බොදු බල සේනා මහ සඟ සමුළුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොදු බල සේනා මහ සඟ සමුළුව

    සැප්තැම්බර් 28 වැනි දින සවස 1.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බොදු බල සේනා මහ සඟ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා දැනටමත් සියලු කටයුතු සූදානම් කොට හමාර ය. දෙස් විදෙස් ගිහි පැවිදි සුවිසල් බෞද්ධ ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් යුත් මෙම මහ සඟ සමුළුව කෙරෙහි සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේ ම අවධානය යොමු ව ඇති බැව් නො රහසකි.
    මේ අතර නැගෙන බොදු බලයට බිය වූ ඇතැම් ජාතිවාදී, ආගම්වාදී, අවස්ථාවාදී, මූලධර්මවාදී, අන්තවාදී පුද්ගලයන් හා කල්ලිකණ්ඩායම් විසින් එළැඹෙන මහ සඟ සමුළුව දියාරු කර හැරීම පිණිස හා වළක්වාලීම පිණිස නොයෙක් කූට කුමන්ත්‍රණ සමුදායක් ද දියත් කරමින් සිටී. අප සංවිධානය විසින් ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවට කරන ලද පොදු ආරාධනයක් අනුව අන්තවාදයට එරෙහි ව බුරුම බෞද්ධ ප්‍රබෝධයට පණ දුන් අෂින් විරතු හිමියන් මහ සඟ සමුළුවට වැඩවීම පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කුලප්පු වී ඇති ආකාරය එවැන්නකි. අවිහිංසාවාදී බෞද්ධත්වයට හා සංඝරත්නයට එරෙහි ව ලාංකික මුස්ලිම් ප්‍රජාව උසි ගැන්වීමේ අටියෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ගෙන යන ප්‍රෝඩාකාරී ප්‍රයත්නය සම්බන්ධයෙන් අපි අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු. එසේ ම, එවැනි අල් ටකියාවන්ට හසු නො වන ලෙස සකල බෞද්ධ ප්‍රජාවගෙන් ද ඉල්ලා සිටිමු. මන්දයත්, අපගේ ප්‍රයත්නය දැය නගන මග පෙන්වීම විනා දැය නසන මග කියා දීම නො වන හෙයිනි. එවැනි මොහොතක සහජීවනය ගරු කරනවා යැ යි නිතර දෙවේලේ මතුරන පිරිසක් වශයෙන් සිංහල බෞද්ධ බලවේගයට සහාය වීම පසෙක ලා දැය නසන මගකට අවතීර්ණ වීම ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ අරමුණ නම් සමස්ත ජාතිය ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ද තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු

    1174515_288769097984593_844327803318599503_n.jpg

    10644454_288768921317944_7178046215058441553_n.jpg

    10672374_288769281317908_5111392136353002184_n.jpg

    1378160_288769524651217_5161946653059277930_n.jpg

    10599727_288769717984531_1780172424581212834_n.jpg

    10612611_288770141317822_688466936668137030_n.jpg

    1907438_288770457984457_8854729840011793873_n.jpg

    හැකි හැමෝම එන්න
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපි යනවා අද කොළබට බලමු බලන්න හබ්බයෝ මොකෝ කරන්නේ කියලා , ඉතුරු ටිකත් කපලා තමා යවන්නේ අද ආවොත්නම්

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විෙද්ශ ගතව සිටින ෙබාෙහා් මුස්ලිම් ලාංකිකයන් ෙබාෙහා් ෙසයින් කලබල වී අැත. සමාජ අඩවි හරහා ඔවුන් ෙගාඩනගාෙගන අැති ෙතාරතුරු ජාලය ඔස්ෙස් විවිධ මතිමතාන්තර පතුරුවා හරිමින් සිටී. මාවනැල්ල ෙක්න්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මුසල්මානු අධිලබ්ධික ෙතාරතුරු මධ්‍යස්තානය ෙමම කටයුතු ෙමෙහයවයි. ෙබාදු බල ෙස්නා අඩවිය ෙවත ප්‍රහාර ඒල්ලවීමට ෙමන්ම ෙවනත් ජාාතිවාදී කලබල අැති කිරීෙම් කුප්‍රකට කටයුතු සිදු විය හැකි බැවින් සියල්ෙලා් සාවධානව සිටිය යුතුය.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බොදු බල සේනාව එක්ක පුදුම තරහක් තියෙන්නේ ඊනිව්ස් කරන එකාට.. ඌට තමයි හම්බයන්ට වඩා මේවට රිදෙන්නේ.. අනිත් සෙට් එක තමයි ඔය සිංහල බ්ලොග් අටවන් බයිලා ගහන සෙට් එක.. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හදන එක උන් විවේචනය කරනවා.. ඒත් අඩියෙන් අඩිය හම්බ ගුබ්බෑයම් අටවන එක ගැන කට හොලවන්නෑ.. අනේ මන්දා රටකට ගිය කලක්..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බොදු බල සේනාව එක්ක පුදුම තරහක් තියෙන්නේ ඊනිව්ස් කරන එකාට.. ඌට තමයි හම්බයන්ට වඩා මේවට රිදෙන්නේ.. අනිත් සෙට් එක තමයි ඔය සිංහල බ්ලොග් අටවන් බයිලා ගහන සෙට් එක.. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හදන එක උන් විවේචනය කරනවා.. ඒත් අඩියෙන් අඩිය හම්බ ගුබ්බෑයම් අටවන එක ගැන කට හොලවන්නෑ.. අනේ මන්දා රටකට ගිය කලක්..

    මචන් ගාල්ලෙ මුස්ලිම් ගෙවල් 70 කට එක පල්ලිය ගානෙ හදන්න ඉඩ දීලා කියල ආරන්චියක් ආවා. ඇත්තද දන්නෙ නෑ. මෙහෙම ගියොත් මුළු ගාල්ලම අල්ලයි මුන් :dull::dull:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචන් ගාල්ලෙ මුස්ලිම් ගෙවල් 70 කට එක පල්ලිය ගානෙ හදන්න ඉඩ දීලා කියල ආරන්චියක් ආවා. ඇත්තද දන්නෙ නෑ. මෙහෙම ගියොත් මුළු ගාල්ලම අල්ලයි මුන් :dull::dull:

    එහෙමද? දන්නෑ මචන් හරියට මොකද මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.. හැබැයි එහෙම ආරංචියක් නම් ආවේ නෑ.. කවුද සහො කිව්වේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    True:yes: