බොනකොට ගන්න bite......

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගිය සෙනසුරාද සෙට් උනා අතේ වැඩිය සල්ලි තිබ්බෙත් නෑ අපි ඔක්කොම 6ක් හිටිය එදා අපි ගැහුවෙ ලාබෙට වාසියට ගැහිල්ලක් මෙන්න මේව
    EnglishAppleArrack.jpg

    අපි කියන්නේ පලතුරු බීම කියල ඕකට. ඕකෙ තව ග්‍රෙප්ස් එකකුයි තවත් මොකක් හරි පලතුරකුයි තියෙනවා. ගද නැති නිසා ඩ්‍රියිව් කරන්න එහෙම තියෙනවනම් ගැලපෙනම පානයක්. හැබයි අරක්කු ගතිය නම් මට මෙව්වයින් එන්නේ නෑ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපි කියන්නේ පලතුරු බීම කියල ඕකට. ඕකෙ තව ග්‍රෙප්ස් එකකුයි තවත් මොකක් හරි පලතුරකුයි තියෙනවා. ගද නැති නිසා ඩ්‍රියිව් කරන්න එහෙම තියෙනවනම් ගැලපෙනම පානයක්. හැබයි අරක්කු ගතිය නම් මට මෙව්වයින් එන්නේ නෑ.

    වදිනවද බන්..?? ගාන එහෙම කොහොමද මෙකෙ
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    issara a l kale nam bewa. dan nam na bnz. etakota nam omlet chicken devel tama set godak gatte. dan nam yaluwo set wenakota bite eken bagayakma mage wage tamai.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වදිනවද බන්..?? ගාන එහෙම කොහොමද මෙකෙ
    වඩින එක නම් වදිනවා...අවුලක් නෑ. ගානත් ලොකු වැඩියක් නෑ 1200 ක් විතර උපරිම් ඇති කාලෙකින් ගත්තෙ නැති නිසා මතක නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චිකන් ඩෙවල්, කඩල ඩෙවල්, මුරුක්කු, මයියොක්කා වගේ මොනව හරි ගන්නවා බජට් එකේ හැටියට.

    බියර් වලට නම් චීස් පට්ට :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇපල් කපලා ලුනුයි ගම්මිරිසුයි දාලා..
    චිකන් ඩෙවල්..
    පෝක් බිස්ටේක්..
    කඩල...
    කංකුං ඩෙවල්..
    මං‍ඤොක්කා තම්බලා ඌරු මස් බොරේට උයලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    around 1000 wage man hithanne..
    api eka parak set una okema mango rasa 1ta.
    ekath awlak ne.
    kiwwath wage wedi smell 1k ne
    hebei pahuwadata poddak oluwa kakkuma enawa :sorry:

    අපෝ බං අර පෙට්‍රොෆ් කියන වොඩ්කා එකද? ජරාවක් බං ඒක :angry:
    කසිප්පු ගැහුව වගේ උන් හිටි තැන් නැති වෙනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වදිනවද බන්..?? ගාන එහෙම කොහොමද මෙකෙ

    වදින එක වදිනව නස්පුක් වෙන්න හැබැයි වැඩිවෙලාවක් තියෙන්නෙ නෑ, ගාන 980/= ඇපල් සෝඩ එකත් එක්ක බොද්දි සොෆ්ට් ඩ්‍රන්ක් එකක් බොනව වගේ ඕනෙ තරම් බොන්න පුලුවන් පට්ට
    අපි කියන්නේ පලතුරු බීම කියල ඕකට. ඕකෙ තව ග්‍රෙප්ස් එකකුයි තවත් මොකක් හරි පලතුරකුයි තියෙනවා. ගද නැති නිසා ඩ්‍රියිව් කරන්න එහෙම තියෙනවනම් ගැලපෙනම පානයක්. හැබයි අරක්කු ගතිය නම් මට මෙව්වයින් එන්නේ නෑ.

    මැන්ගො , ග්‍රේප්ස් ෆ්ලේවර්ස් දෙකෙන්ම එනව පොඩ්ඩක්වත් ගද නෑ.. හැබැයි මැන්ගෝ හරි ග්‍රේප්ස් හරි වලට සෙට් වෙන සැන්ඩි එකනම් මෙහෙ නෑ.. නෙක්ට එක පැනිරස වඩී

    meke price kiyapanko... man beela ne hondaida..??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    සැහෙන කාලෙකින් මේ පැත්තේ ආපු ගමන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක. :P
    කලින් ගසපු ගැසිලි දැන් සෑහෙන්න අඩු කරල තියෙන්නෙ.. සෙට් උනත් සෙට් වෙන්නෙ මේ දෙකට. ඒ නිසා බයිට් ඕනෙම නැහැ. :rofl:

    ac4n60.jpg

    fc8qkz.jpg

    අඩෝ මේක තමා බාන්ඩේ කබරට නෑ ඔලුවේ අමාරු නෑ. වදිනවා පැය 7-8 නස්පුක් වෙන්න . මේක තමා බාන්ඩේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කරකුට්ටන් වෙන්න ගසපු කාලයක් මතක නෑ පොන්නයො.. ඉස්සර A/L කාලෙ රුපියල් 5 රටකජු පැකට් වලින් බෝතල් ගණන් ගහන්නෙ ගේමක් නැතිව :baffled:

    මේ 2012 නිදහස් දවසෙ ගහපු හැටි.. මේවත් එක්ක Beehive බෝතලයක් ගහල එකෙක්ටවත් වෙරි උනේ නෑ.. ඒ පාර හතර වටේ කෝල් කරල එකෙක්ට කියල ගල් බෝතල් 3ක් සෙට් කරගෙන ඒවත් ගැහුව ඉත්තෑ මස් කරියක් එක්ක ;)
    උදේ 10 ඉඳල ගහල රෑ 8යි ගෙදර එත්දි
    :lol:

    ktjo.jpg

    Last edited:

    මම නම් කියන්නේ මේකගෙ පච. ඉස්කොලේ කාලෙ කඩල පැකට් එකෙන් බොතල් ගනන් ගහපු එකා මහලොකුවට කියන්නේ 2012 බීපු එකක් ගැන. මට නම් මාසෙකට මතක හිටින්න බීපු දවස් දෙකක් වත් සෙට් වෙනවා.(සාමන්යෙන් බොන එව්ව නැතුවා .අනික මම ඇත්තම කිව්වොත් ඉස්කොලේ කාලෙ බොන්න බෑ දැන් වගේ. එක බොතලයක් ඇරගෙන 10ක් විතර සෙට් වෙලා 4 ක් විතර කබ්බත් දානව ඒ කාලේ. ගිය මාසේ අපි office එකේ කට්ටිය 30 ක් ගියා බන්ඩාරවෙල දවස් 3 කට. බොතල් 51 ඉවර කරලතමයි ආවෙ
    .
     
    na machan.. dan ape godak ewun bona eka adukarala thiyenne.. bona team eke leadersla dennama rata giya.. dan mehe api set unoth podiyata beer monawahari tamai ithin.. ekai kiwwe hodata gahapu kalayak mathaka naha kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    රිසන්ට් ඩ්‍රින්ක් හිස්ට්‍රි නිල් සිංහලු.

    ලඟදි ඉතිං බියර් කැn තමයි හිස් කලේ.
    4 වෙනිදා නිදහස් දවසේ සෙට් වීමට ආරාධනාවක් ලැබී තිබේ.