනා..
    කරුණාකරලා දීඝ නිකායේ පාසාදික සූත්‍රය කියවපන්..
    ඒ වගේම භරු ජාතකයත් කියවපන්..

    ඔය දෙක කියවල බලපන්කො මුලින්ම..
    මම පුද්ගලිකව කියෙව්වා මේ අද...
    අන්න එතකොට තේරෙයි උඹට මම මෙච්චර වෙලා කතා කරපුව..

    ආ මෙන්න මේකත් බලපන්..
    මේ තියෙන්නේ සරලව භරු ජාතකයේ කතාව..

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i don't give a shit. tried as hard as i could to stand for the sinhala race but sinhala people are thinking only about short term comfort.
    if sinhala race needs to be doomed so be it!
    there's absolutely no point in fighting
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කියපූ ප්‍රශ්න ඔක්කොමටම උත්තර හම්බ උනා..
    කරුණාකරලා දීඝ නිකායේ පාසාදික සූත්‍රය කියවපන්..
    ඒ වගේම භරු ජාතකයත් කියවපන්..

    ඔය දෙක කියවල බලපන්කො මුලින්ම..
    මම පුද්ගලිකව කියෙව්වා මේ අද...
    අන්න එතකොට තේරෙයි උඹට මම මෙච්චර වෙලා කතා කරපුව..

    ආ මෙන්න මේකත් බලපන්..
    මේ තියෙන්නේ සරලව භරු ජාතකයේ කතාව..

    ඔයා ගොඩනගන්න හදන තර්කය පැහැදිලි මදියි මිත්‍රයා.. පාසාදික සූත්‍රය කියෙව්වා..ඒ සුත්‍රය ඇතුලෙන් ඔයා මට කියන්න යන්නේ කුමන පණිවිඩයක්ද කියල පැහැදිලි නැහැ..ටිකක් පැහැදිලි කරනවානම් හොඳයි.. නොදන්නා ධර්ම කොටසක් කියල දෙන එක පිනක්.. එත් බරු ජාතකයමම කියවල නැහැ.. ඔන්ලයින් හොයාගන්න නැහැ..ඔයා දන්නා තැනක ඔන්ලයින් තියෙනවනම් මට ලින්ක් එක එවනවද..
     
    thanujaka

    Well-known member
  • ඔයා ගොඩනගන්න හදන තර්කය පැහැදිලි මදියි මිත්‍රයා.. පාසාදික සූත්‍රය කියෙව්වා..ඒ සුත්‍රය ඇතුලෙන් ඔයා මට කියන්න යන්නේ කුමන පණිවිඩයක්ද කියල පැහැදිලි නැහැ..ටිකක් පැහැදිලි කරනවානම් හොඳයි.. නොදන්නා ධර්ම කොටසක් කියල දෙන එක පිනක්.. එත් බරු ජාතකයමම කියවල නැහැ.. ඔන්ලයින් හොයාගන්න නැහැ..ඔයා දන්නා තැනක ඔන්ලයින් තියෙනවනම් මට ලින්ක් එක එවනවද..

    පාසාදික සූත්‍රය උඹ කියෙව්වනන් මචං එකේ අන්තර්ගතය උඹ දන්නවා ඇතිනේ..
    නිගණ්ඨනාත පුත්‍රගේ මරණෙන් පස්සේ නිගණ්ඨයෝ කොටස් දෙකක් අතර ඇතිවෙන සටනකදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා චුන්ද මහා රහතන් වහන්සේටයි ආනන්ද මහරහතන් වහන්සේටයි බුද්ධ වචනය පැවතීමේ වටිනාකම..
    ඇයි බුද්ධ වචනය පවතින්න ඕනේ කියන එක..
    අපි නිවන් යනවා විතරක් නෙමෙයි සම්බුද්ධ දේශනාව පවතින්න ඕනේ කියන එක පැහැදිලිවම තියෙනවා..
    එතැනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුන් නැති කාලකයක උනත් බුද්ධ දේශනාව පවතින්න ඕනේ එතකොට බුද්ධ දේශනාව නැතිකමින් මිනිස්සුන්ට තැවෙන්න සිද්ධ වෙන්නේ නෑ කියල..

