බොනකොට ගන්න bite......

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මටනම් coca-cola, Pepsi පේන්න බෑ.. :dull::dull:
    සැන්ඩි කරන්න හොඳ Soda නැත්නම් cool වතුර.. අයිස් කැට උණත් හොඳයි :)
    බයිට් නම් මාළු බඩ, චිකන් පාට්ස්, පිපින්ඥ පෙති, ඇපල් හොඳයි ;);)
    පොඩි මාළු බැදල ගත්තොත් කාලක් ගහන්නත් මදි :oo::oo:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මටනම් coca-cola, Pepsi පේන්න බෑ.. :dull::dull:
    සැන්ඩි කරන්න හොඳ Soda නැත්නම් cool වතුර.. අයිස් කැට උණත් හොඳයි :)
    බයිට් නම් මාළු බඩ, චිකන් පාට්ස්, පිපින්ඥ පෙති, ඇපල් හොඳයි ;);)
    පොඩි මාළු බැදල ගත්තොත් කාලක් ගහන්නත් මදි :oo::oo:

    මට මතක්වෙන්නෙ ඉස්සර A/L කරන කාලෙ ගහපු හැටි :cool:
    රටකජු රුපියල් 5 පැකට් දෙකෙන් ගල් බාගෙ ගහන්නෙ කොහෙහරි බීච් එකක ඉඳන් :lol:
    දැන් එහෙම බොන්න බැහැ :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොන කොට නම් වඩෙ,කඩල ජම්බො පීනට්, මික්ස් රයිස් වගෙ එවා තමයි :) බිව්වට පස්සෙ එතන් ඉන්න ලව් කරන එකෙක් හරි බූට් එකක් කාපු එකෙක්ව බයිට් කරනවා:lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Char max thread ekak meka mama dekapu EK eke ...
    gon huthala tikak thaman ge weera kam pennanawa .... othana beluwahama godak bite kana un thama meke pictures danne...
    mata duka me wage un ekka kohomada api agamak ,jathiyak rakinne... api kohomada rata geniyanne...
    ethatama kiyanna one ... po*nna Hu**thala tikak ...

    Mu pissekda machan...:oo:
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    bite නම් ඉතින් කුමාරි bite ලංකාවේ හැම තැනම තියෙනවානේ
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    Try this chicken gizzard stew
    images.jpeg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    a4rfgl.jpg


    අද බිපුවා..බය්ට් වල ෆොටො ගන්න අමතක උනා..බයිට් එකට තිබ්බෙ..ඩෙවල් චිකන් ප්ලෙට් එකයි..ග්‍රින් ඇපල්
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපො බන් ඩෙවල් පැනි රහට හදපුවාම එව්වත් එක්ක බොන්න බෑ මටනම්. සැරට තිබ්බොත් තමයි හොද?

    පැනිරහට හදපු ඩෙවල් එකකුයි,ඇපල් සොඩයි, අයි.ඩී.එල් රෙඩ් රම් එකයි බීපන්කො අනිවා කබ්බ යනවා.(රොක්ලන්ඩ් රෙඩ් රම් එක්නම් හොදයි)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොන කොට ගන්න කියලා එහෙම special බයිට් එකක් නැ, හැබැයි එක බොන බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා මචං