    ඔන්න ඕක ගැන තමා මෙච්චර වෙලා මම කිව්වේ මචං..
    බුද්ධ වචනය පවතින්න ඕනේ..
    එකයි බුදුන් පවා දේශනා කරේ..

    මෙන්න තියෙනවා භරු ජාතකය..
    ඕන එකෙක් ඕන දෙයක් කරයි ඕන ඕන තැන පල්ලි හදයි අපි ඒවා නවත්තන්න ඕනේ නෑ කියල උඹ හිතනවනං මෙන්න එකටත් උඹට ධර්මානුකූල පිළිතුරක් තියෙනවා..

    http://jathakakatha.lk/sinhala/inde...ticle&id=273:206-&catid=54:201-250-&Itemid=97
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    ඔයාගේ කමෙන්ට් එක මම අගය කරනවා.. මමත් කියන්නේ තනුජකල, දිල්වාලේල වැරදි නැහැ.. එත් රටවල්, ජාතියවල් රකින එක අපි කවද වෙනකම් කරන්නද කියලයි මගේ ප්‍රශ්නය.. එයාල මම කියන දේ තේරුම් ගන්නේ නැහැ.. මේ ආත්මේ සිංහල ජාතිය රකිනවා, ලංකාව රකිනවා,, ඊළඟ ආත්මේ සෝමාලියා ජාතිය රකිනවා, සෝමාලියාව රකිනවා, ඊළඟ ආත්මේ මුස්ලිම් ජාතිය රකිනවා, සවුදි අරාබිය රකිනවා.. ඊළඟ ආත්මේ තිරිසන් සතෙක් උනොත් උගේ ජාතිය රකිනවා, ඉපදිලා ඉන්න කැලැව රකිනවා.. ඔහොම කියන්න ගියොත් එලකිරිය ඉවර වෙනකම් ලිව්වත් ඉවරයක් වෙයිද.. අපි මීට කලින් ආත්ම වල කුම ආකාරයේ ජාතීන්, ආගම් රැකලා ඇතිද.. ඒ සියල්ල වගේද මේ ලැබිච්ච අවස්තාව.. මනුස්සව ඉපදිලා, බුදුදහම තියන රටක, බෞද්ධ අම්මකුගේ බඩේ.. දැන් තීරණය කල යුතුයි තවත් තවත් රකිනවද නැත්තම් රකිල්ලෙන් ගැලවිලා මේ සංසාරෙන් මිදෙනවද කියල.. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් මේ රැකිල්ල ඉවරයක් වෙයිද මචන්?????

    මෙ රැකිල්ලෙ ඉවෙරයක් නම් වෙන්නෙ නැ කොහොම කලත්.

    මෙහෙමයි මචන් මෙක සම්පුර්න මර්තෘකා දෙකක්. මෙ දෙකට එකට ගමන් කරන්න බැ.

    නමුත් නිවන් දැකිම කියන එක මෙ මනුස්ස ආත්මයෙන් ඉවෙර කරගන්න උත්සහ නොකරන නමුත් බවුද්ද දර්ශන්ය ආගමක් විදිය්ට ඉස්සරහට මතු පරම්පරාවට ගෙනියන්න ආස කැක්කුමක් තියෙන අයට මෙ දෙකම කරන්න පුලුවන්. එගොල්ලොන්ගෙ මුලික අරමුන භාවනා කරලා නිවන් දැකිම නෙමෙයි. නමුත් බවුද්දයෙක් වශන්යෙන් කලහැකි අනෙකුත් දෙ කරලා මෙ සන්සාරයෙ දිගටම ජිවත් වෙන එක.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පාසාදික සූත්‍රය උඹ කියෙව්වනන් මචං එකේ අන්තර්ගතය උඹ දන්නවා ඇතිනේ..
    නිගණ්ඨනාත පුත්‍රගේ මරණෙන් පස්සේ නිගණ්ඨයෝ කොටස් දෙකක් අතර ඇතිවෙන සටනකදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා චුන්ද මහා රහතන් වහන්සේටයි ආනන්ද මහරහතන් වහන්සේටයි බුද්ධ වචනය පැවතීමේ වටිනාකම..
    ඇයි බුද්ධ වචනය පවතින්න ඕනේ කියන එක..
    අපි නිවන් යනවා විතරක් නෙමෙයි සම්බුද්ධ දේශනාව පවතින්න ඕනේ කියන එක පැහැදිලිවම තියෙනවා..
    එතැනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුන් නැති කාලකයක උනත් බුද්ධ දේශනාව පවතින්න ඕනේ එතකොට බුද්ධ දේශනාව නැතිකමින් මිනිස්සුන්ට තැවෙන්න සිද්ධ වෙන්නේ නෑ කියල..

    ඔන්න ඕක ගැන තමා මෙච්චර වෙලා මම කිව්වේ මචං..
    බුද්ධ වචනය පවතින්න ඕනේ..
    එකයි බුදුන් පවා දේශනා කරේ..

    මෙන්න තියෙනවා භරු ජාතකය..
    ඕන එකෙක් ඕන දෙයක් කරයි ඕන ඕන තැන පල්ලි හදයි අපි ඒවා නවත්තන්න ඕනේ නෑ කියල උඹ හිතනවනං මෙන්න එකටත් උඹට ධර්මානුකූල පිළිතුරක් තියෙනවා..

    http://jathakakatha.lk/sinhala/inde...ticle&id=273:206-&catid=54:201-250-&Itemid=97
    :yes::yes::yes::yes::yes:
     
    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    යකෝ මේ රට රනිල්ගෙන් බේරගන්න සිංහලයන්ට බැරි උනා
    මහින්ද ජරා පොරක් නිසා තමයි අද සිංහලය විඳවන්නේ
    මහින්ද හම්බ ජරා වැඩ කරලත් යකෝ අසන 95ක් උගේ පස්සේ අවේ රනිල් එක්ක එකතුවෙලා හම්බයෝ මේ රටට කෙලවන බව ඕන මෝඩයෙකුට තේරෙන නිසා (හැබැයි fried rice chiken අඬු , අවසාන ප්‍රේමයි මාගෙ , කරගත්ත සිංහල අවජාතකයන් හැරුනුකොට )
    චනසාරයා මොලේ පාවිච්චි කරේ නැනේ මී හරකෙක් වගේ හම්බයන්ට කෙල්ල හරි යන්නේ නැහැ
    මට හිතෙනවා රතනය ටිකක් හරි ජාතියට ආදරේ කියල
    එත් කොහොම විශවාස කරන්නද උගේ කකුල් දෙක අස්සෙත් දන් පොල්ලක් තියන කොට.

    අපිට තියන එකම ගැලවීම දැන් ඉතින් දමිල සහෝදරයෝ තමයි සිංහල බල්ලෝ හම්බ විනාසේ දකින්නේ නැහැ

    තව අවුරුදු පහකින් දමිල සහෝදරයෝ හම්බයෝ කරන විනාසේ අවබෝදකරගෙන අප සමග එක වේවි මේ රට බේරගන්න

    එතකන් ඉවසගෙන ඉමු
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ සිංහලයන්ට බොදු බල සේනාවේ වැරදි පේනවා මිසක් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන කිසි දෙයක් පේන්නේ නැහැ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ සිංහලයන්ට බොදු බල සේනාවේ වැරදි පේනවා මිසක් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන කිසි දෙයක් පේන්නේ නැහැ..

    :yes::yes::yes: